macho
Model : ASUS K555LN (metallic model eka)
CPU : 5500U i7 2.4 Ghz
RAM : 8GB
HDD : 1TB
GPU : Nvidia GT 840M
OS : Win 8.1
me lap eka kiyak watinawada kiyapanko
DOS එක තමා තියෙන්නේ.......
OS එක ඕනා නම් දාලා දෙන්නම්....... 

මාත් dell එකක් ගත්තා met###litan එකෙන්. quality නම් බිංදුවයි. වොරන්ටි ඉවර වුනා විතරයි screen එක ගියා.![]()
![]()
![]()
ගෙවීමේ ක්රමයටවත් Asusඑකක් බලන්න ඕනා.
මොනවා වුනත් බම්ප් එකක්.![]()
Metropolitan ඒජන්ට් කම තියෙන්නේ ඒසර් සදහා පමණයි දරුවා.......
ඔයා ගිහින් උන් පිටින් ගත්ත බඩු ගත්තහම ඔහොම වෙනවා....... 
dell 3521 (i5) 1 year තමා වොරන්ටි. ඊට මාස 4 -5 පස්සේ screen එක ගියා. දම්පාටට පේන්නේ. තාම replace කලේ නෑ.
![]()
දැන් අවු 2 කට කිට්ටුයි.![]()
Dell 3521 අබාන්ස් දුන්න ඒවායේ නම් කේස් ආවේ නෑ....... 
89ට ද ගත්තේ..
මාත් ගත්තෙ ඕක තමා. දැං අවුරුදු 2ත් පැන්නා. සර්විස් කලේ වත් නෑ![]()

Metropolitan ඒජන්ට් කම තියෙන්නේ ඒසර් සදහා පමණයි දරුවා.......
ඔයා ගිහින් උන් පිටින් ගත්ත බඩු ගත්තහම ඔහොම වෙනවා.......
![]()

Dell 3521 අබාන්ස් දුන්න ඒවායේ නම් කේස් ආවේ නෑ.......
![]()
Metropolitan ඒජන්ට් කම තියෙන්නේ ඒසර් සදහා පමණයි දරුවා.......
ඔයා ගිහින් උන් පිටින් ගත්ත බඩු ගත්තහම ඔහොම වෙනවා.......
![]()
ගන්න එකාගෙ වෙලාව තමා..අසූස් ගත්තොත් වයිරස් ගාඩ් එකක් නොමිලේ !
අවුරුද්දක කී එක්ක සමග![]()