AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ළමා මානසික රෝගී තත්වයන්

    1. Autism
    2. ADHD
    3. Asperger' Syndrome


    ADHD ගැන Oli_Vili ලිබියක් දාල තිබුණ


    http://www.elakiri.com/forum/showthread.php?t=1822819&highlight=adhd

    ඔටිසම් සහ ADHD තත්වයන් දෙක ගත්තම පෙන්නුම් කරන්නෙ එකිනෙකට විරුද්ධ ලක්ෂන..
    ADHD ළමයෙක් අසාමාන්‍ය ලෙස දඟකාරී වෙන්ඩ පුලුවන්. ඔටිසම් ළමයෙක් බොහොම නිහඬයි. හැංඟිල වගේ ඉන්ඩ පුලුවන්.


    හරියටම මේ වගේ :D
    පින්තූරෙ වම ADHD දකුණ ඔටිසම්

    Captur.JPG


    Capture.JPG
    Capture1.JPG
    helping-children-with-autism_a.jpg

    Capture1.JPG
    Capture3.JPG
    Capture4.JPG

    http://medilife.lk

    http://medilife.lk

    http://medilife.lk
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕටිසම් තියෙන උන් පෙලක් වෙලාවට අසාමාන්‍ය ලෙස බුද්ධිමත් වෙනවලු :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ඕටිසම් තියෙන උන් පෙලක් වෙලාවට අසාමාන්‍ය ලෙස බුද්ධිමත් වෙනවලු :yes:

    ඒ තමා Asperger's Syndrome කට්ටිය
    උඹ වගේ එවුන් :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113

    මටත් බං
    OCD
    Anxiety තව රටේ නැති නමුත් නැති මට කියාගන්ඩත් බැරි දුර්වලකං ගොඩයි. ඒකනෙ මට රස්සාවක්වත් කරගන්ඩ බැරි..
    මම මගේ පාඩුවෙ ගෙදරට වෙලා වැඩක් පලක් කරගෙන ඉන්නව. මට දිගටම එකට ඉන්ඩ පුලුවන් බොහොම සීමිත පිරිසක් එක්ක විතරයි. අනිත් එවුන් දිරවන්නෙ නෑ :D

    ඒ වුණාට මොළේ තියෙනව
    හැබැයි හැමෝටම තේරෙන දේ මට තේරෙන්නෙ නෑ
    තේරුම් ගන්ඩ අමාරු දේවල් මට තේරෙනව :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මොලයේ දුර්වලතාවයක් නිසාද බන් ඔවා වෙන්නේ ..

    Ridila සහෝදරය මේකට හොඳ උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව

    දරුවාගේ මොලයේ ස්නායු සංවර්ධනයේ අඩාල තත්වයක් කියලයි කියන්නෙ
    මේක කාලයක් යද්දි හරියනවද :confused: එහෙමත් නෑ නේ හැමෝටම
    ADHD කට්ටියටනං ලොකු වෙනකොට ගොඩක් දුරට හරියනව මම හිතන්නෙ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ තමා Asperger's Syndrome කට්ටිය
    උඹ වගේ එවුන් :lol:

    මට ඇති ඇස්පරජයක් නෑ රිචාඩ් ෆයින්මාන්ට තිබ්බද කොහෙද :yes: එ් මනුස්සය කතා කරද්දිත් මාර අමුතුයි හිනා වෙන විදිහ එහෙම :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මට ඇති ඇස්පරජයක් නෑ රිචාඩ් ෆයින්මාන්ට තිබ්බද කොහෙද :yes: එ් මනුස්සය කතා කරද්දිත් මාර අමුතුයි හිනා වෙන විදිහ එහෙම :baffled:

    ඒ මොකාද :confused: