Avengers 3

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
Ultron ගෑන කියන්නම් හෑබෑයි හෑම දෙයක් ම කිවුවොත් Age of Ultron ෆිල්ම් එකෙ වෙන්න තියෙන දෙවල් එලියට එනවා, එක නිසා පොර කවුද කියලා විතරක් කියන්නම්. නෑත්තම් ගතියක් නෑනෙ.

3133570-hank+ultron+1.jpg


හරියට Comics වලට අනුව බෑලුවොත් Ultron ව හදලා තියෙන්නෙ Dr. Hank Pym කියන scientist... Comics වලට අනුව එයා තමයි ඇන්ට්මෑන්. එත් ෆිල්ම්ස් වලට එහෙම නෙමෙයි අරගෙන තියෙන්නෙ. එක නිසා Ultron ගෑන තියෙන සමහර දෙවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

4272c.jpg



හරි නම් Dr. Hank Pym කියන scientist නෙ Ultron ව හදන්න ඔනේ ෆිල්ම් එකේ, එත් මේපාර Iron man ගෙ Lab එකේ හෑදෙනවා කියලයි දෑන ගන්න ලබුනෙ. මෙකට iron man ගෙ Jarvis ගෙත් සම්බන්දයක් තියෙනවා. මොකද එයාවත් Vision කියලා කෙනෙක් වෙනවා නෙ ෆිල්ම් එකේ. ගොඩක් මේ Ultron and Vision හෑදෙන හෑටි කියන්න බෑ ෆිල්ම් එක බලනකම් මොකද Comics වලට වඩා වෙනස් කරන නිසා.

Vision_EMH.jpg



Comics වලට අනුව මම පොඩ්ඩක් පොර ගෑන කියන්නම්

hulkbuster-s-age-of-ultron-role-tony-s-ultimate-creation-or-his-ultimate-nightmare.jpeg


Dr. Hank Pym කියන scientist. Ultron ව හදනවා නෙ. එයා එකට නම තියන්නෙ Ultron 1 (එක / one) කියලා. අති බුධියක් තියෙන රොබො කෙනෙක් විදියට.

එයාට හෑගීම් දෑනෙනවා, තව කෙනෙක් වශී කරගන්න පුලුවන් හෑකියාවක් තියෙනවා, හිතුවක්කාර චරිතයක්. ඒ වගෙම එයාගෙ තියෙන සුවිශෙශි හෑකියාවක් තම්යි තමන් ව Upgrade කරගන්න හෑකි වීම.

ඒ ආකරයෙන් Ultron තමන් ව ප්‍රතිනිර්මානය කරගන්නවා Ultron 1 සිට Ultron 20 දක්කවා. පිස්සු හෑදෙනවා නෙ. ෆිල්ම් එකෙ කීවෙනි Ultron වෙනකම් හදා ගන්නව ද කියලා නම් ෆිල්ම් එක බලනකම් කියන්න බෑ. හෑබෑයි පොර ඔවා කරගන්න Jarvis ඒ කියන්නෙ Vision වත් උදවුවට ගන්නවා.

Marvel-The-Vision-and-Ultron.jpg



Ultron ව මරන විදි කිහිපයක් ම තියෙනවා. ඒ වගේම පොර බෙරිලා යන විදි කිහිපයකුත් තියෙනවා, Ultron ගෙ ගොඩක් දෙවල් වලට Vision සම්බන්ද වෙනවා. Ultron බෙරිලා යන්නත්m Ultron මෑරෙන්නත්, Ultron ගෙ Body එක හදා ගන්නත්.

Ultron 6 වගෙ වෙනකොට පොර stark industries (Iron man ගෙ Lab එක) එකෙන් adamantium හොරකම් කරගෙන Ultron ගෙ body එක adamantium වලින් හදා ගන්නවා. හෑබයි ඒ Wolverine ගෙ වගෙ ගුනත්වයෙන් හොදම adamantium නෙම්යි. ( :p නෑත්තම් කොහොමද මුව විනශ කරන්නෙ :P )

ඔන්න ඔය වගෙ ගොඩක් දෙවල් තියෙනවා Ultron ගෑන. මම මෙ කිවුවෙ 10% ක් වගේ. ෆිල්ම් එක ආවට පස්සෙ බලමු අපි හිතපු විඩියටම ද Ultron ලොක්කා ඉන්නෙ කියලා.

3740435-age-of-ultron1.jpg


(මොනවා උනත් Jarvis, ඒ කියන්නෙ Vision, හොද පොර. අමතක කරන්න එපා)

black widow and hawkeye ගෙ Origin එක ගෑන අහලා තිබුනා. එයාලා දෙන්නා ගෑන මම වෑඩිය නම් දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලමු. (හෑබෑයි ලොකු දෙයක් නම් නෑ මම දන්න විදියට ) හෑබෑයි මෙ එන්න තියෙන ෆිල්ම් එකෙන් පස්සෙ උන් දෙන්නා ගෑන මොනවා හරි තව දෑන ගන්න පුලුවන් වෙයි.

Age of Ultron film එකේ black widow and hawkeye ලු මෙ පාර මුල් තෑනක් ගන්නෙ කතාවෙ. (මුලු කතාවෙම නෙමෙයි හෑබෑයි)

Ultron කියන්නෙ මාරම Character එකක් ඒක නිසා මොන මොන දෙවල් එයාගෑන ෆිල්ම් එකෙ දායි ද දන්නෙ නෑ....

කස්ටිය, වෑඩෙ නෑගලා යනවා නෙ, තව මචන් ලා දන්න දෙවල් තියෙනවා නම් මෙකෙ දාමු නෙද. අපි දන්නෙ නෑති දෙවල් අම්බානට තියෙනවා නෙ
 

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Reputation kiyanne me post eka balala ubata kattiyagen lebuna point ban, user pc eke ethi vedi info, antimata point dunna kena ehema
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අඩේ පට්ටනෙ බන්.ultron මාර පොරක්නෙ බන්.උඹට මාර දැනුමක්නෙ බන් තියෙන්නෙ comics ගැන.එල එල.දැන්නම් ඉතින් Age of ultron බලනකම් ඉවසිල්ලක් නෑ.ඒ ඒ තව කියපන්කො Iron man එකේ ඉස්සරහට වෙන්නෙ මොනවද කියල.Armour එකේ ඉස්සරහට වෙන වෙනස්කම් මොනවද බන්....:P:P:P:P:P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩේ මෙන්න මේ සිද්දියත් පොඩ්ඩක් explain කරපන්කො.captain කොහොමද ඒක කරන්නෙ.....:baffled:
    තොර් මැරෙන්වාහ් ඉට ප්අස්සෙ හැමර් එකහ් ගන්නහ් පුලුවන් වෙනහ් වොර්ත් එකක්ටහ් ඉන්නෙහ් කැප්ටන් ලොක්කාහ් විතරයි එකයි උටහ් හැමර් එක පොඩ්ඩක් හරි උස්සන්නහ් පුලුවන් වෙන්නෙහ්
    තොර් මැරුනටහ් පස්සෙ කැප්ටන් තමාහ් හැමර් එකෙන් ගෙමහ් දෙන්නෙහ් :yes:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    තොර් මැරෙන්වාහ් ඉට ප්අස්සෙ හැමර් එකහ් ගන්නහ් පුලුවන් වෙනහ් වොර්ත් එකක්ටහ් ඉන්නෙහ් කැප්ටන් ලොක්කාහ් විතරයි එකයි උටහ් හැමර් එක පොඩ්ඩක් හරි උස්සන්නහ් පුලුවන් වෙන්නෙහ්
    තොර් මැරුනටහ් පස්සෙ කැප්ටන් තමාහ් හැමර් එකෙන් ගෙමහ් දෙන්නෙහ් :yes:

    ehemat scen ekakda ban. film eket oya scen eka tiyenawada?
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    onna ehenam

    Member zl1,, දෑනුමක් කියන්නෙ මචන් නිකම් ඉන්න වෙලාවට නෙට් එකෙ ඔවා ගෑන කියවන එක තම්යි කරන්නෙ. දන්න දෙවල් කස්ටිය අතරෙ Share කරන එක හොදයි නෙ ඉතින් hehe :P ;)

    ඔන්න එහෙනම් තව පොඩි විස්තර ටිකක්, Official and non official :P

    Cap'n America. Thor ගෙ Hammer එක උස්සන්න පුලුවන් වෙන එක ගෑන කියන්න පුලුවන් එත් හරියටම කියන්න බෑ.. එන්න තියෙන ෆිල්ම්ස් වල joss whedon (Avengers Director) හො. එන්න තියෙන Cap'n America 3 or Thor 3 Ragnarok වගෙ ෆිල්ම්ස් වල Directors ලා මොන වගේ දෙයක් කරයි ද කියලා.

    thor ගෙ බලයන් ලබා ගන්න සුදුසු අය කිහිප දෙනෙක් ම ඉන්නවා ඒ අතරින් අපි දන්න Loki, Cap'n America, Thor Girl සහ තව එක්කෙනෙක්. එයා ගෑන කියන්න කලින් Cap'n ගෑන කියන්න දෙවල් නම් මට වෑඩිය දෑන ගන්න ලබිලා නෑ. හෑබයි comics වලට අනුව Cap'n America. thor ගෙ hammer එක පාවිච්චි කරලා නම් තියෙනවා. වෑඩිය දෙයක් මම දන්නෙ නෑ එක ගෑන. හෑබයි දෑන් (වර්තමානයෙ) Comics වලට අනුව Thor ගෙ Hammer එක තියෙන්නෙ Thor girl ලග

    309909_10150737779570400_716960399_11982154_1159639542_n.jpg


    captain america with hammer

    portrait_uncanny.jpg

    Thor girl

    අර මම කිවුවෙ තව කෙනෙක් ඉන්නවා කියලා තොර් ගෙ powers ගන්න පුලුවන්..මෙයා ගෑන නම් හරියටම sure කරන්න බෑ හෑබයි. අපි දන්න black widow. ඔව් ඔව් අර ලස්සන Natasha Romanov අක්කා. සමහර Comics වල නම් ටිකක් වෙනස්. ඒක නිසා මේක වෑඩිය විශ්වාස කරන්නත් එපා. අපි බලමු ඉස්සරහට එන්න තියෙන ෆිල්ම්ස් වල මේ වගෙ දෙයක් වෙයි ද කියලා. මෙයා Thor girl වෙන්න ඉඩ තියෙනවා කියලා ආරන්චී Thor ගෙන් පස්සෙ. එත් වෙනකම් sure නෑ මට නම්.

    මතකද Avengers trailer extended එකේ මෙයා ට Thor ගෙ Hammer එක උස්සන්න try කරන්න කිවුවම එයා try කරන්නෙ නෑතුව ඉන්නවා? Marvel කට්ටිය හෙතුවක් නෑතුව කිසිම දෙයක් Special විදියට Film එකකින් පෙන්නනෙ නෑ.

    සමහර විට අපි හිතන්නෙ නෑති වෙලාවක Avengers ෆිල්ම් එකක කර කියාගන්න බරුව ඉන්න වෙලාවක මෙයා එක (hammer) අතට ගනී. මෙයා වත් එහෙම කරන්න පුලුවන් කියලා දන්නෙ නෑතුවම.

    widow-worthy-111115.jpg


    Thor Girl මෙයා වෙයි කියලත් කියනව සමහරු නම්. Comics වල ඉන්න Thor girl නම් මෙයා ට වඩා වෙනස් කෙනෙක්.

    මෙයා ගෙ (Natasha) පරන ජීවිතය ගෑන Avengers Age of Ultron අලුත් ෆිල්ම් එකෙන් අපිට දෑන ගන්න පුලුවන් වෙනවා. අලුත් එකෙ ගොඩක් දෙවල් හන්ගලා තියෙනවා... පොඩ්ඩක් හොදට බලන්න. නටශා ගෙ පරන ජීවිතෙ පොඩි Clip එකක් පෙන්නනවා. මෙයා ගෑන වෑඩි අවදානයක් දෙන්න හෙතුවක් තියෙන්න එපෑයි ;) ;) ;)

    සමහර විට thor girl කෙනෙක් නෑති වෙන්නත් පුලුවන් ෆිල්ම් එකෙ හිටියොත් නටාශා හරි වෙන කෙල්ලෙක් හරි දායි. හරියටම කියන්න බෑ තාම. හෑබයි තොර් මෑරුනෙ නෑතත්. තොර් Unworthy වෙන්න නම් ඉඩ තියෙනවා . Avengers 3 ෆිල්ම්ස් වල නම් ලොකු වෙනසක් වෙයි. පරන වීරයන් මෑරිලාම් අලුතෙන් එන්න ඉන්න වීරයන් ප්‍රධාන තෑනක් ගන්න ගොඩක් ඉඩ තියෙනවා.


    හරියටම විශවාස කරන්න බෑ. දෑන ගෙන හිටියත් ඒවා දාල ෆිල්ම් එකෙ තියෙන ආතල් එක ෆිල්ම් එක එන්න කලින් කුඩු කරන්නත් බෑ නෙ ;) ;) ;) :P :yes:

    හෑබයි මේ පාර අර මම කිවුවා වගෙ Ultron එයාගෙ Powers පවිච්චි කරලා කස්ටිය ව එයාගෙ පෑත්තට හරව ගන්න බවක් නම් පෙනවා... එයගෙ powers පවිච්චි නොකලොත් එහෙනම් එයා Mind stone eka පාවිච්චි කරල හරි තියෙනවා වගෙයි

    Tharakadj මචන්. මාත් හෙවුවා හරියට සෙට් වුනේ නෑ. මමත් Google images කරලා එකෙ view site එකෙන් තමයි හොය ගන්නෙ read කරන්න. හම්බුනොත් Link දාන්නම්. keep in touch

    Utumesh මචන් DC ගෑන නම් මම වෑඩිය දන්නෙ නෑ, ෆිල්ම්ස් බලුවට DV, Marvel තම්යි පොඩි කාලෙ ඉදලා cartoon එහෙම බෑලුවෙ. දන්නෙ නෑතුව net එකෙන් read කරල බයිලා ගහන්න බෑ නෙ. hehe ;) :yes: :yes:

    Infinity stones හෑදුන හෑටි වෑඩිය නම් දන්නෙ නෑ. එත් ඉක්මනටම දන්න ටික දාන්නම්. සින්හලෙන් type කරල ඈගිලි ටික රිදෙනවා බන්
    :P:P :D
     
    Last edited: