ATM card help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ATM card පාවිච්චි කරන අයට ප්‍රශ්න ටිකක් තියෙනව දන්න කෙනෙක් කියන්න පටස් ගාල.

    1. ATM/debit card එකක් මාස හතරක් පහක් විතර පාවිච්චි නොකර හිටියොත් deactivate වෙනවද ? මැෂින් එකට දැම්මම සල්ලි දෙන්න බෑ කියයිද ?

    2. BOC mastercard එකක් වෙන බැංකු වල ATM වලට දාන්න පුලුවන්ද ? එක එක බැංකු වල මැෂින් වෙනස්ද ?

    3. වෙන බැංකු වලින් කොච්චර ගානක් කපාගන්නවද ? බස් එකේ හරි ගිහින් BOC එකකටම යන එක ලාබද ?

    දන්න කෙනෙක් කියන්න +6 ගානේ දෙනව හැමෝටම :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    1. ATM/debit card එකක් මාස හතරක් පහක් විතර පාවිච්චි නොකර හිටියොත් deactivate වෙනවද ? නැහැ මැෂින් එකට දැම්මම සල්ලි දෙන්න බෑ කියයිද ? නැහැ

    2. BOC mastercard එකක් වෙන බැංකු වල ATM වලට දාන්න පුලුවන්ද ? පුළුවන් එක එක බැංකු වල මැෂින් වෙනස්ද ? ටිකක් වෙනස් ඒත් ලොකු අමාරුවක් නැහැ

    3. වෙන බැංකු වලින් කොච්චර ගානක් කපාගන්නවද ? හරියටම කියන්න දන්නේ නැහැ. 50+ විතර කපා ගන්නවා ඇති බස් එකේ හරි ගිහින් BOC එකකටම යන එක ලාබද ? එහෙම කරන්න පුළුවන් නම් ලාභයි
     
    • Like
    Reactions: LazyLizard

    එල බන් ස්තුතියි :) +6
     
    • Like
    Reactions: ruchira55

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    ඔය දෙවැනි, තුන්වැනි ප්‍රශ්න අහන්නේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්දව ද? ඩෙබිට් කාඩ් සම්බන්දවද
     
    • Like
    Reactions: LazyLizard

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    1. ATM/debit card එකක් මාස හතරක් පහක් විතර පාවිච්චි නොකර හිටියොත් deactivate වෙනවද ? නැහැ මැෂින් එකට දැම්මම සල්ලි දෙන්න බෑ කියයිද ? නැහැ

    2. BOC mastercard එකක් වෙන බැංකු වල ATM වලට දාන්න පුලුවන්ද ? පුළුවන් එක එක බැංකු වල මැෂින් වෙනස්ද ? ටිකක් වෙනස් ඒත් ලොකු අමාරුවක් නැහැ

    3. වෙන බැංකු වලින් කොච්චර ගානක් කපාගන්නවද ? හරියටම කියන්න දන්නේ නැහැ. 50+ විතර කපා ගන්නවා ඇති බස් එකේ හරි ගිහින් BOC එකකටම යන එක ලාබද ? එහෙම කරන්න පුළුවන් නම් ලාභයි

    :yes::yes:
    mastercard නම් mastercard කියලා සලකුණු කරලා තියන ඒවාට දන්න පුළුවන්.
     
    • Like
    Reactions: LazyLizard

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ATM card පාවිච්චි කරන අයට ප්‍රශ්න ටිකක් තියෙනව දන්න කෙනෙක් කියන්න පටස් ගාල.

    1. ATM/debit card එකක් මාස හතරක් පහක් විතර පාවිච්චි නොකර හිටියොත් deactivate වෙනවද ? මැෂින් එකට දැම්මම සල්ලි දෙන්න බෑ කියයිද ?

    2. BOC mastercard එකක් වෙන බැංකු වල ATM වලට දාන්න පුලුවන්ද ? එක එක බැංකු වල මැෂින් වෙනස්ද ?

    3. වෙන බැංකු වලින් කොච්චර ගානක් කපාගන්නවද ? බස් එකේ හරි ගිහින් BOC එකකටම යන එක ලාබද ?

    දන්න කෙනෙක් කියන්න +6 ගානේ දෙනව හැමෝටම :)

    1. කාඩ් එක deactive වෙන දවස වෙනකන් වැඩ

    2.ලොකු වෙනසක් නෑ.

    3.ලංකාවේ සියලුම වාණිජ බැංකු Lanka pay ජාලයේ සක්‍රිය නිසා දැන් සත පහක්වත් කැපෙන්නේ නැතුව ඕනෑනම වාණිජ බැංකු ATM, Debit කාර්ඩ් එකක්, ඕනෑම වාණිජ බැංකුවක ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන් :)

    * ලංකා පේ 30ක් කැපෙනවා
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එල බන් ස්තුතියි :) +6

    rep back

    :yes::yes:
    mastercard නම් mastercard කියලා සලකුණු කරලා තියන ඒවාට දන්න පුළුවන්.

    :yes::yes:

    1. කාඩ් එක deactive වෙන දවස වෙනකන් වැඩ

    2.ලොකු වෙනසක් නෑ.

    3.ලංකාවේ සියලුම වාණිජ බැංකු Lanka pay ජාලයේ සක්‍රිය නිසා දැන් සත පහක්වත් කැපෙන්නේ නැතුව ඕනෑනම වාණිජ බැංකු ATM, Debit කාර්ඩ් එකක්, ඕනෑම වාණිජ බැංකුවක ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන් :)

    lankapay rs 30 gannawa neyda ban? free dunnama unta profit enne kohomada?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    1. ATM/debit card එකක් මාස හතරක් පහක් විතර පාවිච්චි නොකර හිටියොත් deactivate වෙනවද ? නැහැ මැෂින් එකට දැම්මම සල්ලි දෙන්න බෑ කියයිද ? නැහැ

    2. BOC mastercard එකක් වෙන බැංකු වල ATM වලට දාන්න පුලුවන්ද ? පුළුවන් එක එක බැංකු වල මැෂින් වෙනස්ද ? ටිකක් වෙනස් ඒත් ලොකු අමාරුවක් නැහැ

    3. වෙන බැංකු වලින් කොච්චර ගානක් කපාගන්නවද ? හරියටම කියන්න දන්නේ නැහැ. 50+ විතර කපා ගන්නවා ඇති බස් එකේ හරි ගිහින් BOC එකකටම යන එක ලාබද ? එහෙම කරන්න පුළුවන් නම් ලාභයි

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    1. කාඩ් එක deactive වෙන දවස වෙනකන් වැඩ

    2.ලොකු වෙනසක් නෑ.

    3.ලංකාවේ සියලුම වාණිජ බැංකු Lanka pay ජාලයේ සක්‍රිය නිසා දැන් සත පහක්වත් කැපෙන්නේ නැතුව ඕනෑනම වාණිජ බැංකු ATM, Debit කාර්ඩ් එකක්, ඕනෑම වාණිජ බැංකුවක ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන් :)

    මචන් ලංකා පේ එකේ රුපියල් 30ක් කපනවා ඉස්සෙල්ලා නම්,
    බැලන්ස් එක බලන්නත් ඔකේ සල්ලි යනවා ඉස්සර නම්.
    උබට ශුවර් ද මේ ගැන ..
     
    • Like
    Reactions: LazyLizard

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ

    Lokuuu akuren gon athal dennepa ban :D

    මචන් ලංකා පේ එකේ රුපියල් 30ක් කපනවා ඉස්සෙල්ලා නම්,
    බැලන්ස් එක බලන්නත් ඔකේ සල්ලි යනවා ඉස්සර නම්.
    උබට ශුවර් ද මේ ගැන ..[/COLOR][/SIZE]

    issara 15, den 30
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන් ලංකා පේ එකේ රුපියල් 30ක් කපනවා ඉස්සෙල්ලා නම්,
    බැලන්ස් එක බලන්නත් ඔකේ සල්ලි යනවා ඉස්සර නම්.
    උබට ශුවර් ද මේ ගැන ..[/COLOR][/SIZE]

    Lokuuu akuren gon athal dennepa ban :D

    issara 15, den 30

    සොරි සොරි..
    30ක් කැපෙනවා..
    එඩිට් කළා:sorry::sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    සොරි සොරි..
    30ක් කැපෙනවා..
    එඩිට් කළා:sorry::sorry:

    11.gif
     
    rusiyanuwa

    Active member

  • 1. ATM/debit card එකක් මාස හතරක් පහක් විතර පාවිච්චි නොකර හිටියොත් deactivate වෙනවද ? මැෂින් එකට දැම්මම සල්ලි දෙන්න බෑ කියයිද ? දවස් 180 විතර සල්ලි නොගෙන හිටියොත් ගිණුම තාවකාලිකව අක්‍රිය කරනවා (කාඩ් ඒක නෙවි) . ඒත් සල්ලි දමන්න පුලුවනි ගිණුමට- ගිණුමින් සල්ලි ගන්න නම් ශාඛාවකට ගිහින් ගිණුම සක්‍රිය කර ගන්න ඔ්න ඒතකොට. ඒ නිසා හොඳම දේ මාස 6 අැතුළත ඒක පාරක් හරි කීයක් හරි ගිණුමින් නැවත ගන්න ඒක.

    2. BOC mastercard එකක් වෙන බැංකු වල ATM වලට දාන්න පුලුවන්ද ? එක එක බැංකු වල මැෂින් වෙනස්ද ? පුලුවනි. mastercard කියලා ගහලා තිබුනොත් පුලුවනි. ලංකා පේ වලිනුත් පුලුවන් වේවි. දමලා 1පාරක් ට්‍රයි කරලා බලන්න.

    3. වෙන බැංකු වලින් කොච්චර ගානක් කපාගන්නවද ? බස් එකේ හරි ගිහින් BOC එකකටම යන එක ලාබද ? සම්පත් 75. අනික් ලංකා පේ තියෙන ඒවා රු 30.

    • Like
    Reactions: LazyLizard