avengers infinity war ??

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉතිං බං එක අතිං දෙපාරක් snap කරපංකො :P බොරුවටනෙ replicate කරන්න මහන්සි වෙන්නෙ :rofl:

    ටයිම් ස්ටෝන් එකෙන් එක රෙප්ලික්ට් කරලා අත් දෙක එකතු කරලා clap එකත් ගැහුවොත් මොකද :lol:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,177
    367
    83
    Kurunegala
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:

    ගල් පහම ගත්තහම අරුට පුළුවන් ඒක snap එකකින් ලෝකෙම population එකෙන් බාගයක් සෙනිකව නැති කරන්න... අරු snap කරද්දී ඒක තමා වෙන්නේ.... කෙල්ල අහන්නේ ඒක කරාද කියලා. populationඑකෙන් බාගයක් නැති වෙන හින්ද තමා සමහර ඇය ඉතුරු වෙලා සමහර ඇය නැති වෙන්නේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    CAPTAIN MARVEL

    DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;

    " Don't believe everything you hear, son. "

    - BvS -

    :rofl::rofl::rofl::rofl:

    "Fun isn't something one considers when balancing the universe. But this... does put a smile on my face."

    :yes::yes:

    :rofl: marvel copy kre dc walin..

    captain marvel aka shazam first appearance dc- 1939
    marvel 1967

    :yes::yes::yes::love:

    අන්තිමේට තානොස් වැඩේ හරියට කළා . මට හිතෙන්නේ ඊට පස්සේ කතා කලේ ගැමොරගේ ආත්මයත් එක්කයි.:eek: කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.:yes: එකම ප්‍රශ්නේ පොරගේ ප්‍රධානම power එක use නොකරපු එකයි:angry:. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල:(

    ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එක බැලුවා නං තේරෙයි කොච්චර ලේසියෙන් දිනන්න පුලුවන්ද කියලා :yes: stone එක දෙන්නේ ස්ටාර්ක් ගේ චරිතේ ජිවතුන් අතුර ඉන්න ඕන නිසා අර පොසිබිලිටි එකේ win එක ගන්න :rolleyes:

    marvel එකට වඩා DC ලගේ තමයි සුපිරිම characters ටික ඉන්නේ. කරුමෙට උන්ගෙන් හරියට වැඩේ කරගන්න DC ල දන්නේ නෑ නැත්තන් බැට්මෑන් විතරක්ම ඇති marvel එකට ගහනවනම්

    AquaMan ෆිල්ම් එක ගැන hopes තියන් ඉන්නේ :love:

    ඇයි බන් වොච්මන් ඒකත් පට්ට එතකොට ලගදි උන්ගේත් එනවා සෙට් එකක්ම . DC ල හොදටම ඉන්නේ ගේම්ස් අතින් බන්, e පැත්තෙන් DC අල්ලන්න අමාරුයි

    වොච්මන් TV සීරියස් එකක් එන්න තියෙනවා උන්ගේ

    බෙන් ඇෆ්ලක් ද මොකාද එකා බැටා ව ජෝක් එකක් කළා, සුපිරිම අඇක්ටර් තමයි ක්‍රිස්ටියන් බේල්:confused:

    අනිත් එක batman ගේ comics වල cartoon වල වගේ තාක්ෂණයක් ෆිල්ම් සෙට් එකේ දීල නෑ. අයන් මෑන් වගේ ඒවගේ උන් e විදිහටම හදල තියෙනවනේ, ඒකයි එපා වෙන්නේ :sorry:

    ඔය ෆිල්ම් තුන Superman trilogy එකක් මිසක් BatMan එකක් නෙවේ ඔය ෆිල්ම් එකේ ඉන්න බැටා වයස වැඩි චරිතයකට පන දෙන්නේ ( under the red hood එකෙන් පස්සේ වෙන ) ඒ වගේමයි වැඩි අවාදානයක් නොදෙන්නේත් ඒකයි.

    Justice League ගැන කියන්න කැමති නෑ මොකද මාවල් ෆිල්ම්ස් වල යන ස්ටයිල්/තීම් එක DC Universe ෆිල්ම් වලට ගැලපෙන්නේ නෑ කියන එක ඔය ෆිල්ම් එක ඔප්පු කළා උන්ගේ ඩිරෙක්ටර කෙනෙක් ලව්වා ෆිල්ම් එකේ Ending වෙනස් කරලා ;)

    පොර එහෙම කරෙ එක තමා එකම සොලුශන් එක නිසා මොකද ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ෆියුචර් එක ප්‍රිඩික්ට් කරලා බැලුවම උගෙ මොන පවර් එක යුස් කරත් තනොස් ව නවත්තන්නහ් බැ කියලා දැනගත්තා හැබැයි අයන් මැන් මෙතන ලොකු ගෙමක් ගහනවා එකයි ස්ටාර්ට් එකෙ ලයිෆ් එක වෙනුවෙන් ස්ටොන් එක දෙන්න්
    දැකපු ෆියුචර් එක අනුව අයන් මැන්ගෙ ලොකු ඉන්වොල්මන්ට් එකක් තියෙනවා :yes::yes:

    :yes:

    :baffled::angry: ඩිසිවල කැප්ටන් මාර්වල් ඇවිත් අවුරුදු ගානකට පස්සේ මාර්වල් කොමික්ස්වල ආවේ.
    මාර්වල්වල ඉන්න වැඩි හරියක් චරිත ඩිසිවලින් කොපි කරපුවා :angry:

    :rolleyes::rolleyes::rolleyes:

    shazam ට්‍රේලර් එක හොදයි.
    ඩෙත්ස්ට්‍රොක් බොහොවිට ඉස්සරහට එන ජස්ටිස් ලිග් ෆිල්ම් එකක ඉදියි.
    දැන්වත් උන් සැක් ස්නයිඩර්කාරයා අයින් කරලා වෙන ඩිරෙක්ටර් කෙනෙක්ගතොත් හොදයි

    legion of doom කියන ෆිල්ම් එකට යන්නයි JL එකේ අන්තිමට ඩෙත්ස්ට්‍රොක් පෙන්නුවේ. Zack ගේ නෙවෙයි වරද තියෙන්නේ WB ලගේ. උන් තමයි Directer කෙනෙක්ට තමන්ගේ Vision එකට ෆිල්ම් එක ඉවර කරන්න දුන්නේ නැත්තේ. :rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ :lol:
    වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක් :sorry:
    thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ :no:
    කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ :dull:
    :lol::lol::lol::rofl:
    සිරාවට බන් ,,,
    උබේ කතාව නම් සහතික ඇත්ත ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    " Don't believe everything you hear, son. "

    - BvS -

    :rofl::rofl::rofl::rofl:

    "Fun isn't something one considers when balancing the universe. But this... does put a smile on my face."

    :yes::yes:

    :yes::yes::yes::love:

    ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එක බැලුවා නං තේරෙයි කොච්චර ලේසියෙන් දිනන්න පුලුවන්ද කියලා :yes: stone එක දෙන්නේ ස්ටාර්ක් ගේ චරිතේ ජිවතුන් අතුර ඉන්න ඕන නිසා අර පොසිබිලිටි එකේ win එක ගන්න :rolleyes:

    AquaMan ෆිල්ම් එක ගැන hopes තියන් ඉන්නේ :love:

    වොච්මන් TV සීරියස් එකක් එන්න තියෙනවා උන්ගේ

    ඔය ෆිල්ම් තුන Superman trilogy එකක් මිසක් BatMan එකක් නෙවේ ඔය ෆිල්ම් එකේ ඉන්න බැටා වයස වැඩි චරිතයකට පන දෙන්නේ ( under the red hood එකෙන් පස්සේ වෙන ) ඒ වගේමයි වැඩි අවාදානයක් නොදෙන්නේත් ඒකයි.

    Justice League ගැන කියන්න කැමති නෑ මොකද මාවල් ෆිල්ම්ස් වල යන ස්ටයිල්/තීම් එක DC Universe ෆිල්ම් වලට ගැලපෙන්නේ නෑ කියන එක ඔය ෆිල්ම් එක ඔප්පු කළා උන්ගේ ඩිරෙක්ටර කෙනෙක් ලව්වා ෆිල්ම් එකේ Ending වෙනස් කරලා ;)

    :yes:

    :rolleyes::rolleyes::rolleyes:

    legion of doom කියන ෆිල්ම් එකට යන්නයි JL එකේ අන්තිමට ඩෙත්ස්ට්‍රොක් පෙන්නුවේ. Zack ගේ නෙවෙයි වරද තියෙන්නේ WB ලගේ. උන් තමයි Directer කෙනෙක්ට තමන්ගේ Vision එකට ෆිල්ම් එක ඉවර කරන්න දුන්නේ නැත්තේ. :rolleyes:

    මොකො බන් ඇස් කරකවන්නේ .

    කියන විදියට නම් legion of doom ප්ලැන්ස් දැනට අත ඇරලා තියෙන්නේ .

    මට සැක් එක්ක තියෙන අවුල පොර බැට්මෑන් සුපර්මැන් චරිතවල ප්‍රධානම ගත්ගුණ අතහැරිම.
    ඒ දෙන්නගෙම නෝ කිල් රුල් එක නෑ.
    අනික බැට්මැන් ටිකක් ඩාර්ක් චරිහයක්වුනත් සුපර්මැන් කියන්නේ බලාපොරොත්තුව සන්කෙතවත් කරන චරිතයක්. එත් මේ ඩිසි යුනිවර්ස් එකේ සුපර්මැනුත් ඩාර්ක් චරිතයක්.
    නොලන් බැට්මැන්ට කරපු සාධාරණය සැක් ජස්ටිස් ලීග් එකට කලේ නෑ.
    (හැබැයි නොලනුත් මැන් ඔෆ් ස්ටීල් එකෙ ස්ක්‍රිප්ට් රයිට්ටර් කෙනෙක් විදියට වැඩ කලා.පොරත් සුපර්මැන්ගෙ චරිතය වෙනස් කරන්න දායක වුනා.)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    MV5BMWFkZjg2NjQtNzIxYy00NTg4LTljYzMtMDg1N2UyODliOWU1XkEyXkFqcGdeQWFsZWxvZw@@._V1_UX477_CR0,0,477,268_AL_.jpg

    captain marvel thamai next avengers ekata enne 2019
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Ayyo bn uba kalin ewa beluwe nedda, okkoma balapn bn..nethnm aparade...CM kiynne nm new charactr ekak..kohomath anith eka enkm okkoma nm pehedili karaganna be..

    Kohoma unath bn matath hithena widiyta kalin films wala ta wada eyalage power eka aduwela thiyenne, samahara then wala fail wenawa wedi ikmanata

    ටෝනි ස්ටාක් ආක් රි ඇක්ටර් එක අයින් කළා
    කැප්ටන් ශිල්ඩ් එක අයින් කළා
    ඒ මදිවට අරු හල්ක් උනෙත් නෑනේ
    බ්ලැක් විඩොව් ගේ කිසි අඩුවක් තිබ්බේ නෑ කොහොමත් ඒකි හිටියත් වැඩක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ටෝනි ස්ටාක් ආක් රි ඇක්ටර් එක අයින් කළා
    කැප්ටන් ශිල්ඩ් එක අයින් කළා
    ඒ මදිවට අරු හල්ක් උනෙත් නෑනේ
    බ්ලැක් විඩොව් ගේ කිසි අඩුවක් තිබ්බේ නෑ කොහොමත් ඒකි හිටියත් වැඩක් නෑ
    බ්ලැක් විඩෝ ගේ ෆිල්ම් එකක් එනවා කියනවා නේද.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තානොස් ගහකොළ සතා සීපාවා ගැන හිතල නෙවේ නෙ බාගයක් මැරුවේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ජීවත් වීම උන්ගේ බඩගින්න ගැන හිතල නෙ. ඒවගේ අපිට සීමිතයි කියල හිතෙන සම්පත් වලට අපි ආදේශක වෙන විදිහකට හොයාගන්නව කියන එක බොරු නෙවේ නෙ. එකක් ඉවරවෙයි කියල තදියම හැදිලා මිනිස්සු මරන්න ඕනේ නෑ.

    මට පෙන්නෙ තානොස් අදහස් කළෙත් ඒ දෙ .මන් කිව්වෙ ගහකොළ සතා සීපාවා වගෙම ඉන්න මිනිස්සු කියන කාරණෙ
    එකනෙ ස්නැප් එක ගහලා ඉවර වෙලා අන්තිමට අර සොභාව සෞන්දර්‍ය පිරිච්ච පැත්තක ඌ තනියම ගිහින් ඉන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මට පෙන්නෙ තානොස් අදහස් කළෙත් ඒ දෙ .මන් කිව්වෙ ගහකොළ සතා සීපාවා වගෙම ඉන්න මිනිස්සු කියන කාරණෙ
    එකනෙ ස්නැප් එක ගහලා ඉවර වෙලා අන්තිමට අර සොභාව සෞන්දර්‍ය පිරිච්ච පැත්තක ඌ තනියම ගිහින් ඉන්නෙ
    ඒ ගහකොළ පිරිච්ච හොඳට සමබරව තියෙන ලෝකේ හිටපු ජීවියොත් බාගයක් මැරෙන්න ඇති ඉතින් ඒක අපරාදේ නෙ. :sorry: තානොස් ගේ ලෝකේ උන් උන්ගේ ලෝකේ විනාස කරගත්තා කියල අනික් ලෝක වල අය පලි නෑ, තියෙන සම්පත් හරියට කලමනාකරණේ කරගෙන ජනගහනේත් පාලනේ කරගෙන ඉන්න ලෝකත් තියෙන්න පුළුවන් නෙව. ලෙඩ තියෙන අයටයි නැති අයටයි බලහත්කාරෙන් බෙහෙත් දෙන්න ගිය එක වැරදියි කියලයි මම නං හිතන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් බොරු වැඩක් බන් මට ඒකිව පෙන්න බෑ
    අලුතෙන් පවර්ස් මොනවහරි දීල ගත්තා නං හරි. :yes: ඉන්න අනික් අය එක්ක බැලුවම එයා නිකන්ම නිකන් මනුස්සයෙක් නෙ.
     
    වැඩක් නෑ වැඩක් නෑ බන් දැන් අවසානෙට ඇවිත් තියෙන්නේ ඉක්මනට ජනසංහාරයක් වෙයි උබත් ඉක්මනටම කොහෙන්හරි බැදගනින් මේක වැඩිකල් තියෙන ලෝකයක් නෙමෙයි :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සම්පත් කලමණාකරණයක් කියල එකක් නෑ බං. මිනිස්සු කරන්නෙ ප්‍රශ්න කලමණාකරණය කරන එක. ඒකට වන්දිය ගෙවන්නෙ පරිසරේ. ගස් වැල් ඇල දොල සත්තු. පොඩ්ඩක් ලෝකෙ වනගහනෙට වෙන්නෙ මොකක්ද කියල බලපංකො. මාර වේගෙන් ජීවී විශේෂ වඳවීගෙන යනව. ඔය කියන කලමණාකරනයක් කොහෙවත් නෑ. මිනිස්සු පරිසරෙං වෙන් වෙලා නගර වල බිත්ති වලිං වට වෙච්ච සැප කාමර වල ජීවත් වෙනව. පරිසරේට වෙන දේ දකින්නෑ. ඉතිං පේනේනෙ ලෝකෙ මාර විදිහට සංවර්ධනය වෙනව වගේ. මුලු දියුණුවම පදනම් වෙලා තියෙන්නෙ අවසානයක් නැති වර්ධනයකිං. සම්පත් සීමිත ලෝකෙක, ඒ සීමිත සම්පත් පරිභෝජනයෙනුත් විනාශ වෙන ලෝකෙක, අසීමිත වර්ධනයක් කියන්නෙ සුරංගනා කතාවක් විතරයි. මේ පරිභෝජනවාදී ජීවන රටාව පරිසරේට හානියක් නොවෙන ගානට පවත්වගන්න නං ජනගහනෙ සෑහෙන්න අඩු කරන්න සිද්ධ වෙනව.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අලුතෙන් පවර්ස් මොනවහරි දීල ගත්තා නං හරි. :yes: ඉන්න අනික් අය එක්ක බැලුවම එයා නිකන්ම නිකන් මනුස්සයෙක් නෙ.
    බ්ලැක් විඩොව් විතරක් දාලා ගැහුවොත් අනාගනින් කියලා හිතෙනවාහ් හැබැයි එකිව විතරක් දාලා බොරින්ග් වෙන්නෙහ් නැතුව ගහනවා කියලා කියන්නෙ මාර්වල් ලා ඉම්පොසිබල් ජොබ් එකක් කරන්නෙහ්

    ශුවර් එකට තව සුපර් හිරොස් ලා 2ක් 3ක් දාලා ගහයි බැල්ක් විඩොව් මුවි එක ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වැඩක් නෑ වැඩක් නෑ බන් දැන් අවසානෙට ඇවිත් තියෙන්නේ ඉක්මනට ජනසංහාරයක් වෙයි උබත් ඉක්මනටම කොහෙන්හරි බැදගනින් මේක වැඩිකල් තියෙන ලෝකයක් නෙමෙයි :sorry:
    තව අවුරුදු පනහක් විතර නෙ ඉන්නේ එතකන් මොකුත් නොවුනොත් හොඳයි ඊට පස්සේ ඉන්න උන් ඕනේ දෙයක් කරගත්තු දෙන් අපි නෑ ඕං
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    සම්පත් කලමණාකරණයක් කියල එකක් නෑ බං. මිනිස්සු කරන්නෙ ප්‍රශ්න කලමණාකරණය කරන එක. ඒකට වන්දිය ගෙවන්නෙ පරිසරේ. ගස් වැල් ඇල දොල සත්තු. පොඩ්ඩක් ලෝකෙ වනගහනෙට වෙන්නෙ මොකක්ද කියල බලපංකො. මාර වේගෙන් ජීවී විශේෂ වඳවීගෙන යනව. ඔය කියන කලමණාකරනයක් කොහෙවත් නෑ. මිනිස්සු පරිසරෙං වෙන් වෙලා නගර වල බිත්ති වලිං වට වෙච්ච සැප කාමර වල ජීවත් වෙනව. පරිසරේට වෙන දේ දකින්නෑ. ඉතිං පේනේනෙ ලෝකෙ මාර විදිහට සංවර්ධනය වෙනව වගේ. මුලු දියුණුවම පදනම් වෙලා තියෙන්නෙ අවසානයක් නැති වර්ධනයකිං. සම්පත් සීමිත ලෝකෙක, ඒ සීමිත සම්පත් පරිභෝජනයෙනුත් විනාශ වෙන ලෝකෙක, අසීමිත වර්ධනයක් කියන්නෙ සුරංගනා කතාවක් විතරයි. මේ පරිභෝජනවාදී ජීවන රටාව පරිසරේට හානියක් නොවෙන ගානට පවත්වගන්න නං ජනගහනෙ සෑහෙන්න අඩු කරන්න සිද්ධ වෙනව.

    ඔව් බන් මාත් එකගයි මේක නවත්තනවානම් එක්කෝ වෙන ග්‍රහලෝකයක පදිංචි කරන්න වෙනවා , හැබැයි එහෙම සුදුසු ග්‍රහලෝකයකුත් තියෙන්නේ ආලෝක වර්ෂ ගානක් දුරින්, ඉතින් කොහොමත් එකට යන්න බෑ, ඉතින් ජන සංහාරය තමයි එකම දේ,බුදු දහමේත් කියල තියෙනවනේ ඒක වෙනවා කියල :yes:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    තව අවුරුදු පනහක් විතර නෙ ඉන්නේ එතකන් මොකුත් නොවුනොත් හොඳයි ඊට පස්සේ ඉන්න උන් ඕනේ දෙයක් කරගත්තු දෙන් අපි නෑ ඕං

    :D එහෙම වැඩක් නෑනේ බන්. මැරෙන්න කලින් පරමාණු බෝම්බෙක රහ බලන්න එපැයි, නැත්තන් වැඩක් නෑ, කොහොමද පන පිටින් පිච්චේනකොට තියෙන ආතල් එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බ්ලැක් විඩොව් විතරක් දාලා ගැහුවොත් අනාගනින් කියලා හිතෙනවාහ් හැබැයි එකිව විතරක් දාලා බොරින්ග් වෙන්නෙහ් නැතුව ගහනවා කියලා කියන්නෙ මාර්වල් ලා ඉම්පොසිබල් ජොබ් එකක් කරන්නෙහ්

    ශුවර් එකට තව සුපර් හිරොස් ලා 2ක් 3ක් දාලා ගහයි බැල්ක් විඩොව් මුවි එක ...
    දැන් කල් ගියා වැඩියි වගේ එයාගේ තනි ෆිල්ම් එකකට, අර හල්ක් ට වෙච්ච දේ තමා වෙන්නේ එකක් හදල එතනින් ඉවර වෙයි.