මට දැන් දවස් තුනක්ම උනා ATM එකෙන් ගත්ත සල්ලි වල 5000 කොලේක නමක් ලියලා. ඊට පස්සේ දවසක 1000 කොලේක නමක් ලියලා ආයේම පෝලිමේ ගිහින් මාරු කර ගත්තා අදත් atm එකෙන් ගත්ත සල්ලි වල 500 කොලේක නමක් ලියලා .බැංකුව ඊ වෙලාවේ ඇතුලෙන් වහලා ආයේම තට්ටු කරලා සිකියුරිටි එකට කතා කරලා සල්ලි කොලේ දීලා වෙන එකක් ඉල්ලගෙන ආවා.ඉතින් බන් මාර්තු 31න් පස්සේ ඔහොම සල්ලි කොලයක් අවොත් මොකද කරන්නේ. අපේ හිටන් තුමාගේ මොලේ තමා මොලේ.රටේ කොචර දැවෙන ප්‍රශ්න තියෙනවද ඊ උනාට පොරට ඕනි කහ ඉරි සුදු ඉරි කරන්න .5 කාසි සුදු කරන්න නම ලියපු නෝට්ටු තහනම් කරන්න.ඊ උනාට බැංකු වලින්ම ආයෙම ඒ සල්ලි මිනිස්සු ගාවට එනවා.








ATM එකෙන් එලියට එන ඒවත් දැන් චෙක් කරන්න වෙනවද?