Audiobooks අහන්න Use කරන්නේ මොකක්ද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    සිංහලු, මට Audiobooks අහන්න Use කරන්න පුලුවන් හොද Player එකක් හරි එහෙම නැත්නම් වෙන Software එකක් හරි කියහන්කෝ...! Chapters වෙන වෙනම අහන්න පුලුවන් එකක්. මචන් Mac එකකට Use කරන්න පුලුවන් Item එකක්නම් ගොඩක් හොදයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    audible and books

    audible subscription එකක් තියනවා නං කාලෙන් කාලෙට ඒක කැන්සල් කරන්න ට්‍රයි කරලා ඇයි කැන්සල් කරන්නෙ කියලා ඇහුවම ඒකට ගාන වැඩියි කියලා කිවුවාම 50% off(for 3 or 6 months) එහෙම නැත්තං one month free with one credeit etc etc ඔෆර්ස් ගන්න පුලුවන්
     
    audible eka gewana gaanata worth wage neda bn. godak aya recommend krl thibba. :yes:
     
    • Like
    Reactions: NEMISIS

    ඔවු
    මාසෙට ඩොලර් 16ක සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තම ක්‍රෙඩිට් එකක් හම්බෙනවානේ, ඒ ක්‍රෙඩිට් එක යූස් කරලා ඩොලර් 40-50 audibook එකක් උනත් ගන්න පුලුවන්
    සමහර වෙලාවට audio book sale තියනවා ඩොලර් 20 වගේ ඒව 5-6ට වගේ ගන්න පුලුවන්, එහෙම ඒවට ක්‍රෙඩිට් එකක් යූස් නොකර ඒ ගාන පේ කරලා අරගෙන ක්‍රෙඩිට් එකට ගොඩක් වටින පොතක් ගන්නවා නං ගෙවන ගානට උපරිම වැලියු එකක් හම්බෙනවා.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    audible and books

    audible subscription එකක් තියනවා නං කාලෙන් කාලෙට ඒක කැන්සල් කරන්න ට්‍රයි කරලා ඇයි කැන්සල් කරන්නෙ කියලා ඇහුවම ඒකට ගාන වැඩියි කියලා කිවුවාම 50% off(for 3 or 6 months) එහෙම නැත්තං one month free with one credeit etc etc ඔෆර්ස් ගන්න පුලුවන්
    Yes, 3 months free hambuna
     
    • Like
    Reactions: NEMISIS

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔවු
    මාසෙට ඩොලර් 16ක සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තම ක්‍රෙඩිට් එකක් හම්බෙනවානේ, ඒ ක්‍රෙඩිට් එක යූස් කරලා ඩොලර් 40-50 audibook එකක් උනත් ගන්න පුලුවන්
    සමහර වෙලාවට audio book sale තියනවා ඩොලර් 20 වගේ ඒව 5-6ට වගේ ගන්න පුලුවන්, එහෙම ඒවට ක්‍රෙඩිට් එකක් යූස් නොකර ඒ ගාන පේ කරලා අරගෙන ක්‍රෙඩිට් එකට ගොඩක් වටින පොතක් ගන්නවා නං ගෙවන ගානට උපරිම වැලියු එකක් හම්බෙනවා.
    Thanks bruh <3 meka danagena hitiye na mama