W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    bank ATM card1, credit card1k widiyata use karanna puluwanda? (supermarket bill1k pay karanna Atm card1 denna puluwanda?)
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    Debit Card නම් ඒ විදියට පුළුවන් බන්.
    Eg : HNB Debit
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ ටී එම් කාඩ් එක බැ. නමුත් වීසා, මාස්ටර්, ඩයිනර්ස් ක්ලබ්, ඇමෙරිකන් එක්ස්ප්‍රස් වගේ logo එකක් තිය්නවනම් කාඩ් එකේ ඒ කියන්නේ pos ට්‍රාන්සැක්ශන් පුලුවන්..
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    ඒ ටී එම් කාඩ් එක බැ. නමුත් වීසා, මාස්ටර්, ඩයිනර්ස් ක්ලබ්, ඇමෙරිකන් එක්ස්ප්‍රස් වගේ logo එකක් තිය්නවනම් කාඩ් එකේ ඒ කියන්නේ pos ට්‍රාන්සැක්ශන් පුලුවන්..
    VISA logo1 tiyenawa
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    ආහ්. ඔය තියෙන්නේ. එහෙනම් පුලුවන් අකවුන්ට් එකේ තියන ප්‍රමානය අනුව වියදම් කරන්න. මොකක්ද බැන්කුව.

    peoples