Ausi kellek

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
කොහෙද මම එහෙම කියලා තියෙන්නෙ.අනික හස්බන්ඩ් ව බලාගන්න එයා බබෙක් ද,ලෙඩෙක් ද...එවා බිරිදකගෙ යුතුකම්...උදෙ ඉදන් රස්සාවට ගිහින් ගෙදර එන මිනිහට කැම බිම ටික රසට පිරිසිදුව හදලා දිලා,එයාගෙ වැඩ පල ටික කරලා දිලා හිත නිවන එක නෙමෙයි ද බිරිදකගෙ වගකිම......:baffled:

akki oya married da? :rolleyes: