ekane mama kiwwe dan inna Kello nikan Kollo wage, Kollo nikan Kello wage.
Oma hari yan na.. Adjust weyan okata naththan sada kal Atha thama..marry karanna wenne na.
තව ටිකක් පැහැදිලි කරහන්කො ඔය කියපු එක
ekane mama kiwwe dan inna Kello nikan Kollo wage, Kollo nikan Kello wage.
Oma hari yan na.. Adjust weyan okata naththan sada kal Atha thama..marry karanna wenne na.
අන්න එක තමා ඔයාලා බනින ලක්කාවෙ හැදුන සිංහල කෙල්ලන්ගෙයි පිට රටක හැදුන අයගෙයි වෙනස...
ලංකාවෙ කෙල්ලන්ගෙ වැරදි වලට කොල්ලොත් හෙතු වෙනවා...කොටට අදින කෙල්ල බඩුවක් දිගට අදින කෙල්ල පත්තිනි කෙනෙක් කියන මතෙකයි හුගක් අය ඉන්නෙ...එ මදිවට යාලුවෙනකම් කොටට ඇන්ද කෙල්ලට යාලු උනාට පස්සෙ එහෙම අදින්න දෙන්නෙ නැ...ඇයි කොල්ල දන්නවා නෙ තමන් අනික් කෙල්ලො දිහා බලන විදිහට තමන්ගෙ කෙල්ල දිහාත් අනික් කොල්ලො බලනවා කියලා.........
මේවා හැම කොල්ලටම නෙමෙයි බහුතරයකගෙ වැඩ තමා ඉතින්.......

dan husbandwa balaganna eka waredakda?![]()

කොහෙද මම එහෙම කියලා තියෙන්නෙ.අනික හස්බන්ඩ් ව බලාගන්න එයා බබෙක් ද,ලෙඩෙක් ද...එවා බිරිදකගෙ යුතුකම්...උදෙ ඉදන් රස්සාවට ගිහින් ගෙදර එන මිනිහට කැම බිම ටික රසට පිරිසිදුව හදලා දිලා,එයාගෙ වැඩ පල ටික කරලා දිලා හිත නිවන එක නෙමෙයි ද බිරිදකගෙ වගකිම......![]()


True story.. mta family friend kenekgen proposal ekak awith balanna giya inne akkai nangi.. nangi ekkath chat ekak damma (akka balanna giye) nangi ahuwa aiya drinks smoke karanawada kiala.. mn nah kiyuwa.. aio wadak nane aiye drink ekak dala inna onine smoke karanna epa kiala...
passe e aya kamathi kiala ewala tibba.. mn thawa igena gannawa e nisa bah kianna kiala kianna kiyuwa

Ausi inna lankawe kellek set una tikak kal.meki ask out ekak kara,ammo but hena matured bn mun.podi kellek but patta keen.marry karoth ehema lesi wenne ne.ada nan life eka lesi ne kiyala teruna bn
Marry karanakan sex karanna kemathi ne kivva bn
Mona gode huttak da ban lol
කොහෙද මම එහෙම කියලා තියෙන්නෙ.අනික හස්බන්ඩ් ව බලාගන්න එයා බබෙක් ද,ලෙඩෙක් ද...එවා බිරිදකගෙ යුතුකම්...උදෙ ඉදන් රස්සාවට ගිහින් ගෙදර එන මිනිහට කැම බිම ටික රසට පිරිසිදුව හදලා දිලා,එයාගෙ වැඩ පල ටික කරලා දිලා හිත නිවන එක නෙමෙයි ද බිරිදකගෙ වගකිම......![]()

Ane manda citizen bn hena hodai but oya wage standards tiyenawa



umbe history eke dannewade
api elakiri hinda dannewa ne![]()