Audio cable Help

Busted

Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    මචන්ලා පොඩි කේස් එකක් a jays one+

    jays-a-jays-one+-android.jpg


    එකක් ගත්ත මචන් මගේ android ෆොනේ එකට උන් එකේ ගහල තිබ්බේ optimized for android කියලා ගෙදර ගෙනත් ගහල බැලුව බන් වැඩ නැ :no: පස්සේ හොයල බැලුවා මේ වගේ අද්ප්ටෝර් එකක් ඕනලු බන් මේක හරියට වැඩ කරන්න

    FiiO_LU2-800x800.jpg


    මේවගේ එකක් ගන්න පොට් එකක් දන්නවද? ලොකු හෙල්ප් එකක් මචන්ලා :D:D

    මචන් බුම්ප් එකක් හරි දාල යන්න.