Avast කෙහෙල්මල

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    usb drive එකක් ගහපුවාම හැමතිස්සෙම task manger එකේ avast.exe එකේ memory usage එක high වෙනව ඒ එක්කම pen එක open කරාම not responding වෙනව මොකද්ද මේකට හේතුව ? (autorun scan එකත් off කරා එත් වැඩක් නෑ) :(
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මැට්ටා;13989264 said:
    uninstall avast
    its the best solution :D

    ඉතින් බන් free දෙන හොඳ antivirus එකක් වෙන තියෙනවද ? uninstall කරන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද ?
     
    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    ඉතින් බන් free දෙන හොඳ antivirus එකක් වෙන තියෙනවද ? uninstall කරන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද ?
    pissuda ban unistall karanna.
    oke option ekak thiyanawa disable USB key when connecting kiyala. mama tab eken log wela inna nisa hariyatama kiyanna mathaka na. eka disable karanna. ethakota hari yai... :D
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    pissuda ban unistall karanna.
    oke option ekak thiyanawa disable USB key when connecting kiyala. mama tab eken log wela inna nisa hariyatama kiyanna mathaka na. eka disable karanna. ethakota hari yai... :D
    පොඩ්ඩක් ඒකට යන විදිය ගැන කියපන්කො