මචං උබලට other bank ATM වලින් cash withdrawal කරලා ඒක දෙපාරක් account ඒකනේ අඩු වෙච්ච අවස්ථා තියෙනවා ද?
මගෙ Commercial ATM card එක Sampath ATM එකකට දාලා Withdrawal කරා. දැන් account එකෙන් 2 පාරක් සල්ලි අඩු කරලා. Transactions 2 කක් විදිහට.
පලවෙනි පාර "Your Request Cannot Process at this moment" කියලා ආවා. ඒ පාර ගන්න ගිය සල්ලි ඇත්තටම ගත්ත සල්ලි දෙකම අඩුවෙලා

Last edited: