Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

hirikiththa

Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    එකඟයි! Personality නෑ, self hygine නෑ, fashion කරන්න දන්නේ නෑ, බලන් ගියාම ඇති දෙයක් නෑ, අන්තට්ටුවක් වගේ ego එකක් / හීනමානයක් නම් තියනවා ලොකුවට අපේ උන්ට 🤗🤭
    සිරා කතාව
     
    • Like
    Reactions: vindi19

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සරලව කිව්වොත් හමේ පාට නිසා සිහලු වැඩිය ගණන් ගන්නේ නෑ, Indian majority කියලා තමයි හිතන්නේ, බැල්මෙන් ම reject වෙලා ඉවරයි ඉතින් දුඹුරු හම 😐
    :( හැබැයි ඉතින් කතා බහ කලාම ආශ්‍රය කලාම උන් තේරුම් ගන්නවා. ඒත් ඉතින් රිලේශන්ශිප් කතා නම් මම දන්නෙ නෑ.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    personality eka anuwa thamai, thamange vibe eka kana bona andina widiha saha lifestyle eka westernam suddiyo set ithin loweth. rata gihillath Rupavahini balana unta mona suddiyoda. mage langama yaluwo 3k giya germany aus dan auruddak wage. un giyapu gaman set karagatta suddiyo. athal eke innawa dan :D
    E kathawa kiyapanko germany kathawa
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කොච්චර උනත් culture එක සෙට් වෙන්නේ නැතුව ඇති.
    මම නම් විශ්වාස කරන්නෙ රටකට ගියාම ඒ රටේ සංස්කෘතියට යන්න ඕනෙ කියන එක. එහෙම නොවුනොත් රටවල් වලට ගිහින් එව්වා හාන තම්බි වගේම වෙනවා.

    චැට් එකේදි ඕසි යන්න අයිඩියා එකක් තියෙනව කීවනම් සතියෙන් ගහන්ඩත් පුලුවන්
    :shocked: :shocked: :shocked: @Heshan Daminda
    ------ Post added on Nov 26, 2024 at 4:27 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    වැල්ලෙ උන්ට සෙට් වෙන්නෙ හිපි ටයිප් උන්
    හම සුදු උනාට කොලිටියක් නෑ ,
    හොයල බලපන් බොරුනම්
    එහෙම පෙන්නේ ලංකාවට බහුතරයක් එන්නේ යුක්රේන් වගේ දුප්පත් රටවල සුද්දියෝ නිසා, හැබය් Germany, UK වගේ එන සල්ලි තියන පොඩි පිරිස උනත් අපේ උන් අල්ලනවා.. down south උසාවි පොලිස්සි වල පැමිණිලි පොත් ගණන් තියෙන්නේ අපේ එවුන් උන් business partner කරන්/බඳිනවා කියල කොටි ගණන් සල්ලි අරන් උන්ට පොලු තියපුව..
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ලබන ආත්මෙ අපිත් සුද්දො වෙලා ඉපදෙයිනෙ :(
    Mark Little Hello GIF by CBC
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    මේ ලෝකෙ කිසිම දෙයක් හමේ පාට සුදු කලු

    ගති ගුණ කාටවත් අනන්‍ය නෑ බං. ඒක තාවකාලිකව ලැබෙන දෙයක් විතරයි

    එයා එහෙමයි මෙයා මෙහෙමයි කියන්න බෑ
    Mage comment eka upahasen daapu ekak (sarcasm). Mathakada meke ekek kalu huthu kiyala post ekak daala thibba
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මෙන්න මෙතන තමයි සිංහලයො බහුතරය කෙලවගන්නෙ. මේ වගේ කතා කියන්නෙ සුද්දියො ආශ්‍රය කරල නැති ටීවි සීරිස් පිල්ම් විතරක් බලපු උන්.
    පාටි ගර්ස්ල උබ කියන ටයිප්, අර වැල්ලෙ කලුවොන්ට සෙට්වෙන ජාතියෙ උන්

    ඒත් ඉගෙනගත්ත ප්රොපෙෂනල් පවුලට ඇටෑච් ලස්සන සුද්දියො ඉන්නව බැදල ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න කැමති. මන් අදුරන අවු24 කෙල්ලෙක් ඉන්නව එයා වෙන රටවල ටුවර් යන්නෙ අම්මයි තාත්තයි ආච්චියි එක්ක.
    Hutto kalin pituwa baladdi thoge eka avatar ekak. Me pituwa baladdi eka ain karala
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,893
    998
    113
    New York, USA
    මම හොඳටම දැකලා තියෙන දෙයක් තමයි ඔය රටවල ඉන්න ගොඩක් සිංහලු බඳින්න ලංකාවෙ ඉන්න කෙල්ලෙක්ව හොයනවා. ඒත් එහෙ ඉන්න එවුන්ට එහෙන් සුදු කෑල්ලක් හොයාගන්න බැරිද ලංකාවෙන් කෙල්ලො හොයන්නෙ?

    ඒ වගේම තමයි මෙහෙ ඉන්න ගොඩක් නෑම්බියෝ වගේම උන්ගේ අම්මා තාත්තලාත් රට ඉන්න එකෙක් කිව්වොත් ආයෙ මොකුත් හොයලා බැලිල්ලක් නෑ. අපි දන්න පවුලක් ඉන්නවා උන්ගෙ දුවලා හතර දෙනාම ප්ලෑන් කරලා වෙන රටවල පී ආර් තියෙන උන් සෙට් කරන් ගිහින් තියෙන්නෙ. තව පවුලක අවුරුදු 18 කෙල්ලව තනියම රට යවලා හොයලා බලන්නෙත් නැතුව මොකෙක්ද කවුද කියලා. 🤷‍♂️ සමහර එවුන් සාපෙ වත් පාස් නෑ. පොත්ත විතරයි රතු.

    පී ආර් වර්ක් වීසා ගන්න Qualified සෙට් එකක් කට්ට කකා පෝලිමේ.:(:lol:

    මට රට ආවම හිතුනේ අපරාදෙ බඳින්න කලින් එන්න තිබ්බෙ කියලා. :D

    ලංකාවේ ඉන්න කෙල්ලො උන්ගෙ දෙමව්පියො වෙන එකෙක්ගේ කරේ එල්ලිලා ගොඩ යන එක තේරුම් ගත්තැකි. ඒත් එහෙ ඉන්න එවුන් මෙහෙන් කෙල්ලො හොයන එකනෙ හිතා ගන්න බැරි. ඒකත් ඉගෙනගත්තු දෙයක් පුලුවන් උන් නම් ඒත් කමක් නෑ.

    කිරියෙ කෙල්ලො නෑ කියන උන් කොහේහරි රටකට පලයන්. එතකොට උඹලගෙ පස්සෙත් කෙල්ලො එයි.:lol::lol:
    Agreed. mama marry karala inne Netherland, Indian mixed girl kenek. kisi awulak na lankawe kellonta wada hodai. :-)
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    E kathawa kiyapanko germany kathawa
    suddiyo ona tharam set wenawalu ehe indian untath. hariyata fashion karala unge culture ekata set wela innawanam nothing kiyala kiwwe. oya hame paata magul unath wenne naaki generation ekenlu. aluth unta owa adalama na unge vibe ekata setnam set kiyala kiwwa. mu kalin date ekak gihin suddiyek ekka eki asailu indian accent ekata cute lu 😂 😂
     
    • Like
    Reactions: Honda.putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මේකෙන් නම් තේරුනා සීන් එක මොකක්ද කියලා. රට ඉන්න ලංකාවේ කෑලි සුද්දෙක්ව අල්ලගන්න හදන නිසා ඩිමාන්ඩ් නෑ. සුද්දියො ලංකාවෙ උන්ව ගණන් ගන්නේ නෑ. ඒක නිසා උන් අසරණයි. :(

    පේන විදිහට මේකෙන් හොඳටම ගොඩ යන්නෙ ලංකාවෙ ඉන්නෙ ගොංකෑලි හා උන්ගේ පවුලේ එවුන්.
    එතකොට උන්ට ඒ වගේ කෑලි පස්සෙ යන්න වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්න ඉගෙනගත්තු හා පොශ් කෑලිත් උන්ව ගණන් ගන්නෙ නැති නිසාද?
    සල්ලි හොයන්න හෝ migrate වෙන්න තමන්ටම හැකියාවක් තියන උන්ට PR එකක් තියන එකෙක්ගේ ලොකු වටිනාකමක් නැහැ, උන් වටින්නේ එහෙම බැරි එවුන්ට..
     
    • Like
    Reactions: Honda.putha

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,303
    726
    113
    Mata Nan hithenne cultural seen eka set wenne nea bn Suddange. Man ashre karala thiyenawa, canada ewun Nan un hithana widiha wenas. Set wenne nea
     
    • Like
    Reactions: Honda.putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මම හොඳටම දැකලා තියෙන දෙයක් තමයි ඔය රටවල ඉන්න ගොඩක් සිංහලු බඳින්න ලංකාවෙ ඉන්න කෙල්ලෙක්ව හොයනවා. ඒත් එහෙ ඉන්න එවුන්ට එහෙන් සුදු කෑල්ලක් හොයාගන්න බැරිද ලංකාවෙන් කෙල්ලො හොයන්නෙ?

    ඒ වගේම තමයි මෙහෙ ඉන්න ගොඩක් නෑම්බියෝ වගේම උන්ගේ අම්මා තාත්තලාත් රට ඉන්න එකෙක් කිව්වොත් ආයෙ මොකුත් හොයලා බැලිල්ලක් නෑ. අපි දන්න පවුලක් ඉන්නවා උන්ගෙ දුවලා හතර දෙනාම ප්ලෑන් කරලා වෙන රටවල පී ආර් තියෙන උන් සෙට් කරන් ගිහින් තියෙන්නෙ. තව පවුලක අවුරුදු 18 කෙල්ලව තනියම රට යවලා හොයලා බලන්නෙත් නැතුව මොකෙක්ද කවුද කියලා. 🤷‍♂️ සමහර එවුන් සාපෙ වත් පාස් නෑ. පොත්ත විතරයි රතු.

    පී ආර් වර්ක් වීසා ගන්න Qualified සෙට් එකක් කට්ට කකා පෝලිමේ.:(:lol:

    මට රට ආවම හිතුනේ අපරාදෙ බඳින්න කලින් එන්න තිබ්බෙ කියලා. :D

    ලංකාවේ ඉන්න කෙල්ලො උන්ගෙ දෙමව්පියො වෙන එකෙක්ගේ කරේ එල්ලිලා ගොඩ යන එක තේරුම් ගත්තැකි. ඒත් එහෙ ඉන්න එවුන් මෙහෙන් කෙල්ලො හොයන එකනෙ හිතා ගන්න බැරි. ඒකත් ඉගෙනගත්තු දෙයක් පුලුවන් උන් නම් ඒත් කමක් නෑ.

    කිරියෙ කෙල්ලො නෑ කියන උන් කොහේහරි රටකට පලයන්. එතකොට උඹලගෙ පස්සෙත් කෙල්ලො එයි.:lol::lol:
    @Honda.putha inna rata mokakdda?
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Kalu Kota accent nathi 5-6inch sinhalunta godak suddiyo kamathi na bola.
    Sad Cry GIF by SpongeBob SquarePants


    ලංකාවෙ ඉඳන් යන අයට නං භාෂාවයි, කල්චර් එකයි නිසා තමයි වැඩියත්ම.

    ඒ රටවල් වලම ඉපදුන/පොඩි කාලෙ ඉඳන්ම හිටිය ළමයින්ට ඒ දෙකම අවුලක් නැති නිසා ඒ ප්‍රශ්නෙ නෑ. ගෙවල් වල මිනිස්සු පරණ කල්චර් එකේ නිසා තමයි ලංකාවෙන්ම බඳින්න හොයනව ඇත්තෙ.
    අනේ මන්දා බන්. මට නම් හිතෙන්නෙ වෙන තැනක ගියා නම් ඒ විදිහට ඉන්න ඕනෙ කියලා.
    ------ Post added on Nov 26, 2024 at 5:10 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගොඩක් උන් එහෙ ලැට් හොදන්නෙ. කොහෙ සුද්දියෝ සෙට් වෙන්න ද