Australiya wata

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    Mata degree + class ekak thiyanawa. Company walin dena padiya ahapuwama mata BSc eka karanna rata yanda dunne nathi ekata gedara un ekka patta tharahai.:angry:
    Dan ee kale karapu gon kan therila ikmanata yandalu. :rofl:
    උඹට තියෙන ඩිග්‍රිය මොකක්ද බ්‍රො .
    පඩි මදි කිව්වෙ ඇයි ?? රුපියල් තිස් හතලිස් දාහවල් ද ඔෆර් කරන්නෙ ??
    රට ගියානම් අඩුම ගානෙ පාර්ට් ටයිම් වලින් හරි හොයනන් තිබ්බා. එත් ඉටිහ්ං ඉංජිනියරින්ග් මෙඩිසින් වගෙ සබ්ජෙක්ට් ගොඩ දාගන්න පාර්ට් ටයිම් කරලා නම් අමරුයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Mata degree + class ekak thiyanawa. Company walin dena padiya ahapuwama mata BSc eka karanna rata yanda dunne nathi ekata gedara un ekka patta tharahai.:angry:
    Dan ee kale karapu gon kan therila ikmanata yandalu. :rofl:

    අපරාදේ බන් ඩිග්‍රීයක් තියන් ලංකාවේ ඉන්නේ ..සල්ලි හොයන්න පුළුවන් කාලේ හොදට ගෙවන රටකට ගිහින් හම්බ කරගනින් ..

    ටිකක් කට්ට මුලදී පස්සේ හරියනවා :D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mata degree + class ekak thiyanawa. Company walin dena padiya ahapuwama mata BSc eka karanna rata yanda dunne nathi ekata gedara un ekka patta tharahai.:angry:
    Dan ee kale karapu gon kan therila ikmanata yandalu. :rofl:

    yako man bsc 2nd upper ekak tiyagenath jobless:rofl::rofl::rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹට තියෙන ඩිග්‍රිය මොකක්ද බ්‍රො .
    පඩි මදි කිව්වෙ ඇයි ?? රුපියල් තිස් හතලිස් දාහවල් ද ඔෆර් කරන්නෙ ??
    රට ගියානම් අඩුම ගානෙ පාර්ට් ටයිම් වලින් හරි හොයනන් තිබ්බා. එත් ඉටිහ්ං ඉංජිනියරින්ග් මෙඩිසින් වගෙ සබ්ජෙක්ට් ගොඩ දාගන්න පාර්ට් ටයිම් කරලා නම් අමරුයි
    IT degree. Meka kaleth ithin lectures yanne nathuwa thamai. :rofl:
    මරුසිරා;20908813 said:
    අපරාදේ බන් ඩිග්‍රීයක් තියන් ලංකාවේ ඉන්නේ ..සල්ලි හොයන්න පුළුවන් කාලේ හොදට ගෙවන රටකට ගිහින් හම්බ කරගනින් ..

    ටිකක් කට්ට මුලදී පස්සේ හරියනවා :D
    Ow bn next year yanawa. Ai mehe enne na. :no:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    it degree එකකින් රට jobs දෙනවද බන? එ්කත් local uni එකකින් දෙන?​

    IT jobs welata degree oneth na wade penanne puluwan nam...Lankaweth sahenna gewane companies keepayak tiyenewa...bahuthareya adu padiyeta tamai wade ganna hadanne...