Mata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikaiKohen ena ideas da utto me?![]()
Mata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikaiKohen ena ideas da utto me?![]()
මාමත් එලකිරි එකේ ඉන්නවද?![]()
මම මාමා ගේ පුතා එක්ක ඒ පොස්ට් එක පෙන්නුවා ඌ පොඩි කාලේ ඉදලා ම කේලම් කියනවා බන් ඌ එක කියලඋඹ ඉන්ටනෙට් එකේ රනිල් ගැන කියවන එවා මේසන් /තීන්ත බාස් හරි වඩේ කාරයා හරි දන්නේ කොහොමද?
අනික මාමා දන්නේ කොහොමද?![]()
ත්රිවිල් කාරයෝ මට කරන වැඩMata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikai![]()
අම්මා කොස්සෙන් ගැහුවේ අම්මත් දැක්කත ත්රෙඩ් එක මචංමම මාමා ගේ පුතා එක්ක ඒ පොස්ට් එක පෙන්නුවා ඌ පොඩි කාලේ ඉදලා ම කේලම් කියනවා බන් ඌ එක කියල
මාමා කියල බන් , මාමා ගේ පුතා එක්ක මන් කිව්වේ එදා උපන් දිනේ දවසේ අම්ම ගැහුවා බන් එයා එක්ක රණ්ඩු කරලා එයා පපුව රිදෙනවා කිව්වා මම බය වෙලා අය කරන්නේ නැහැ කියල කෑගැහුවා පස්සේ මම කිව්වා අපි බෙහෙත් ගමු කියල එයා කියනවා බොරු කිව්වේ කියලා , මගේ අච්චි ඔය වගේ බන් පොඩි කාලේ ඉදලා බය කරනවාඑලකිරි එකේ දාපුවා අම්ම දන්නේ කොහොමද
එලකිරි එකේ දාපුවා අම්ම දන්නේ කොහොමද
මතකද එක පාරක් ගෙදරට ලියුමක් එවලා කියල thread එකක් දාල තිබ්බ. ලියුම photo ගහල දාපන් කිව්වට පස්සෙ හිමීට මාරු වුනා.Mata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikai![]()
උඹ @Geshi95 ගේ පුතා අපේ නදුන් කියලද ඔය කියන්නේසිරා අම්මත් එළකිරි එනවද බන්? Geshi කියන්නේ නදුන්ගේ අම්මද දන්නේ නෑ.
අම්ම එලකිරි ඉන්නවදමම අර එළකිරි එකේ පොස්ට් එක දැම්මේ රනිල් ගැන එදා අම්මා මට කොසු පාරක් දුන්නා. එයාට එපා වෙලා වගේ ඉන්නේ මේ ආණ්ඩුව,
yako ATM eken salli ganna giyath ubata arinawane.ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ
කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
මේ ටිකේ කන එකේ ඉවරයක් නැහැ , 28 වෙනිදා මගේ B'day එක තිබුනේ එදා තමා මම අර එළකිරි එකේ පොස්ට් එක දැම්මේ රනිල් ගැන එදා අම්මා මට කොසු පාරක් දුන්නා. එයාට එපා වෙලා වගේ ඉන්නේ මේ ආණ්ඩුව, අයනම් එළකිරි එකේ දේශපාලන දේවල් කතා කරන්නේ නැහැ කියලා හිතුවා

නියමෙට තියේවි පිස්සෝ දෙන්න බීලා..

muge langadi indan ena story awl. boru kiyala therenawa.issara ewa nan maru.dan muta kiyala kiyala ideas nathi cn ekak thiyenneMata dannam hitenawaa mu apiwa bite ekata aran kiyalaa; me kathaawanam patta athaathwikai![]()

අඩෝ මට එලිවෙනකල් මුන්ගේ දුක අහන්න වෙයිදනියමෙට තියේවි පිස්සෝ දෙන්න බීලා..
මුගේ හැසිරීම දැක්කම කට්ටියට අනින්න හිතනවද දන්නේ නෑ. පව් ඉතින්උබ ස්මාන්තර ලෝකෙකද බන් ඉන්නෙ
ඔහොම එව වෙනවද බන්![]()

කොසු පාර pukata bassanda thibbe meke kiyana boruwalata
muge langadi indan ena story awl. boru kiyala therenawa.issara ewa nan maru.dan muta kiyala kiyala ideas nathi cn ekak thiyenne
------ Post added on Jul 30, 2024 at 5:46 PM
නෑ බන් මට නම් හිතෙන්නේ ඇතත් මේ කියන ඒවා. ඇයි ඌ අපිට බොරු කරන්නේ.ChatGPT Pro gaththe owa generate karanna thamai![]()
ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ
කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
මේ ටිකේ කන එකේ ඉවරයක් නැහැ , 28 වෙනිදා මගේ B'day එක තිබුනේ එදා තමා මම අර එළකිරි එකේ පොස්ට් එක දැම්මේ රනිල් ගැන එදා අම්මා මට කොසු පාරක් දුන්නා. එයාට එපා වෙලා වගේ ඉන්නේ මේ ආණ්ඩුව, අයනම් එළකිරි එකේ දේශපාලන දේවල් කතා කරන්නේ නැහැ කියලා හිතුවා
මම මිට පස්සේ දානකොට උබට සුවර් කරන්න දෙයකුත් එක්ක දාන්නම් කෝChatGPT Pro gaththe owa generate karanna thamai![]()