Asus lap

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මං ළඟ asus laptop එකක් තියෙනවා අවුරුදු තුනක් විතර පාවිච්චි කරපු.
    දැන් ඒක වැඩ කරන්නෙ නෑ video card එක ගිහිල්ල නිසා.
    හැබැයි බැටරිය වැඩ කරන්නෙත් නෑ.අනිත් සේරම හොඳට තියෙනවා. පාවිච්චියෙන් අයින් කරලා දැනට අවුරුද්දක් විතර වෙනව.
    මේක ගේමින් ලැප්ටොප් එකක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සාධාරණ ගානකට දෙනවා.
    ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න ගන්න කැමති ගානත් එක්ක. සාධාරණ ගානකට ඉල්ලපු කෙනාට මම දෙනවා.


    දැනට තියෙන්නෙ මේ විදියට
    mD2z4mo.jpg


    WpK6cRA.jpg


    O2oKxsZ.jpg



    විස්තර මෙතනින් බලාගන්න
    https://rog.asus.com/articles/gaming/g73jh-a1-portable-gaming-gets-serious/
    https://www.cnet.com/au/products/as...qm-8-gb-ram-500-gb-hdd-plus-500-gb-hdd/specs/

    Intel® Core™ i7 Processor 740QM 1.73GHZ
    8GB Ram DDR3
    2.0 Mega Pixel web camera
    1TB HDD 500x2
    17.3" Full HD (1920x1080)
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මචන් සෝමේ ඔයාගේ ලැප්ටොප් එකේ වීදුරුවෙන් ඔයාගේ ප්‍රතිබිම්බේ පේනවා (කලිසන් කොටයක් ඇදන් ඉන්න :rolleyes:)








    අපහාසයට නොව උපහාසයට බව කරුණාවෙන් සලකන්න
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    පොඩ්ඩක් පිහදාල එහෙම පොටෝ දාපන්කො මේකෙ කැත :P

    දැනට තියෙන තත්වය පේන්න තමයි එහෙම දැම්මෙ.හැබැයි දුවිලි නම් පිහල තියෙන්කෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මේකට අතවරයක්වත් කරාද :oo: හැමතැනම සුදු පාට පලු දාල තියෙනේ සමාජ රෝගයක් හැදිලා වගේ :baffled:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    උඹ මේකට අතවරයක්වත් කරාද :oo: හැමතැනම සුදු පාට පලු දාල තියෙනේ සමාජ රෝගයක් හැදිලා වගේ :baffled:

    නැහැ මචං අවුරුදු එක හමාරක් විතර බොක්ස් එකේ දාල වහල තිබුනු නිසා වෙන්න ඇති එහෙම වෙලා ඇත්තෙ
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මචන් සෝමේ ඔයාගේ ලැප්ටොප් එකේ වීදුරුවෙන් ඔයාගේ ප්‍රතිබිම්බේ පේනවා (කලිසන් කොටයක් ඇදන් ඉන්න :rolleyes:)



    :D:




    අපහාසයට නොව උපහාසයට බව කරුණාවෙන් සලකන්න
    :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ මචං අවුරුදු එක හමාරක් විතර බොක්ස් එකේ දාල වහල තිබුනු නිසා වෙන්න ඇති එහෙම වෙලා ඇත්තෙ
    :P හොඳට පිහල පොටෝ ටිකක් දාන්න ඉක්මන් එකේවත් :yes:

    හදාගන්න බැලුවේ නැද්ද. විකුණන එකත් ලේසියි ඕක වැඩකරන තත්වෙන් තිබුන නං