hmmm...godak danna un maru una...lesi path ekak kiyala...
Lesi nan ne bn.
hmmm...godak danna un maru una...lesi path ekak kiyala...
මේ මාසේ අන්තිම Aussie යනවා.
MSc එකට.
Process eka ගැන ප්‍රශ්න තියෙනවා නම් අහපාන්. දන්න දෙයන් නම් කියලා දෙන්නම්.
ලංකාවේ පොරවල් ලොකුවට යනවා ඉතින් ඔසී යනවා කියල
ගිහිල්ල අපාගත දුක් විඳින්නේ... ඇත්ත කියන්නේ නැහැ කවුරුත්
ඔහොම ජිවිත මොකටද බන් අනාථයෝ
මචන් Education කොහොමද වියදම එහෙම ළමයින් ඉනනවා නම් ඉස්කොලවලට කීයක් යනවාද?
එකකට කොච්චර සල්ලී පෙනන්න ඔනැද?

chef ehema kohomada bn...kattiya chef walta maru una godak un....kiyan taram lesida?
cert iv karama PR denawada?
එහෙම වෙන්න බැහැ බං මුලදි පොඩි කට්ටක් තියෙනවා මම හිතන්නෙ නමුත් Life style එක හොදයි
dan mokadda wenne? job ekak set da
Dan professional year eka karanna hadanne machan. And hope to apply for some internships. Balamu!
Ow duk widinawa eka aththa. Duk widala thaniyama jeewithe hadaganna eka hodai bn lankawata wela gewal wala kalakanni weanwata wada. Education iwara karhgannakan anathai thama amarui kattak. eeta passe hodata jeewath wenna plwn hinda thama kauruwath mulin duk widina ekak gena kiyawanna hadanne neththe..
, aiyth enna balanawa kiuwa lankawata , mehe honda padiyake gatha bank ekake , aparade 

machan uba giye mokadata bung? accounting giya ekake kiuwa u karapu lokuma modakama kiyala Aussie apu eka, aiyth enna balanawa kiuwa lankawata , mehe honda padiyake gatha bank ekake , aparade
![]()
PR daala giya ekek da?
Student da?
Student nam Accounting fucked up, IT nam still survival
PR daala giya ekek da?
Student da?
Student nam Accounting fucked up, IT nam still survival

