Source - https://worldpopulationreview.com/country-rankings/average-iq-by-country
@erozan වගේ උන් ඉන්නකොට පුදුමෙකුත් නෙමෙයි ඉතින්

View attachment 110003
Source - https://worldpopulationreview.com/country-rankings/average-iq-by-country
@erozan වගේ උන් ඉන්නකොට පුදුමෙකුත් නෙමෙයි ඉතින්
BUMPER
Pudumai 135n beruna
ඒකත් ඇත්ත
This is the problem or rather the answer to why we keep on electing idiots with much lower IQ to rule the country.......![]()
Didn't expect it.. but anything is possible. 
That was a looong time ago.... Isn't it. Didn't you ever notice our average IQ was going downhill rapidly recently. This report didn't surface out of the blue.But buddha visited here 3 times.He wont come if the iq was 135th place

it's just general stats. I have seen super dumb people in some of these countries ( some asian counties listed here as a country that has high iq level than sri lanka )එක එක research වල එක එක bias ප්‍රශ්න තියෙනවා අර උඩ එකෙකුත් කියල තියෙන විදියට, මේක 100% හරි කියල කාටවත් කියන්න බැහැ. ඔය ලින්ක් එකනම් හැබැයි පරණයි. "The displayed IQ was averaged out of the results of 9 international studies and compared to the average income and government expenditures on education for the years 1990 to 2010."
එක සමික්ෂනෙක 135, තව එකක 95. තවත් එකක 40 වෙන්න පුළුවන්. තව එකක 180 වගේ වෙන්නත් බැරි නැහැ. සමික්ශනේ අනුව තමයි. කී දෙනෙක් ගත්තද, කොහෙන්ද ගත්තේ, තිබ්බේ මොන බශාවෙන්ද, ඉංග්‍රීසියෙන් තිබ්බා නම් උන්ගේ ඉංග්‍රීසි දැනීම කොහොමද, කියන ඒවා මත සැහෙන්න තීරණය වෙනවා ප්‍රතිපලේ. ඕක පිළිගන්න නම් අඩුම ගානේ 1000 ට වත් කරන්න දෙන්න ඕන. ඒ 1000 ලංකාවේ හැම ප්‍රදේශ ම හැම අද්යාපන සමාජ මට්ටම් නිරුපනය වෙන්න ඕන, ඒවාට අදාල විදියට weight කරන්න ඕන. නැත්තන් කිසිම තේරුමක් නැහැ.
අනික ඔය ටෙස්ට් එක සිංහලෙන් දෙමලෙන් තිබ්බ කියල හිතන්න අමාරුයි සමික්ෂනෙට. තමන්ගේ native බෂාවෙන් නැතුව වෙන එකකින් කරාම ඉබේම ලකුණු අඩු වෙනවා ඒ බාෂාව එච්චර හොඳට දන්නේ නැති හින්ද. ගණිත ගැටළු ගැන නං අවුලක් නැහැ. හැබැයි තර්කනය සම්බන්ද ඒවාට බාශාව හොඳටම දන්නේ නැතුව කරන්න අමාරුයි. සමහර online IQ ටෙස්ට් වල ප්‍රශ්න කරන්න ඉංග්‍රීසි පට්ටම විදියට දන්නා එකෙක් වෙන්න ඕන, නැත්තන් මොන වැඩර් කෙනෙක් උනත් උත්තර දෙන්න අමාරුයි.
උදාහරනෙකට එකම ටෙස්ට් එක ලංකාවේ එකෙක් චීන බෂාවෙන් කරොත්, තවත් ලකුණු අඩු වෙයි.