Australia සහ Newzealand යන්න උදව්වක් ඕනේ...
මචන්ලා....පොඩි උදව්වක් ඕනේ....මගේ යාලුවෙක්ට පොඩි උදව්වක් ගන්නයි මේක දාන්නේ.
ඔසී වලටයි නවසීලන්තෙටයි කොහොමද වීසා apply කරන්නේ? මේ දෙකෙන් මොන රටේද හොද ජොබ්ස් තියෙන්නේ? මිනිහට තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් මාස්ටර් එකක් තියෙනවා. වීසා වලට apply කරන හැටි එහෙම විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.