Avicii හොඳයි වගේ නේ :)

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න බලපන් මේ හැම පට්ට. සමහර වීඩියෝ තියෙනවා එක පාරක් බැලුවම ඉවර වෙද්දි වෙච්ච හරුපේ තේරුම් ගන්න ආයේ බලන්න වෙන. පට්ටම පට්ට.

    100% ශුවර් උඹ මේක ආයේ සැරයක් අනිවා බලනවා අන්තිමට වෙච්ච දේ දැක්කම මේකේ.

    මේකත් ඒවගේ ටිකක්.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    අඩෝ කවුරු හරි කියහන්කො wake me up එකේ වෙන්නෙ මොකක්ද කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    පට්ට කෑල්ලකුයි පොඩි කෙල්ලෙකුයි ඉන්නවා .. උන් දෙන්න ඉන්න ගමේ උන් දෙන්නට පාරේ යන්න බෑ මිනිස්සු වල් කමට උන්ගේ දිහා බලනවා .. සමහර ලෙස්බියන් ගෑනුත් උන්ගේ දිහා වල් කමට බලනවා .. ඉතින් ඕක අර කෑල්ලටයි පොඩි කෙල්ලටයි හරි හිසරදයක් වෙලා තිබ්බේ .. දවසක් බැරිම තැන උන් ඒ ගම අත ඇරලා යනවා ඕනේ පුකක් කියල .. යන්නේ වෙන ගමකට .. ඒ ගමේ ඉන්න මිනිස්සු පට්ට ෆන් .. avicill ල ගෙනල්ල උන් දවස පුරා කොන්සට් එකක් දාල .. ඉතින් ඔකේ සින්දු අහන උන්ට අර කෑල්ලයි පොඩි කෙල්ලයි දිහා වල්කමට බලන්න වෙලාවක් නෑ උන් උන්ගේ පාඩුවේ ආතල් එක ගන්නවා .. කොටින්ම කිව්වොත් අර කෑල්ලටයි පොඩි කෙල්ලටයි කිසි අවුලක් නෑ වනචර වනචරියෝ කවුරුත් නැති නිසා උනුත් සන්තෝසෙට නටන්න ගන්නවා .. ඊට පස්සේ සියල්ල සතුටින් විසිර යනව :dull:

    ඒ අතරේ අපේ මේ ලෝකේ පිටසක්වලයෝ පාලනය කරන කියලත් ඔකේ පොඩි ඉඟියක් දෙනවා . ඒ මොකක්ද දන්නවද , හරක් ට අච්චුව තියල වගේ අර නටන උන්ගෙයි , අර කෙල්ලෝ දෙන්නගෙයි අතේ එකම විදිහේ පච්චයක් කොටලා තියෙනවා.. එකෙන් කියවෙන්නේ අර මාක්හෝල්ස් කියන්න වගේ අපි ඉන්නේ සිමියුලේටර් එකක කියල :dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    උඹ බලනවනම් බලපන් Nickelback ලගේ මියුසික් වීඩියෝස්. හැම එකක්ම වගේ පට්ටම ලස්සනයි සහ මාරම මීනින්ග් ෆුල්. Nigel Dick තමයි උන්ගේ මියුසික් වීඩියෝස් ඩිරෙක්ටර්. පට්ටම පහර.

    Nickelback-Live From Sturgis onna oka balapan 18+

    Linkin Park always :love: :cool:

    R.I.P. LP 1999-2010
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එකෙක් වත් country music අහන්නේ නැද්ද බන්..උන්ගේ මාර videos තියෙන්නේ....

    Rock නම් Foo Fighters තමා :)

    EDM නම් මේ දවස් වල මේක තමා

    :love::love: Gigi Hadid :love::love:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    tumblr_nlokurc4821tjrj1po1_500.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    wake me up eka nan patta ah man ada udeth ahuwa kochchara ahwuath epa vennema na eka :(

    ado මම ආයෙත් තව සති දෙකකට පස්සේ එනවා saur .. කාර් එකේ යනකොට දාන්න සින්දු ටිකක් ලැස්ති කරලා තියාගනින් හොඳද :rolleyes::love::love::love:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ට කෑල්ලකුයි පොඩි කෙල්ලෙකුයි ඉන්නවා .. උන් දෙන්න ඉන්න ගමේ උන් දෙන්නට පාරේ යන්න බෑ මිනිස්සු වල් කමට උන්ගේ දිහා බලනවා .. සමහර ලෙස්බියන් ගෑනුත් උන්ගේ දිහා වල් කමට බලනවා .. ඉතින් ඕක අර කෑල්ලටයි පොඩි කෙල්ලටයි හරි හිසරදයක් වෙලා තිබ්බේ .. දවසක් බැරිම තැන උන් ඒ ගම අත ඇරලා යනවා ඕනේ පුකක් කියල .. යන්නේ වෙන ගමකට .. ඒ ගමේ ඉන්න මිනිස්සු පට්ට ෆන් .. avicill ල ගෙනල්ල උන් දවස පුරා කොන්සට් එකක් දාල .. ඉතින් ඔකේ සින්දු අහන උන්ට අර කෑල්ලයි පොඩි කෙල්ලයි දිහා වල්කමට බලන්න වෙලාවක් නෑ උන් උන්ගේ පාඩුවේ ආතල් එක ගන්නවා .. කොටින්ම කිව්වොත් අර කෑල්ලටයි පොඩි කෙල්ලටයි කිසි අවුලක් නෑ වනචර වනචරියෝ කවුරුත් නැති නිසා උනුත් සන්තෝසෙට නටන්න ගන්නවා .. ඊට පස්සේ සියල්ල සතුටින් විසිර යනව :dull:

    ඒ අතරේ අපේ මේ ලෝකේ පිටසක්වලයෝ පාලනය කරන කියලත් ඔකේ පොඩි ඉඟියක් දෙනවා . ඒ මොකක්ද දන්නවද , හරක් ට අච්චුව තියල වගේ අර නටන උන්ගෙයි , අර කෙල්ලෝ දෙන්නගෙයි අතේ එකම විදිහේ පච්චයක් කොටලා තියෙනවා.. එකෙන් කියවෙන්නේ අර මාක්හෝල්ස් කියන්න වගේ අපි ඉන්නේ සිමියුලේටර් එකක කියල :dull:

    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
     
    :baffled::baffled::baffled:
    මංනම් හිතන්නෙ නෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොඩි ලමය නෙමේ යකෝ ඒකෙ ඉන්න කෙල්ල ගැන කිව්වෙ. :angry:

    ඒකෙ ඉන්න කෙල්ලව පොඩි ලමයේ විදියය උබට පේනවනම් උබ අවුරුදු 16 o/l කරන එකෙක් වෙන්න බෑ. අවුරුදු 40ක විතර එකෙක් වෙන්න ඕනෙ. :lol:

    ඇදුන් හොදට ඇදන් ඉන්න උන් දැක්කම මම ජැක් ගහනව නම් . ඔය බස් වල බෑගෙට ඇදන් යන් උන්ට උබ ජැක් ගහනව ඇතිනෙ.:baffled::rofl:

    උඹට අසහනේ උග්‍ර වෙලා බං :sorry: :sorry:
    කව්ද ඒකෙ පොඩි ලමය ගැන කිව්වෙ මං කිව්වෙ උඹට ඒක දැක්කාම රාගය ඇවිස්සෙන්න අසහනේ වැඩිනිසා කියල :rolleyes::rolleyes: