tama baluwe na. kiyapu ewa harida?Kastiya Avengers baluwadooo. Moko hithanne ?
මචන් deadpool ගෙ ඔය trailer එක release උනෙ ගොඩක් කලින්,,මම් හිතන්නෙ youtube එකෙ ගොඩක් හොද official trailer එකක වගෙ කොලිටියට තියෙන හොද ක්ලිප් තිබ්බ ම්චන්,,ඕක leak උන දවස් වලම මම ඕක හොයන් බැලුව,දැන් අවුරුද්දකටත් වැඩියි,,Ryan Reynolds චරිතෙට තෝරගත්ත කියල confirm උනෙ ඔය video එකෙන් තමයි මචන්,,පොඩ්ඩක් උබ youtube එකෙ හොයල බලහන්,,ඔය video එකෙ ඔර්ගිනල්ම එකක් හොයගන්න පුලුවන් වෙය්,,මම ගාව ඉස්සර ඕක dwnld කරල තිබ්බ,,දැන් හොයන්න නෑ බන්,,

මචන් deadpool ගෙ ඔය trailer එක release උනෙ ගොඩක් කලින්,,මම් හිතන්නෙ youtube එකෙ ගොඩක් හොද official trailer එකක වගෙ කොලිටියට තියෙන හොද ක්ලිප් තිබ්බ ම්චන්,,ඕක leak උන දවස් වලම මම ඕක හොයන් බැලුව,දැන් අවුරුද්දකටත් වැඩියි,,Ryan Reynolds චරිතෙට තෝරගත්ත කියල confirm උනෙ ඔය video එකෙන් තමයි මචන්,,පොඩ්ඩක් උබ youtube එකෙ හොයල බලහන්,,ඔය video එකෙ ඔර්ගිනල්ම එකක් හොයගන්න පුලුවන් වෙය්,,මම ගාව ඉස්සර ඕක dwnld කරල තිබ්බ,,දැන් හොයන්න නෑ බන්,,
Captain america marenawa eth resurrect karanna puluwan wenawa infinity stone ekakin.
Thanos ta indinity stone hambaunama captain americage shield eka kadanawa.eta passe hulk ge konda kadanawa
![]()

Ultron ගෑන කියන්නම් හෑබෑයි හෑම දෙයක් ම කිවුවොත් Age of Ultron ෆිල්ම් එකෙ වෙන්න තියෙන දෙවල් එලියට එනවා, එක නිසා පොර කවුද කියලා විතරක් කියන්නම්. නෑත්තම් ගතියක් නෑනෙ.
![]()
හරියට Comics වලට අනුව බෑලුවොත් Ultron ව හදලා තියෙන්නෙ Dr. Hank Pym කියන scientist... Comics වලට අනුව එයා තමයි ඇන්ට්මෑන්. එත් ෆිල්ම්ස් වලට එහෙම නෙමෙයි අරගෙන තියෙන්නෙ. එක නිසා Ultron ගෑන තියෙන සමහර දෙවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
![]()
හරි නම් Dr. Hank Pym කියන scientist නෙ Ultron ව හදන්න ඔනේ ෆිල්ම් එකේ, එත් මේපාර Iron man ගෙ Lab එකේ හෑදෙනවා කියලයි දෑන ගන්න ලබුනෙ. මෙකට iron man ගෙ Jarvis ගෙත් සම්බන්දයක් තියෙනවා. මොකද එයාවත් Vision කියලා කෙනෙක් වෙනවා නෙ ෆිල්ම් එකේ. ගොඩක් මේ Ultron and Vision හෑදෙන හෑටි කියන්න බෑ ෆිල්ම් එක බලනකම් මොකද Comics වලට වඩා වෙනස් කරන නිසා.
![]()
Comics වලට අනුව මම පොඩ්ඩක් පොර ගෑන කියන්නම්
![]()
Dr. Hank Pym කියන scientist. Ultron ව හදනවා නෙ. එයා එකට නම තියන්නෙ Ultron 1 (එක / one) කියලා. අති බුධියක් තියෙන රොබො කෙනෙක් විදියට.
එයාට හෑගීම් දෑනෙනවා, තව කෙනෙක් වශී කරගන්න පුලුවන් හෑකියාවක් තියෙනවා, හිතුවක්කාර චරිතයක්. ඒ වගෙම එයාගෙ තියෙන සුවිශෙශි හෑකියාවක් තම්යි තමන් ව Upgrade කරගන්න හෑකි වීම.
ඒ ආකරයෙන් Ultron තමන් ව ප්රතිනිර්මානය කරගන්නවා Ultron 1 සිට Ultron 20 දක්කවා. පිස්සු හෑදෙනවා නෙ. ෆිල්ම් එකෙ කීවෙනි Ultron වෙනකම් හදා ගන්නව ද කියලා නම් ෆිල්ම් එක බලනකම් කියන්න බෑ. හෑබෑයි පොර ඔවා කරගන්න Jarvis ඒ කියන්නෙ Vision වත් උදවුවට ගන්නවා.
![]()
Ultron ව මරන විදි කිහිපයක් ම තියෙනවා. ඒ වගේම පොර බෙරිලා යන විදි කිහිපයකුත් තියෙනවා, Ultron ගෙ ගොඩක් දෙවල් වලට Vision සම්බන්ද වෙනවා. Ultron බෙරිලා යන්නත්m Ultron මෑරෙන්නත්, Ultron ගෙ Body එක හදා ගන්නත්.
Ultron 6 වගෙ වෙනකොට පොර stark industries (Iron man ගෙ Lab එක) එකෙන් adamantium හොරකම් කරගෙන Ultron ගෙ body එක adamantium වලින් හදා ගන්නවා. හෑබයි ඒ Wolverine ගෙ වගෙ ගුනත්වයෙන් හොදම adamantium නෙම්යි. (නෑත්තම් කොහොමද මුව විනශ කරන්නෙ
)
ඔන්න ඔය වගෙ ගොඩක් දෙවල් තියෙනවා Ultron ගෑන. මම මෙ කිවුවෙ 10% ක් වගේ. ෆිල්ම් එක ආවට පස්සෙ බලමු අපි හිතපු විඩියටම ද Ultron ලොක්කා ඉන්නෙ කියලා.
![]()
(මොනවා උනත් Jarvis, ඒ කියන්නෙ Vision, හොද පොර. අමතක කරන්න එපා)
black widow and hawkeye ගෙ Origin එක ගෑන අහලා තිබුනා. එයාලා දෙන්නා ගෑන මම වෑඩිය නම් දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලමු. (හෑබෑයි ලොකු දෙයක් නම් නෑ මම දන්න විදියට ) හෑබෑයි මෙ එන්න තියෙන ෆිල්ම් එකෙන් පස්සෙ උන් දෙන්නා ගෑන මොනවා හරි තව දෑන ගන්න පුලුවන් වෙයි.
Age of Ultron film එකේ black widow and hawkeye ලු මෙ පාර මුල් තෑනක් ගන්නෙ කතාවෙ. (මුලු කතාවෙම නෙමෙයි හෑබෑයි)
Ultron කියන්නෙ මාරම Character එකක් ඒක නිසා මොන මොන දෙවල් එයාගෑන ෆිල්ම් එකෙ දායි ද දන්නෙ නෑ....
කස්ටිය, වෑඩෙ නෑගලා යනවා නෙ, තව මචන් ලා දන්න දෙවල් තියෙනවා නම් මෙකෙ දාමු නෙද. අපි දන්නෙ නෑති දෙවල් අම්බානට තියෙනවා නෙ

ado kiwwa dewal hari ne kollo thawa wisthara dapan