Aussie Student visa හෙල්ප් මචන්ලා

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Aussie Student visa හෙල්ප් මචන්ලා

    මට දැනගන්න ඕනේ BSc එකක් කරන්න aussie ගියොත් degree එක කරන කෙනාගේ partnerට depend category වලට working visa හම්බෙනවද ? ඒ කොච්චර කාලෙකටද ?
    දන්නා පින්වතුන් උදවු කරන්න plz මචන්ලා :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මැරි කරලා පාට්නර් ඩෙපෙන්ඩ් දාලා යන්න පුළුවන් . උඹට ස්ටුඩෙන්ට් වීසා නිසා පැය 20 ක් වගෙ තමා වැඩ කරන්න පුළුවන් එත් පාට්නර්ට එ නීතිය වලන්ගු නැහැ මන් හිතන්නෙ. එයාට ඔන තරම් පාර්ට් ටයිම් කරන්න පුළුවන් .දන්න එකක්ෙගෙන් අහපන් මචන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Partner tath 20 hrs witharay puluwan.(Bsc karanna giyoth)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,862
    1,003
    113
    ගෙදර
    මැරි කරලා පාට්නර් ඩෙපෙන්ඩ් දාලා යන්න පුළුවන් . උඹට ස්ටුඩෙන්ට් වීසා නිසා පැය 20 ක් වගෙ තමා වැඩ කරන්න පුළුවන් එත් පාට්නර්ට එ නීතිය වලන්ගු නැහැ මන් හිතන්නෙ. එයාට ඔන තරම් පාර්ට් ටයිම් කරන්න පුළුවන් .දන්න එකක්ෙගෙන් අහපන් මචන්
    නැහැ බන් BSc වලදි පාර්ට්නර්ට දෙන්නෙ පැය 20 යි. MSc වලදි නම් පාර්ට්නර්ට ලිමිට් නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thanks machn :) e kiyanne partner ta sathiyata 40 hours gaane degree eke awurudu gaanatama visa hambenawada ?
    Ow ee wage thama

    Main Applicant:
    Code:
    You cannot work until you have commenced your course in Australia. Once your course has commenced you are permitted to work a maximum of 40 hours per fortnight when your course is in session, and unlimited hours when your course is not in session.
    
    Work that is a formal registered part of your course is not included in the limit of 40 hours per fortnight.
    Voluntary, unpaid work, is not included in the limit of 40 hours per fortnight if it:
    
    is of  benefit to the community
    
    is for a non-profit organisation
    
    is genuinely voluntary (that is, you are not paid either in cash or other—board and lodging is acceptable).
    
    If the voluntary work could have been undertaken by an Australian resident who would have received a wage, then this is included in the 40 hours.
    
    If you are a postgraduate research student:
    you can work a maximum of 40 hours per fortnight during any preliminary courses you undertake
    
    if you have commenced your masters by research or doctoral degree in Australia, there is no limit on the number of hours you may work.

    Partners:

    Code:
    Family members:
    
    must not start work until the primary visa holder has commenced their course in Australia
    
    can work up to 40 hours per fortnight at all times unless the primary visa holder has commenced a course towards a masters or doctoral degree and holds a Student visa (subclass 500). In this case there is no limit on the number of hours a family member might work.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා ඔක්කොම විස්තරේ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මට දැනගන්න ඕනේ BSc එකක් කරන්න aussie ගියොත් degree එක කරන කෙනාගේ partnerට depend category වලට working visa හම්බෙනවද ? ඒ කොච්චර කාලෙකටද ?
    දන්නා පින්වතුන් උදවු කරන්න plz මචන්ලා :sorry:
    40 hours as far as i know. not a working visa.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Ow ee wage thama

    Main Applicant:
    Code:
    You cannot work until you have commenced your course in Australia. Once your course has commenced you are permitted to work a maximum of 40 hours per fortnight when your course is in session, and unlimited hours when your course is not in session.
    
    Work that is a formal registered part of your course is not included in the limit of 40 hours per fortnight.
    Voluntary, unpaid work, is not included in the limit of 40 hours per fortnight if it:
    
    is of  benefit to the community
    
    is for a non-profit organisation
    
    is genuinely voluntary (that is, you are not paid either in cash or other—board and lodging is acceptable).
    
    If the voluntary work could have been undertaken by an Australian resident who would have received a wage, then this is included in the 40 hours.
    
    If you are a postgraduate research student:
    you can work a maximum of 40 hours per fortnight during any preliminary courses you undertake
    
    if you have commenced your masters by research or doctoral degree in Australia, there is no limit on the number of hours you may work.
    Partners:

    Code:
    Family members:
    
    must not start work until the primary visa holder has commenced their course in Australia
    
    can work up to 40 hours per fortnight at all times unless the primary visa holder has commenced a course towards a masters or doctoral degree and holds a Student visa (subclass 500). In this case there is no limit on the number of hours a family member might work.

    thanks machn help ekata :)
    40 hours exceed karoth ahu wenne kohomada dannawada machn? legal action monawada ehema unoth :(