මං ළඟ asus laptop එකක් තියෙනවා අවුරුදු තුනක් විතර පාවිච්චි කරපු.
දැන් ඒක වැඩ කරන්නෙ නෑ video card එක ගිහිල්ල නිසා.
හැබැයි බැටරිය වැඩ කරන්නෙත් නෑ.අනිත් සේරම හොඳට තියෙනවා. පාවිච්චියෙන් අයින් කරලා දැනට අවුරුද්දක් විතර වෙනව.
මේක ගේමින් ලැප්ටොප් එකක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සාධාරණ ගානකට දෙනවා.
ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න ගන්න කැමති ගානත් එක්ක. සාධාරණ ගානකට ඉල්ලපු කෙනාට මම දෙනවා.
දැනට තියෙන්නෙ මේ විදියට
විස්තර මෙතනින් බලාගන්න
https://rog.asus.com/articles/gaming/g73jh-a1-portable-gaming-gets-serious/
https://www.cnet.com/au/products/as...qm-8-gb-ram-500-gb-hdd-plus-500-gb-hdd/specs/
Intel® Core™ i7 Processor 740QM 1.73GHZ
8GB Ram DDR3
2.0 Mega Pixel web camera
1TB HDD 500x2
17.3" Full HD (1920x1080)

)
හැමතැනම සුදු පාට පලු දාල තියෙනේ සමාජ රෝගයක් හැදිලා වගේ
: