Honda wade thota. Lankawe ekiyak balanne nathuwa Ausi ekiyakma adapiya.

ekane mama kiwwe dan inna Kello nikan Kollo wage, Kollo nikan Kello wage.
Oma hari yan na.. Adjust weyan okata naththan sada kal Atha thama..marry karanna wenne na.

Eka thamai keewe ausi ekiyak adinna kiyala.

Amarui bn kivvata.ape culture eka lagin wath yanne nane.api hitna pathana widiya okoma wenas karaganna one.lankawe kella hodai eth ekige patta standards and rules.![]()
Ausi inna lankawe kellek set una tikak kal.meki ask out ekak kara,ammo but hena matured bn mun.podi kellek but patta keen.marry karoth ehema lesi wenne ne.ada nan life eka lesi ne kiyala teruna bn

Amarui bn kivvata.ape culture eka lagin wath yanne nane.api hitna pathana widiya okoma wenas karaganna one.lankawe kella hodai eth ekige patta standards and rules.![]()
අම්මො එහෙම කියන්න එපා...එයාලා තමන්ගෙ කොල්ලට හරි ආදරෙයි...ඔක්කොම වැඩපල කරලා ඔයාවත් බලාගනි...

Mawa balaganna eka kese wethath matama mawa balaganna wei wage![]()

අන්න එක තමා ඔයාලා බනින ලක්කාවෙ හැදුන සිංහල කෙල්ලන්ගෙයි පිට රටක හැදුන අයගෙයි වෙනස...
ලංකාවෙ කෙල්ලන්ගෙ වැරදි වලට කොල්ලොත් හෙතු වෙනවා...කොටට අදින කෙල්ල බඩුවක් දිගට අදින කෙල්ල පත්තිනි කෙනෙක් කියන මතෙකයි හුගක් අය ඉන්නෙ...එ මදිවට යාලුවෙනකම් කොටට ඇන්ද කෙල්ලට යාලු උනාට පස්සෙ එහෙම අදින්න දෙන්නෙ නැ...ඇයි කොල්ල දන්නවා නෙ තමන් අනික් කෙල්ලො දිහා බලන විදිහට තමන්ගෙ කෙල්ල දිහාත් අනික් කොල්ලො බලනවා කියලා.........
මේවා හැම කොල්ලටම නෙමෙයි බහුතරයකගෙ වැඩ තමා ඉතින්.......

ubata pissuda utto eka date ekak gihin badina ewa hithanna...

ekane mama kiwwe dan inna Kello nikan Kollo wage, Kollo nikan Kello wage.
Oma hari yan na.. Adjust weyan okata naththan sada kal Atha thama..marry karanna wenne na.