Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මහන්සි වෙලා thread එක හදල තියනවා :) පට්ට මචං
    Rep7+



    මම හිතන විදියටත් Soul Stone එක තියෙන්නේ Wakanda වල. IW trailer එකේ Wakanda වලට කරන ලොකු attack එකක් පෙන්නනවා. Thanos Stones ටික හොයාගෙන යන එකේ නිකන් Wakanda වලට attack කරනවා වෙන්න බෑ :nerd: එයාට ඕන දෙයක් එහෙ තියන නිසාම වෙන්න ඕන





    • එක පොඩිම පොඩි නිවැරදි කිරීමක්!

      "Hank Pym ගේ බිරිද වන Janet van Dyne භාවිතා කල Wasp Suit එක Hank Pym විසින් තම දියණිය වන Hope van Dyne හට ප්‍රධානය කරනවා.[Ant-Man]"

      මේක
      Janet van Dyne use කරපු එක නෙමේ සහෝ. Hank Pym මේක හදන්නේ
      Janet van Dyne ට තමයි. එත් එයාට මේක කවදාවත් අඳින්න බැරි වෙනවා :no: එයා මැරෙන නිසා.
     
    Last edited:
    • Like
    Reactions: choppe

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මචම් උබ නම් දේවාල සංකීර්ණයක් බං :lol: තෑන්ස් බොක්ක ඇන්ඩ් රිප් ඇඩඩ්:) දිගටම කරගෙන යං
     
    • Like
    Reactions: choppe

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    එල එල චොප්පේ ඉතින් රිවිව් එකක් ලීවොත් ඉතින් අහන්න දෙයක් නෑ නෙ :P +18

    විෂන්ගෙ ඔලුවෙන් ඉන්ෆිනිටි ස්ටෝන් එක ගලවල දාගන්න සීන් එක එහෙම පට්ට :yes: ඌ මැරෙනවද දන්නේ නෑ :oo:

    සිරාවටම :lol: මට නම් ට්‍රේලරේම පට්ට මොකා මොනව කිව්වත්..:) ඌ මැරෙන්නැතුව ඇති
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    f35f59f2f1fe67590add5203390fe893--mind-stone-the-tesseract.jpg


    https-wn-com-heimdall_has_the_soul_stone_marvel_cinematic_universe.jpg


    or

    Heart of Wakanda :confused:
     
    Last edited:
    • Like
    Reactions: choppe