සිංහලු, මට Audiobooks අහන්න Use කරන්න පුලුවන් හොද Player එකක් හරි එහෙම නැත්නම් වෙන Software එකක් හරි කියහන්කෝ...! Chapters වෙන වෙනම අහන්න පුලුවන් එකක්. මචන් Mac එකකට Use කරන්න පුලුවන් Item එකක්නම් ගොඩක් හොදයි.
mchn mama audiobooks wagayak pirate karala thiyenne. a tika ahagannai one.Podcast addict , bbc
me mkkdbooks
mchn mama official site eke baluwa. monthly plans witharai neh thiyenneAmazon Audible, Yearly plan is cheaper with 20 credits
Yearly tiyanawa machan. mata podi mistake ekak una not 20 its 12 credits.mchn mama audiobooks wagayak pirate karala thiyenne. a tika ahagannai one.
me mkkd
mchn mama official site eke baluwa. monthly plans witharai neh thiyenne
Thank you bruh. means lot <3Yearly tiyanawa machan. mata podi mistake ekak una not 20 its 12 credits.
https://help.audible.com/s/article/what-is-included-in-audible-membership-plans?language=en_US
Adeh. meka maru neda. mama hithuwe meke podcasts ehema baa kiyala.Apple Audiobooks
.m4bNo Idea about the Pireted book machan. Format eka anuwa thama Pirete boosk wala wede tiyenne.
audible eka gewana gaanata worth wage neda bn. godak aya recommend krl thibba.audible and books
audible subscription එකක් තියනවා නං කාලෙන් කාලෙට ඒක කැන්සල් කරන්න ට්‍රයි කරලා ඇයි කැන්සල් කරන්නෙ කියලා ඇහුවම ඒකට ගාන වැඩියි කියලා කිවුවාම 50% off(for 3 or 6 months) එහෙම නැත්තං one month free with one credeit etc etc ඔෆර්ස් ගන්න පුලුවන්

ඔවුaudible eka gewana gaanata worth wage neda bn. godak aya recommend krl thibba.![]()
Yes, 3 months free hambunaaudible and books
audible subscription එකක් තියනවා නං කාලෙන් කාලෙට ඒක කැන්සල් කරන්න ට්‍රයි කරලා ඇයි කැන්සල් කරන්නෙ කියලා ඇහුවම ඒකට ගාන වැඩියි කියලා කිවුවාම 50% off(for 3 or 6 months) එහෙම නැත්තං one month free with one credeit etc etc ඔෆර්ස් ගන්න පුලුවන්
Thanks bruh <3 meka danagena hitiye na mamaඔවු
මාසෙට ඩොලර් 16ක සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තම ක්‍රෙඩිට් එකක් හම්බෙනවානේ, ඒ ක්‍රෙඩිට් එක යූස් කරලා ඩොලර් 40-50 audibook එකක් උනත් ගන්න පුලුවන්
සමහර වෙලාවට audio book sale තියනවා ඩොලර් 20 වගේ ඒව 5-6ට වගේ ගන්න පුලුවන්, එහෙම ඒවට ක්‍රෙඩිට් එකක් යූස් නොකර ඒ ගාන පේ කරලා අරගෙන ක්‍රෙඩිට් එකට ගොඩක් වටින පොතක් ගන්නවා නං ගෙවන ගානට උපරිම වැලියු එකක් හම්බෙනවා.