Aviyana 7 Star - Fail

2osama

Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    බලපන් එකේ කැලේ එළි කරලා තියෙන විදියට වැඩිකල් නොගිහින් නාය යනවා
     
    • Sad
    Reactions: Identity

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Probably 7.5 laks, not 7.5 mil.
    Starting from 7.5 lacs to 7.5 Million

    බලපන් එකේ කැලේ එළි කරලා තියෙන විදියට වැඩිකල් නොගිහින් නාය යනවා

    Owa balala ne approval denna atte
    ------ Post added on Mar 9, 2025 at 9:12 AM

    ඕක තඩි පචයක් කොහොමත් . . ලෝකේ එහෙම 7 star කියලා මගුලක් නැ
    Above 5 star standard ekata wada tiye nm nikan hadunwanawa vitarai 7 star kiyala neh
    ------ Post added on Mar 9, 2025 at 9:12 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    Burj Al Arab 7 $tar
    එහෙම official එකක් නෑ.. අපි නිකන් විහිලුවට ඒක ඇත්ත කියල හිතුවත් උබ හිතනවද ඒ මට්ටමට් එකක් ඔතන හදයි කියල?
    ඔය කොලබ 5star ලොකු ඒව මට්ටමටවත් ඕක නෑ ඔන්න බලපන්.. එහෙම ප්‍රොජෙක්ට් මේ වගේ කයිවාරු ගගහ හදන්නනේ නෑ

    මූ මේ කන්දක් සුද්දකරල වෙන වැඩක් කරන්නේ 7 star බයිලයක් කියල
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,480
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    we are pretty parks and recreation GIF
     
    • Like
    Reactions: kinkon

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    එහෙම official එකක් නෑ.. අපි නිකන් විහිලුවට ඒක ඇත්ත කියල හිතුවත් උබ හිතනවද ඒ මට්ටමට් එකක් ඔතන හදයි කියල?
    ඔය කොලබ 5star ලොකු ඒව මට්ටමටවත් ඕක නෑ ඔන්න බලපන්.. එහෙම ප්‍රොජෙක්ට් මේ වගේ කයිවාරු ගගහ හදන්නනේ නෑ

    මූ මේ කන්දක් සුද්දකරල වෙන වැඩක් කරන්නේ 7 star බයිලයක් කියල

    Antimata prime lands wage vikunala dai wage idam kotas karala, okkoma facilities tika hadala neh
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    මටනම් තාඹුගල වයිබ් එකක් තියෙනවා පොරගේ...
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    mage yaluwekuth okata salli danna gihin mn kiyala nawaththa gaththa. moda haraka gotath ahu wela lapa kotatath ahu wuna ekek :rofl:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    එහෙම official එකක් නෑ.. අපි නිකන් විහිලුවට ඒක ඇත්ත කියල හිතුවත් උබ හිතනවද ඒ මට්ටමට් එකක් ඔතන හදයි කියල?
    ඔය කොලබ 5star ලොකු ඒව මට්ටමටවත් ඕක නෑ ඔන්න බලපන්.. එහෙම ප්‍රොජෙක්ට් මේ වගේ කයිවාරු ගගහ හදන්නනේ නෑ

    මූ මේ කන්දක් සුද්දකරල වෙන වැඩක් කරන්නේ 7 star බයිලයක් කියල
    Treasure hunting neda
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    mage yaluwekuth okata salli danna gihin mn kiyala nawaththa gaththa. moda haraka gotath ahu wela lapa kotatath ahu wuna ekek :rofl:
    මගේ යාලුවෙකුත් ඉඳිය මිනිහ රනිල් රට ගොඩගත්ත කියල හිතන් ඉඳපු එකෙක්