Australia වල ඉන්න අය

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Ada university eken Offer letter eka awa. mata kiyanawada danata aus wala inna kenek 2nd semester ekata salli hoya gatha hati ( lankawen gena gathada nathnam ahedi earn kalada kiyala)

    උඹට කට්ට කන්න වෙයි හොඳට..නින්දක් නැතිවෙයි..දවාලක් නැතිවෙයි. රැයක් නැතිවෙයි.කෑමක් බීමක් නැතිවෙයි..හොඳට හිතල බලල තීරණය කරපන්...ලන්කාවෙ හොඳට ජීවත් වෙනවනම් මෙහෙ එන එක බොරු වැඩක්...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Ada university eken Offer letter eka awa. mata kiyanawada danata aus wala inna kenek 2nd semester ekata salli hoya gatha hati ( lankawen gena gathada nathnam ahedi earn kalada kiyala)

    yana university eka anuwa thamai depend wenne :yes:
    umbata aduma year ekakata Aus $25000k wath yai university fees witharak :yes:
    month ekakata $2000k wath yanawa university fees walata witharak
    living cost yanawa maseta 300k wath aduma :yes:
    oya okkoma nan ehe job karala cover karaganna bari wei :no:
    umba pissek wela nawathi ehema karanna giyoth :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    very interesting topic

    matath helpak denna,

    ausi payscale eka gana adahasak mata danna aya dennako

    student kenekta, oddly odd job ekak karala per month keeyak wage income ekak ganna puluwanda ?

    part time work karala aus 3000-4000 wage ganak per month match ekak gahanna puluwan neda ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan uba study karanna yanne monawada?

    Bsc - student and partner can work maximum up to 20hrs per week.

    Msc - Student 20 hrs per week and partner can work full time.

    Job side eka kiyanawanam machan,

    Age care, Child care, cookery, and hotel field wala thama job hoyaganna lesi. nathnam ethin cleaning, kichan hand thama machan.

    without good contacts and luck it's really hard to find good job machan :(
    :yes::yes::yes::yes:
    hotel, Restaurant field එකේ work කරනවා නම් part time job එකක් විදිහට, නැත්තම් full time හරි ලංකාවේදී මොකක් හරි හොද course එකක් කරලා certificate එකක් අරන් එන්න මචං. දැන් මෙහෙ certificate බලනවා.. ed excel වගේ ඒවා නම් ගොඩක් හොදයි. House rent තමා වැඩිම ගානක් යන්නේ.. අඩුම 1500 $ වත් යනවා මාසෙකට.. උදේට news papers බෙදල 20$ වගේ හොයා ගන්න පුළුවන් දවසට. එකත් tax වලට කපිලා 17 ක් වගේ තමා අතට එන්නේ.. ඔන්න ඔය වගේ දේවල් තමා මගේ යාලුවෝ ටික නම් කියන්නේ එහෙ ඉදල. help එකක් උනා කියල හිතනවා මචං :yes: All the best මචං
     
    Sep 23, 2013
    188
    6
    0
    අදහස් දුන්න උදව් කරන සේරටම ගොඩක් ස්තූතියි. මැරිකරල දෙන්නම ගියොත් ඔය වියදම් හොයල කැම්පස් ගාස්තුව හොයාගන්න බැරි වෙයිද.අනේ මන්ද බන් ගමේ ගොඬේ මිනිස්සු ලමයින්ව හතරවටේම ණය වෙලා යවනවා උන් කිසි අවුලක් නැතිව ගේම ගහනවානෙ.මේ ලගදිත් මට ඇන්ටි කෙනෙක් කිව්වා එයාගෙ පුතාව යවන්න ණයක් ගත්තා කියලා.ඌ ගිහින් ඒවත් ගෙව්වලූ.මම යන්නෙ මැරි කරල දෙන්නම එකට.හැබැයි එක්කෙනයි ස්ටුඩන්ට් මම ඩිපෙන්ඩන් යනවා ජොබ් කරන්න බලාගෙන.එතකොට ටිකක් ෂේප් වෙයි නේද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    අදහස් දුන්න උදව් කරන සේරටම ගොඩක් ස්තූතියි. මැරිකරල දෙන්නම ගියොත් ඔය වියදම් හොයල කැම්පස් ගාස්තුව හොයාගන්න බැරි වෙයිද.අනේ මන්ද බන් ගමේ ගොඬේ මිනිස්සු ලමයින්ව හතරවටේම ණය වෙලා යවනවා උන් කිසි අවුලක් නැතිව ගේම ගහනවානෙ.මේ ලගදිත් මට ඇන්ටි කෙනෙක් කිව්වා එයාගෙ පුතාව යවන්න ණයක් ගත්තා කියලා.ඌ ගිහින් ඒවත් ගෙව්වලූ.මම යන්නෙ මැරි කරල දෙන්නම එකට.හැබැයි එක්කෙනයි ස්ටුඩන්ට් මම ඩිපෙන්ඩන් යනවා ජොබ් කරන්න බලාගෙන.එතකොට ටිකක් ෂේප් වෙයි නේද

    :yes::yes::yes:

    ඒක තමා යන ගොඩක් එවුන් මැච් එකක් ගහල ගොඩ යනව. සීන් එක තියෙන්නෙ එකෙක්වත් හරිය්ටට කියන්නෙ නෑ මොකක්ද කරේ කියල , පොශ් සින් සහ ඇත්ත කියන්න ලැජ්ජාව වෙන්න ඇති මම හිතන්නෙ..:baffled::baffled:

    සමහරක් එවුන් නම් ආපහු මෙහෙට එනව පිස්සුම කෙලල හිර කරගත්ත එවුන් නම් :dull::dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අදහස් දුන්න උදව් කරන සේරටම ගොඩක් ස්තූතියි. මැරිකරල දෙන්නම ගියොත් ඔය වියදම් හොයල කැම්පස් ගාස්තුව හොයාගන්න බැරි වෙයිද.අනේ මන්ද බන් ගමේ ගොඬේ මිනිස්සු ලමයින්ව හතරවටේම ණය වෙලා යවනවා උන් කිසි අවුලක් නැතිව ගේම ගහනවානෙ.මේ ලගදිත් මට ඇන්ටි කෙනෙක් කිව්වා එයාගෙ පුතාව යවන්න ණයක් ගත්තා කියලා.ඌ ගිහින් ඒවත් ගෙව්වලූ.මම යන්නෙ මැරි කරල දෙන්නම එකට.හැබැයි එක්කෙනයි ස්ටුඩන්ට් මම ඩිපෙන්ඩන් යනවා ජොබ් කරන්න බලාගෙන.එතකොට ටිකක් ෂේප් වෙයි නේද

    40k 50k backup ekata aran yanawanan puluwan bn aniwa :yes::yes:
    lankawa wage kawadawath goda yanne nathi rataka rasthiyadu wewi inna welawe honda ratakata gihin life eka goda daganin :yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Archi tech (BSc) machan.NZ try kale na ban.Aus hondai kiyala hamoma kiwwa.
    Ubala 1st semes ekata witharada pay karanna hithan inne? then earn karala pay karannada? ubata 20 yi, wifeta 20 yi total 40 hrs. e kiyanne ekek fulltime work karaa wage. But 40hrs walin hamba karala ubala 2k cost of living cover karala thawa tuition fee ekath hoyana eka amaaru case ekak ban.poddak thawa hithalaa balapan. anika ubata giya gamanma job hoyagannath baa (bohowita) ehe connection ekak nathnam. Aussy hara ubata PR gannath puluwan option widiyata thawa tiyanawa NZ, Denmark, Canada, Sweden. Anyway ubata jaya wewa!:cool:
     
    mata 40 hrs walata wada job karana bari weida ban.ahe danna kiyana aya kipa denek inawa but help ekak ganna puluwan weida dane na.ape kattiya ahe gihin salli hoyana widi monada ban cleaning arunama.