ATM එක ලගදි මට එකෙක් ගහන්න හැදුවා.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Iron man, Dr. Doom වෙච්ච යුනිවර්ස් එකේලු ඉන්නෙ. Nadun: multiverse madness. 🥲😌
    හම්මේ...

    අඩෝ මාසෙකට කිට්ටුයි බිව්වෙ නෑ. මේක මගේ රෙපියුටේශන් එකට හොඳ මදි. අද ගිහිල්ලා බියර් එකක්වත් ගේන්න ඕන.
    මේ නූල බැලුවම මටත් බොන්න හිතුන... බොමු වැටෙනකල්.. බියර් මදි... කසිප්පු වයින්ස්ප්‍රීතු වලින් සැන්ඩි කරල බොමු...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,386
    113
    Colombo, Sri Lanka
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මතකද එක පාරක් ගෙදරට ලියුමක් එවලා කියල thread එකක් දාල තිබ්බ. ලියුම photo ගහල දාපන් කිව්වට පස්සෙ හිමීට මාරු වුනා.

    මූ මෙතන ගන්නෙ වෙනම ආතල් එකක්. මූට නොවුනු දෙයක් වුනා වගේ කිව්වම මේකෙ උන් ඌට බනිද්දී ඌට සතුටු හිතෙනවා ඌට ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑනේ කියලා. දැන් මේකෙ උන් දාන ඒවා බල බල ඕක අතෙත් ගහනවා ඇති. 😂

    muta mokak hari fetish ekak thiyenne mama hithanne
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,035
    113
    මචන් උබට ගුටි කන මූණක්, වොයිස් එකක්ද තියන්නෙ? සිරාවටම අහන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ කියල නැද්ද කව්රුත් එහෙම?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ මාසෙකට කිට්ටුයි බිව්වෙ නෑ. මේක මගේ රෙපියුටේශන් එකට හොඳ මදි. අද ගිහිල්ලා බියර් එකක්වත් ගේන්න ඕන.
    ෙමාස ගානකින් බීලා නැ බන්
    ඔළුවත් අවුල් වෙලා වගේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.

    හිනා වෙලා පාඩුවේ හිටියනම් ඉවරයිනෙ.අඩු කුලේ උන් එක්ක කතාවට යන්නෙ නැතුව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මට බොලා තුන්දෙනාව තමයි සැක...
    තොපි නේද නදුන්ට මේ අපරාදෙ කරේ...
    මූ තමයි වඩේ කාරය...
    මචන් උබට ගුටි කන මූණක්, වොයිස් එකක්ද තියන්නෙ? සිරාවටම අහන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ කියල නැද්ද කව්රුත් එහෙම?
    මූ තමයි අනික් එකා...
    ෙමාස ගානකින් බීලා නැ බන්
    ඔළුවත් අවුල් වෙලා වගේ
    මේක තමයි atm එකේදි ගේම ඉල්ලපු තීන්ත බාස...
    ශුවර් ඉතිං...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,035
    113
    මට බොලා තුන්දෙනාව තමයි සැක...
    තොපි නේද නදුන්ට මේ අපරාදෙ කරේ...

    මූ තමයි වඩේ කාරය...

    මූ තමයි අනික් එකා...

    මේක තමයි atm එකේදි ගේම ඉල්ලපු තීන්ත බාස...
    ශුවර් ඉතිං...
    මමනම් ඕවට නෑ..
    සමහරවිට මමත් හස්කියෙක් දාගෙන ඉන්න නිසා පැටවුන් වෙන්නත් පුලුවන්.. 😌
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචන් උබට ගුටි කන මූණක්, වොයිස් එකක්ද තියන්නෙ? සිරාවටම අහන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ කියල නැද්ද කව්රුත් එහෙම?
    මට පේන්නෙ මූට ක්ෂණිකව අනවශ්‍ය විදියට කේන්ති යනවා. කේන්ති ගියාම පාලනය කරගන්නත් අමාරු ඇති. ඒකයි හැම එකාම ඇඟට කඩාපාත්වෙන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
    අනුරාධපුර එස් එම් චන්ද්‍රසේන මැතිතුමා දැන් රනිල් හාමු එක්ක ඉන්නේ. එතුමන්ගේ කාර්යාලයට මෙම පනිවිඩය යොමු කරන්න.
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    මතකද එක පාරක් ගෙදරට ලියුමක් එවලා කියල thread එකක් දාල තිබ්බ. ලියුම photo ගහල දාපන් කිව්වට පස්සෙ හිමීට මාරු වුනා.

    මූ මෙතන ගන්නෙ වෙනම ආතල් එකක්. මූට නොවුනු දෙයක් වුනා වගේ කිව්වම මේකෙ උන් ඌට බනිද්දී ඌට සතුටු හිතෙනවා ඌට ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑනේ කියලා. දැන් මේකෙ උන් දාන ඒවා බල බල ඕක අතෙත් ගහනවා ඇති. 😂

    කට්ටිය බනින ඒවා කියවන නදුන බී ලයික්...

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    අද මම සිමෙන්ති පොඩ්ඩක් අනල තියල කම්බි මදිවෙලා පොඩ්ඩක් බැංකුවට ගියා සල්ලි අරං කම්බි ටික ගන්න
    මෙන්න එකෙක් ඇවිල්ල ඒටීම් එකේ නාකි ගෑනියෙක් වගේ සල්ලි ගන්නව මම හෙන වෙලාවක් බලං හිටිය මූ සල්ලි ගන්නෙම නෑ පස්සෙ මම ඇහුව මචං සල්ලි නැද්ද atm එකේ කියල මූ කිව්ව මට මට ලොකු කොම්පැනියක් තියෙනව මම ඒක pvt ltd කරා උබල වගේ සිමෙන්ති අනන මජරයො එන්න එපා කියල එහෙම කියනකොට තමයි දැක්කෙ මුගෙ කටේ උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ අනික් ටික නෑ මම එන්න හද්දදි මූ ආයි මොකද්ද කිව්ව එලියට ආවම පොඩඩක් කන අතගාල ආව.

    ගැහුවම කිව්ව අම්මට කියල හොද දෙයක් කරනව කියල ඒකට මට ටිකක් බය හිතිල මාරු උනා.

    ගහපු එකා තාම කිරියට ලොග් වෙලා නැද්ද?
    :cool:
     
    • Like
    Reactions: Nadun26

    Sen-lu

    Well-known member
  • මතකද එක පාරක් ගෙදරට ලියුමක් එවලා කියල thread එකක් දාල තිබ්බ. ලියුම photo ගහල දාපන් කිව්වට පස්සෙ හිමීට මාරු වුනා.

    මූ මෙතන ගන්නෙ වෙනම ආතල් එකක්. මූට නොවුනු දෙයක් වුනා වගේ කිව්වම මේකෙ උන් ඌට බනිද්දී ඌට සතුටු හිතෙනවා ඌට ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑනේ කියලා. දැන් මේකෙ උන් දාන ඒවා බල බල ඕක අතෙත් ගහනවා ඇති. 😂
    ඉඩම් සීන් එකක් කියලත් ඕක ඕකම කරා. ඇටෙන්ශන් සීකින් සීන් එක මූට සැරටම තියෙනව
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හිනා වෙලා පාඩුවේ හිටියනම් ඉවරයිනෙ.අඩු කුලේ උන් එක්ක කතාවට යන්නෙ නැතුව.

    ඕක තමයි කරන්න තිබුනේ පිටිපස්සේ ඉඳන් ගොඩක් වෙලා බලන් හිටිය නිසා ඒ මිනිහටත් තරහා ගිහින් ඉන්න ඇත්තේ.
     
    • Like
    Reactions: Nadun26 and lilman