Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,314
    113
    Kaduwela
    ඔව්. එහෙම ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ

    2nd T20I (N), Colombo (RPS), June 08, 2022,
    Australia tour of Sri Lanka

    Heta thiyenne utto

    0veNXd8.png
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,314
    113
    Kaduwela
    Finch and Warner ohoma no wicker gahuwa ඉන්දියාවට first odi eka last series eke ඉන්දියාවේ, passe anit match 4ma පරාදයි.
    ඒ ඉන්දියාවට බං. මේ ලංකාව. නුවන් තුසාර වගේ එවුන් අරවගේ ඕෆ් ස්ටම්ප් එකට කොටල දාද්දි, නිස්සන්කලා අතට එන කැච් බාද්දී කොහේ දිනන්නද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ ඉන්දියාවට බං. මේ ලංකාව. නුවන් තුසාර වගේ එවුන් අරවගේ ඕෆ් ස්ටම්ප් එකට කොටල දාද්දි, නිස්සන්කලා අතට එන කැච් බාද්දී කොහේ දිනන්නද
    අඩෝ.. වනිදුට 6 ක් ගැහුවම මම බලාගෙන හිටියේ පොර ඊළග බෝලේ out කරයි කියලා.

    චමීර IPL ඕවර්ස් හතර 20 තත් අඩුවෙන් දාපු එකා, උන් ගහන්න කලිං පොඩ්ඩක් ඔයිට වඩා හිතන්න තිබ්බා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    වරෙන් මැච් එකක් බලන්න !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    චමීර IPL ඕවර්ස් හතර 20 තත් අඩුවෙන් දාපු එකා, උන් ගහන්න කලිං පොඩ්ඩක් ඔයිට වඩා හිතන්න තිබ්බා.
    IPL නෙවෙයි බන් මේ. Aus හොදම සයිඩ් එක.
    ------ Post added on Jun 8, 2022 at 11:37 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    වරෙන් මැච් එකක් බලන්න !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    IPL නෙවෙයි බන් මේ. Aus හොදම සයිඩ් එක.
    ------ Post added on Jun 8, 2022 at 11:37 AM

    Austrlaia A team ekee Test gahapu unuth 1iyi. ekata ape A team eka :lol::lol: Test gahapu unma dannawaa . Mun A team ekata danneth na emerging un wa

    owata gahala thama ape un kiyanne dakshayonta thana naa kiyala :lol: :lol: :lol:

    International unwa damma ma redda left :rofl::rofl: