AUTO ඉන්සුරන්ස් ?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉන්සුරන්ස් දාන්න හොදම කවුද ?

    සෙලින්කෝ VIP තමා හොදයි කියන්නේ. අනිත් සේරම මොන මොන හරි කෙස් තියනවා. දැන් තියෙන් නේ ශ්‍රී ලංකා ඉන්සුරන්ස්. ඉස්සර තිබ්බ සර්විස් එක දැන් නැ. දැන් ක්ලයන්ට් ල වැඩී. හරියට පරක්කු වෙනවා. සිසු සැරිය ඉන්සුරන්ස් නිසා මම හිතන්නේ දැන් වැඩ වැඩී වගේ. සමහර ගරාජ් ශ්‍රී ලංකා ඉන්සුරන්ස් කිවුවහම බලෙන්ම මග අරින සින් එකක් තියනවා.

    ජාලයේ තියන බ්‍රෝකර් සමාගම් වලින් දාපු අය ඉන්නව ද?(saveyourmonkey / insureme / etc)

    ඒ සමාගමක් හරහා යනවා නම් අඩුවට ප්‍රිමියම් එකකට යන්න පුළුවන්. CLIAM ගන්න ගියහම කොහොම ද ?

    ඩයලෝග් ලත් දැන් දෙනවා. කොහොම ද දන් නැ සර්විස්.??
     
    • Like
    Reactions: Sachith777

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මොක දැම්මත් fairfirst කියන හොරුන්ට නම් අහුවෙන්න එපා. ඉස්සර ජනශක්ති තමයි හොරු. දැන් හොරු fairfirst.
     
    • Like
    Reactions: -333-

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    COP third party dapan. eka thamai aduma.
    ithuru salli tika FD ekaka dapan happunoth ganna
    Condem wenama hapunoth sorry wenawa bun. Pitipassen hari kawuru hari aweilla hapuwoth oya bera gaththa 30000 -40000 wage nemai bun. lankawe ne aelawanne.


    Thanks for idea. Colombo waling pita wage num awuluk nehe oya seen 1a..


    Rep++
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මොකේ දැනමත් සමුපකාර එකේ නම් දන්නා එපා. මගේ අත්දැකීම අනුව අන්තිම මජර රක්ෂණයක්
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    Condem wenama hapunoth sorry wenawa bun. Pitipassen hari kawuru hari aweilla hapuwoth oya bera gaththa 30000 -40000 wage nemai bun. lankawe ne aelawanne.


    Thanks for idea. Colombo waling pita wage num awuluk nehe oya seen 1a..


    Rep++
    Condem venna happunoth ubath ithuru venne na ne ban, ethakota oka hadala wadakuth na.

    pitipassen avilla happala loku damage ekak karoth nadu dala ganna puluwan.

    kohoma unath risk ekak aragena thamai 3rd party danna ona, eth 20000ka vage claim ekak gannnath patta kattak kanna ona insurance company valin.