ඉන්සුරන්ස් දාන්න හොදම කවුද ?
සෙලින්කෝ VIP තමා හොදයි කියන්නේ. අනිත් සේරම මොන මොන හරි කෙස් තියනවා. දැන් තියෙන් නේ ශ්‍රී ලංකා ඉන්සුරන්ස්. ඉස්සර තිබ්බ සර්විස් එක දැන් නැ. දැන් ක්ලයන්ට් ල වැඩී. හරියට පරක්කු වෙනවා. සිසු සැරිය ඉන්සුරන්ස් නිසා මම හිතන්නේ දැන් වැඩ වැඩී වගේ. සමහර ගරාජ් ශ්‍රී ලංකා ඉන්සුරන්ස් කිවුවහම බලෙන්ම මග අරින සින් එකක් තියනවා.
ජාලයේ තියන බ්‍රෝකර් සමාගම් වලින් දාපු අය ඉන්නව ද?(saveyourmonkey / insureme / etc)
ඒ සමාගමක් හරහා යනවා නම් අඩුවට ප්‍රිමියම් එකකට යන්න පුළුවන්. CLIAM ගන්න ගියහම කොහොම ද ?
ඩයලෝග් ලත් දැන් දෙනවා. කොහොම ද දන් නැ සර්විස්.??