ATM එකේ සල්ලි හිර උනොත් මොකක්ද වෙන්නේ.
මචන්, සීශෙල්ස් බැන්ක් එකක කාඩ් එකකින් මම ලන්කාවෙදි අද සල්ලි ගන්න හැදුව 50000ක්. සල්ලි ආවේ නැ මැශින් එකෙන්. ඒත් අකවුන්ට් එකෙන් සල්ලි අඩුවෙලා. මීගමුවෙ සම්පත් බැන්ක් එකෙන් උනේ. දැන් මේකට මොකක්ද කරන්න ඔනා. සම්පත් එක වහලා දැන්. සීශෙල්ස් බැන්ක් එකට කොල් කලා. ඒකත් ක්ලොස්.