මචන්ලා පොඩි කේස් එකක් a jays one+
එකක් ගත්ත මචන් මගේ android ෆොනේ එකට උන් එකේ ගහල තිබ්බේ optimized for android කියලා ගෙදර ගෙනත් ගහල බැලුව බන් වැඩ නැ
පස්සේ හොයල බැලුවා මේ වගේ අද්ප්ටෝර් එකක් ඕනලු බන් මේක හරියට වැඩ කරන්න
මේවගේ එකක් ගන්න පොට් එකක් දන්නවද? ලොකු හෙල්ප් එකක් මචන්ලා

මචන් බුම්ප් එකක් හරි දාල යන්න.