bank ATM card1, credit card1k widiyata use karanna puluwanda? (supermarket bill1k pay karanna Atm card1 denna puluwanda?)
debit card use keranna puluwan
VISA logo1 tiyenawaඒ ටී එම් කාඩ් එක බැ. නමුත් වීසා, මාස්ටර්, ඩයිනර්ස් ක්ලබ්, ඇමෙරිකන් එක්ස්ප්රස් වගේ logo එකක් තිය්නවනම් කාඩ් එකේ ඒ කියන්නේ pos ට්රාන්සැක්ශන් පුලුවන්..
ආහ්. ඔය තියෙන්නේ. එහෙනම් පුලුවන් අකවුන්ට් එකේ තියන ප්රමානය අනුව වියදම් කරන්න. මොකක්ද බැන්කුව.VISA logo1 tiyenawa
ආහ්. ඔය තියෙන්නේ. එහෙනම් පුලුවන් අකවුන්ට් එකේ තියන ප්රමානය අනුව වියදම් කරන්න. මොකක්ද බැන්කුව.
ඔන්ලයින් බැරුව ඇති. ඒත් කඩේකට ගිහින් පුලුවන් වීසා ලොගො එක තියනවස නම්. ට්රයි කරලා බලහන් ඔය ෆුඩ් සිටියක.peoples
PET ATM
VISA electron