Attention එක මදි, focus මදි

AnuradhaRa

Well-known member
  • මාව කන්සල්ට් කරල
    @emoji diaries ගෙන් මැරුම් කන්න වෙන්නෙ මට

    එයා මට කියල තියෙන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් විදියට දන්න දෙයක්වත්, අත්දැකීමක්වත් අනිත් අය එක්ක බෙදා ගන්න එපා කියල
    මට තර්ජනය කරල තියෙන්නෙ නොදන්න බම්බු කතා කරන්න එපා කියල :(

    38

    Ugen reply na
    අනේ මේ මම උඹ වෙනුවෙන් pm කරල ඇති සිය වතාවකට වඩා
    ඒව කිරියෙ කවුරුවත් දන්නෙ නෑ
    ඔහොම කතා කරන්න එපා බං

    මං උදවු කරපු එවුන්මයි අන්තිමට මට කෙලෙව්වෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාව කන්සල්ට් කරල
    @emoji diaries ගෙන් මැරුම් කන්න වෙන්නෙ මට

    එයා මට කියල තියෙන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් විදියට දන්න දෙයක්වත්, අත්දැකීමක්වත් අනිත් අය එක්ක බෙදා ගන්න එපා කියල
    මට තර්ජනය කරල තියෙන්නෙ නොදන්න බම්බු කතා කරන්න එපා කියල :(

    අනේ මේ මම උඹ වෙනුවෙන් pm කරල ඇති සිය වතාවකට වඩා
    ඒව කිරියෙ කවුරුවත් දන්නෙ නෑ
    ඔහොම කතා කරන්න එපා බං

    මං උදවු කරපු එවුන්මයි අන්තිමට මට කෙලෙව්වෙ
    ඒවට කරාට අද දවල් උබව මෙන්ෂන් කරපු එකට රිප්ලයි කරේ නෑනෙ
    Emoji එපා කීව හන්දාද රිප්ලයි කරේ නත්තෙ?
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒවට කරාට අද දවල් උබව මෙන්ෂන් කරපු එකට රිප්ලයි කරේ නෑනෙ
    Emoji එපා කීව හන්දාද රිප්ලයි කරේ නත්තෙ?
    කෝ මං දැක්කෙ නෑනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,779
    113
    මේක වැඩි කරගන්නෙ කොහොමද,
    පොඩි දෙයක් උනත් පස් හයපාරක් චෙක් කරත් ෆෝල්ට් එක හොයාගන්න බැරිව මිස්වෙනවා

    Umbey amma umba gaawin ehe mehe yaddi neda oka wadi wenne 🤭
     
    • Haha
    Reactions: gamerlk