Australia PR 491

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    if you plan to come in Hora para....please dont come. Australia doesnt suit you and you will not survive. before coming itself your intentions are not good so how can you come and live. All cant come to australia....accept it and move on in life. it is like all cannot gain univercity entrance in Sri lanka

    Ane nodanna magul kiyawanne nathiwa hitapan ban.. Ubata sure da uba Australia inne kiyala ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Search parak dapan, vic regional ekak thibba nama mataka na 65 km Melbourne idala

    පොයින්ට් සෙට් වෙනවා නම් IELTS 7ක් නැතිව බැරි වෙයිද බන් ?:baffled: ජොබ් ඔෆර් එකක් ගන්නත් පුළුවන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    පොයින්ට් සෙට් වෙනවා නම් IELTS 7ක් නැතිව බැරි වෙයිද බන් ?:baffled: ජොබ් ඔෆර් එකක් ගන්නත් පුළුවන්.
    ade job offer ekata nam each 7 onada nadda kiyana eka nam sure na ban, poddak ikmanata hoyala balapan, yako offer ekak have nam goda yanna puluwan, 189 yana ekath lesiy mehe idala Aussy walin job offer ekak gannawata wada :D
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    if you plan to come in Hora para....please dont come. Australia doesnt suit you and you will not survive. before coming itself your intentions are not good so how can you come and live. All cant come to australia....accept it and move on in life. it is like all cannot gain univercity entrance in Sri lanka

    Hari Uba witarak oz hitiya ma ati... kuhaka sinhalu nedakin
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,294
    113
    පොයින්ට් සෙට් වෙනවා නම් IELTS 7ක් නැතිව බැරි වෙයිද බන් ?:baffled: ජොබ් ඔෆර් එකක් ගන්නත් පුළුවන්.

    491 nam baha bn Regional area ekakin wenna oni....umbata koheda kawuda denne? Anika e job eka umbe skills assesment eke thiyena job ekamada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ade job offer ekata nam each 7 onada nadda kiyana eka nam sure na ban, poddak ikmanata hoyala balapan, yako offer ekak have nam goda yanna puluwan, 189 yana ekath lesiy mehe idala Aussy walin job offer ekak gannawata wada :D

    ලොයර්ට කතා කරා බන් එහෙ දැන් ටිකකට කලින් ඌ කියනවා 6වත් ඕනේ කියලා.:baffled::baffled::baffled: ජොබ් එක නම් ෂුවර් බන්. 491න් රිලෙටිවූ කෙනෙක්ගෙන් එන පොයින්ට් සෙට් එකත් එකතු උනාම 70-75ක් වගේ එනවා.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    වික්ටෝරියා වල 491 ජොබ් ඔෆර් එකක් තිබ්බොත් යන්න ලේසි නේ බන් ?:confused: ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් ද කන්ඩිෂන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    491 nam baha bn Regional area ekakin wenna oni....umbata koheda kawuda denne? Anika e job eka umbe skills assesment eke thiyena job ekamada?

    3211 to 3334 3340 to 3424 වික්ටෝරියාවල මේ සිප් කෝඩ් රිඉජ්නල් කියලා තියෙන්නේ බන්. නොවෙම්බර් 16 ඉදන් එකයි බැලුවේ. ඔව් ස්කිල්
    assesment එකේම එක තමා මචං :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,294
    113
    3211 to 3334 3340 to 3424 වික්ටෝරියාවල මේ සිප් කෝඩ් රිඉජ්නල් කියලා තියෙන්නේ බන්. නොවෙම්බර් 16 ඉදන් එකයි බැලුවේ. ඔව් ස්කිල්
    assesment එකේම එක තමා මචං :yes:

    ow oya postal code ekaka wenna oni bro juob eka karanne..btw mokadda job eka?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,294
    113
    ලොයර්ට කතා කරා බන් එහෙ දැන් ටිකකට කලින් ඌ කියනවා 6වත් ඕනේ කියලා.:baffled::baffled::baffled: ජොබ් එක නම් ෂුවර් බන්. 491න් රිලෙටිවූ කෙනෙක්ගෙන් එන පොයින්ට් සෙට් එකත් එකතු උනාම 70-75ක් වගේ එනවා.:yes:

    yako 6th nadda? :baffled: 6 oni thamai bn.... PTE karala 50wath da ganin...

    mehemai 6ta points enne ne habai umbata anith ewalin 70 enawa kiyna nisa awulk na... :rolleyes:

    I assum Age 30 + EDU 15 + EXP 10 + STATE or RELATIVE 15 = 70 :confused:

    but 6 tama minimum requirment eka....points awath natath umbata 6 thiyenna oni....
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    yako 6th nadda? :baffled: 6 oni thamai bn.... PTE karala 50wath da ganin...

    mehemai 6ta points enne ne habai aumbata nith ewalin 70 enawa kiyna nisa awulk na... :rolleyes:

    6 tama minimum requirment eka....points awath natath umbata 6 thiyenna oni....

    තාම කරේ නෑ මචං. :oo: PTE කරන්න පුළුවන් කොහෙන්ද ?:confused: IELTS වලට වඩා ලේසිද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    yako 6th nadda? :baffled: 6 oni thamai bn.... PTE karala 50wath da ganin...

    mehemai 6ta points enne ne habai umbata anith ewalin 70 enawa kiyna nisa awulk na... :rolleyes:

    I assum Age 30 + EDU 15 + EXP 10 + STATE or RELATIVE 15 = 70 :confused:

    but 6 tama minimum requirment eka....points awath natath umbata 6 thiyenna oni....

    ඔව් මචං RELATIVE හින්දා තමා සෙට් වෙන්නේ.70ක් :yes: එහෙ අදුරන එකෙක් ඉන්නවා අවුරුදු ගානක් ඉදන් ඌගේ සැලෝන් එකෙන් ජොබ් එකත් ෂුවර්