Average IQ by Country 2020 - Sri Lanka is 135th

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,389
    3,541
    113
    1610966785069.png

    Source - https://worldpopulationreview.com/country-rankings/average-iq-by-country

    @erozan වගේ උන් ඉන්නකොට පුදුමෙකුත් නෙමෙයි ඉතින්
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    View attachment 110003

    Source - https://worldpopulationreview.com/country-rankings/average-iq-by-country

    @erozan වගේ උන් ඉන්නකොට පුදුමෙකුත් නෙමෙයි ඉතින්

    Pudumai 135n beruna

    ඒකත් ඇත්ත

    This is the problem or rather the answer to why we keep on electing idiots with much lower IQ to rule the country....... :rofl:

    කොහේ හරි සයිට් එකක දාල තිබ්බ එකක් අල්ලගෙන ඒක ඇත්ත කියලා හිතන් උඩ බලන් කෙල ගහන තොපි වගෙ අබ්බ ගොබ්බ මෝඩ මූසල හැත්තක් ඉන්නකන් ඔක ඇත්තටම 135ද කියල මටත් හිතෙනවා

    ලිස්ට් එක හදපු එවුන් කිව්ව පළියට පිලිගන්න එවුන් කිසිම ආත්ම විශ්වාසයක් නැති pessimistic ගොබ්බයො කියල නම් ශුවර්

    135 කියලා හිතන්න බැරිත් නෑ

    උඹල වගෙ එවුන් ඉන්නකන් ලංකා මාතාවට අබ සරණයි.!!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    But buddha visited here 3 times.He wont come if the iq was 135th place
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    But buddha visited here 3 times.He wont come if the iq was 135th place
    That was a looong time ago.... Isn't it. Didn't you ever notice our average IQ was going downhill rapidly recently. This report didn't surface out of the blue.
    He probably wouldn't consider dropping by NOW! :P
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,389
    3,541
    113
    https://www.worlddata.info/iq-by-country.php

    මේකට අනුව නම් 85
    එක එක research වල එක එක bias ප්‍රශ්න තියෙනවා අර උඩ එකෙකුත් කියල තියෙන විදියට, මේක 100% හරි කියල කාටවත් කියන්න බැහැ. ඔය ලින්ක් එකනම් හැබැයි පරණයි. "The displayed IQ was averaged out of the results of 9 international studies and compared to the average income and government expenditures on education for the years 1990 to 2010."
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    No need a list we can see it here in the elakiri how many Low iq people are messing up 😂😂
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එක සමික්ෂනෙක 135, තව එකක 95. තවත් එකක 40 වෙන්න පුළුවන්. තව එකක 180 වගේ වෙන්නත් බැරි නැහැ. සමික්ශනේ අනුව තමයි. කී දෙනෙක් ගත්තද, කොහෙන්ද ගත්තේ, තිබ්බේ මොන බශාවෙන්ද, ඉංග්‍රීසියෙන් තිබ්බා නම් උන්ගේ ඉංග්‍රීසි දැනීම කොහොමද, කියන ඒවා මත සැහෙන්න තීරණය වෙනවා ප්‍රතිපලේ. ඕක පිළිගන්න නම් අඩුම ගානේ 1000 ට වත් කරන්න දෙන්න ඕන. ඒ 1000 ලංකාවේ හැම ප්‍රදේශ ම හැම අද්යාපන සමාජ මට්ටම් නිරුපනය වෙන්න ඕන, ඒවාට අදාල විදියට weight කරන්න ඕන. නැත්තන් කිසිම තේරුමක් නැහැ.

    අනික ඔය ටෙස්ට් එක සිංහලෙන් දෙමලෙන් තිබ්බ කියල හිතන්න අමාරුයි සමික්ෂනෙට. තමන්ගේ native බෂාවෙන් නැතුව වෙන එකකින් කරාම ඉබේම ලකුණු අඩු වෙනවා ඒ බාෂාව එච්ච‍ර හොඳට දන්නේ නැති හින්ද. ගණිත ගැටළු ගැන නං අවුලක් නැහැ. හැබැයි තර්කනය සම්බන්ද ඒවාට බාශාව හොඳටම දන්නේ නැතුව කරන්න අමාරුයි. සමහර online IQ ටෙස්ට් වල ප්‍රශ්න කරන්න ඉංග්‍රීසි පට්ටම විදියට දන්නා එකෙක් වෙන්න ඕන, නැත්තන් මොන වැඩර් කෙනෙක් උනත් උත්තර දෙන්න අමාරුයි.
    උදාහරනෙකට එකම ටෙස්ට් එක ලංකාවේ එකෙක් චීන බෂාවෙන් කරොත්, තවත් ලකුණු අඩු වෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴