Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    Ithin muu ekakawath 209 k gahuwe nane. Average = total in mataches/ num of matches
    බෙදන්නේ num of matches නෙවෙයි බන්. out උන innings වලින්.
    ඒකයි not out ගොඩක් තියන දෝනි , මැතිව්ස් , ඉස්සර බෙවන් වගේ උන්ගේ Avg ගොඩක් වැඩි..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බෙදන්නේ num of matches නෙවෙයි බන්. out උන innings වලින්.
    ඒකයි not out ගොඩක් තියන දෝනි , මැතිව්ස් , ඉස්සර බෙවන් වගේ උන්ගේ Avg ගොඩක් වැඩි..
    Ah hari bn dan danne
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    tQWTuSN.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    live chat karanna sub karanna kiyala illanawa neh.. ara sinhala commentary karana gobbayo dennata baninna kattiya sub karanawa.. eka nisa subs wadi wenawa :baffled:
    ඔව් chat පුළුවන් sub කරොත් විතරයි. කොහොමත් cricket එකට ඉතින් මෙහෙ set එක එනවා නේ. Indian set එකකුත් එනවා
     
    • Like
    Reactions: හෙනයා

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    සුබ උදාසනක් මා ප්‍රිය ක්‍රීඩාලෝලී රසිකයිනි, කිරියේ වැසියනි :love:

    4th ODI (D/N), Colombo (RPS), June 21, 2022,
    Australia tour of Sri Lanka

    Sri Lanka vs Australia
    Today, 2:30 PM
     
    • Love
    Reactions: visalbro