පට්ට මචං
එයාට ඕන දෙයක් එහෙ තියන නිසාම වෙන්න ඕන
එයා මැරෙන නිසා.එල එල චොප්පේ ඉතින් රිවිව් එකක් ලීවොත් ඉතින් අහන්න දෙයක් නෑ නෙ+18
විෂන්ගෙ ඔලුවෙන් ඉන්ෆිනිටි ස්ටෝන් එක ගලවල දාගන්න සීන් එක එහෙම පට්ටඌ මැරෙනවද දන්නේ නෑ
![]()
මට නම් ට්රේලරේම පට්ට මොකා මොනව කිව්වත්..
ඌ මැරෙන්නැතුව ඇති