ATM එක ලගදි මට එකෙක් ගහන්න හැදුවා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මාමත් එලකිරි එකේ ඉන්නවද? :shocked:
    උඹ ඉන්ටනෙට් එකේ රනිල් ගැන කියවන එවා මේසන් /තීන්ත බාස් හරි වඩේ කාරයා හරි දන්නේ කොහොමද?:eek::eek:
    අනික මාමා දන්නේ කොහොමද?:baffled::confused:
    මම මාමා ගේ පුතා එක්ක ඒ පොස්ට් එක පෙන්නුවා ඌ පොඩි කාලේ ඉදලා ම කේලම් කියනවා බන් ඌ එක කියල
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම මාමා ගේ පුතා එක්ක ඒ පොස්ට් එක පෙන්නුවා ඌ පොඩි කාලේ ඉදලා ම කේලම් කියනවා බන් ඌ එක කියල
    අම්මා කොස්සෙන් ගැහුවේ අම්මත් දැක්කත ත්‍රෙඩ් එක මචං
    උඹලැයි පැත්තෙ ඔය සීන් සිරා ගන්නවද ඔය තරමට
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    එලකිරි එකේ දාපුවා අම්ම දන්නේ කොහොමද
    මාමා කියල බන් , මාමා ගේ පුතා එක්ක මන් කිව්වේ එදා උපන් දිනේ දවසේ අම්ම ගැහුවා බන් එයා එක්ක රණ්ඩු කරලා එයා පපුව රිදෙනවා කිව්වා මම බය වෙලා අය කරන්නේ නැහැ කියල කෑගැහුවා පස්සේ මම කිව්වා අපි බෙහෙත් ගමු කියල එයා කියනවා බොරු කිව්වේ කියලා , මගේ අච්චි ඔය වගේ බන් පොඩි කාලේ ඉදලා බය කරනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    Mata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikai 🙂🙂
    මතකද එක පාරක් ගෙදරට ලියුමක් එවලා කියල thread එකක් දාල තිබ්බ. ලියුම photo ගහල දාපන් කිව්වට පස්සෙ හිමීට මාරු වුනා.

    මූ මෙතන ගන්නෙ වෙනම ආතල් එකක්. මූට නොවුනු දෙයක් වුනා වගේ කිව්වම මේකෙ උන් ඌට බනිද්දී ඌට සතුටු හිතෙනවා ඌට ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑනේ කියලා. දැන් මේකෙ උන් දාන ඒවා බල බල ඕක අතෙත් ගහනවා ඇති. 😂
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    🤷🏻‍♂️ සිරා අම්මත් එළකිරි එනවද බන්? Geshi කියන්නේ නදුන්ගේ අම්මද දන්නේ නෑ.
    උඹ @Geshi95 ගේ පුතා අපේ නදුන් කියලද ඔය කියන්නේ
    නෑ මාම අම්මට කියලා තියෙන්නේ. මාමාට කියලා තියෙන්නේ මාමාගේ පුතා. පුතාට කියලා තියෙන්නේ නදුනා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම අර එළකිරි එකේ පොස්ට් එක දැම්මේ රනිල් ගැන එදා අම්මා මට කොසු පාරක් දුන්නා. එයාට එපා වෙලා වගේ ඉන්නේ මේ ආණ්ඩුව,
    අම්ම එලකිරි ඉන්නවද
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.

    මේ ටිකේ කන එකේ ඉවරයක් නැහැ , 28 වෙනිදා මගේ B'day එක තිබුනේ එදා තමා මම අර එළකිරි එකේ පොස්ට් එක දැම්මේ රනිල් ගැන එදා අම්මා මට කොසු පාරක් දුන්නා. එයාට එපා වෙලා වගේ ඉන්නේ මේ ආණ්ඩුව, අයනම් එළකිරි එකේ දේශපාලන දේවල් කතා කරන්නේ නැහැ කියලා හිතුවා
    yako ATM eken salli ganna giyath ubata arinawane. :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    කොසු පාර pukata bassanda thibbe meke kiyana boruwalata :rolleyes:

    Mata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikai 🙂🙂
    muge langadi indan ena story awl. boru kiyala therenawa.issara ewa nan maru.dan muta kiyala kiyala ideas nathi cn ekak thiyenne :yes:
    ------ Post added on Jul 30, 2024 at 5:46 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නියමෙට තියේවි පිස්සෝ දෙන්න බීලා..
    අඩෝ මට එලිවෙනකල් මුන්ගේ දුක අහන්න වෙයිද
    පට්ට කාලෙකින් බිව්වේ නෑ බන්
    දැන් නිකන් ට්‍රැක පැනලා වගේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ChatGPT Pro gaththe owa generate karanna thamai :yes:
    නෑ බන් මට නම් හිතෙන්නේ ඇතත් මේ කියන ඒවා. ඇයි ඌ අපිට බොරු කරන්නේ.

    1722341973585.png
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.

    මේ ටිකේ කන එකේ ඉවරයක් නැහැ , 28 වෙනිදා මගේ B'day එක තිබුනේ එදා තමා මම අර එළකිරි එකේ පොස්ට් එක දැම්මේ රනිල් ගැන එදා අම්මා මට කොසු පාරක් දුන්නා. එයාට එපා වෙලා වගේ ඉන්නේ මේ ආණ්ඩුව, අයනම් එළකිරි එකේ දේශපාලන දේවල් කතා කරන්නේ නැහැ කියලා හිතුවා
    Troll Dancing GIF
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and Hankook