ATM Withdrawal Problem (වැඩියෙන් සල්ලි ආවා)

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ATM Withdrawal Problem (වැඩියෙන් සල්ලි ආවා)

    මචන් දැන් ටිකකට කලින් මාර case එකක් උනා. මම අපෙ මල්ලි කෙනෙක් එක්ක අනුරාඩපුරෙ යන ගමන් ඉන්නෙ. වාහනෙට තෙල් ගහන්න මම මාරවිල සම්පත් බැන්ක් එකෙන් 5000ක් ගත්තා. සාමන්යෙන් 5000 එන්නෙ 1000 3යි 500 4යි විදියටනෙ බන්. එත් බන් මෙ ATM එකෙන් ආවෙ 500 3යි 1000 4යි නෙ. මාර case එක. මම කොකටත් අයෙ account එක බැලුවා. අඩු වෙලා තියෙන්නෙ 5000ක් විතරයි..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මාරවිල පැත්තෙ ඉන්න වුන් ඔන්න ට්‍රයි කොරල බලපල්ල
     
    malan.sl

    Member
    Feb 4, 2013
    3
    0
    0
    it will be corrected

    Thers is a part called journal printer in every ATM which records transactions. So once the ATM officer at this branch will check it in the morning he or she will deduct the extra rs.500/= from your account.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාරවිල පැත්තෙ ඉන්න වුන් ඔන්න ට්‍රයි කොරල බලපල්ල

    අඩෙ.. එහෙම කරන්න එපා.. මම ATM එකෙන් money ගත්ත time එක අර කැමරාවෙ වැටෙනවා නෙද බන්.. 500ක් හින්දා අවුලක් නැතිවෙයි, එත් මහෙම වෙනවා මම් දැක්කමයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thers is a part called journal printer in every ATM which records transactions. So once the ATM officer at this branch will check it in the morning he or she will deduct the extra rs.500/= from your account.

    හුටා.. මම මෙ ටක් ගාල මාරවිල බාර් එකට යන්න බැලුවෙ එත් දැන් time නැනෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bank ekata inform karanna tomorrow morning. Nathnam kohewath nathi parippuwak kanna unoth.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Thers is a part called journal printer in every ATM which records transactions. So once the ATM officer at this branch will check it in the morning he or she will deduct the extra rs.500/= from your account.
    Matath tika kalekata kalin sampath bank eke ohoma scene ekak una mathaka hatiyata 20k wage ganna gehin account eken deduct una eth salli machine eken awe na..athulata gehin kewwata passe un hena diga transaction prints roll wagayak check karala ea welawema salli athata dunna!:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Bank ekata inform karanna tomorrow morning. Nathnam kohewath nathi parippuwak kanna unoth.

    ඔව්, අද රැ මාරවිල සම්පත් එකට කවුරුහරි ගෙමක් දුන්නොත් මට ඇප නැතිව කූඩු ඉන්න වෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියන්න කනගාටුයි සහොදරවරුනි.. නිදහසට මා ලද Rs.500 තිලිනය බැන්කුව විසින් අද උදෙම නැවත අය කරගෙන...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    sorry තමා කොහොමත් ඕක අඩු කරනව තමා බන් ......බැන්කුව අපිට එච්චර ආදරේ නෑ