Ayathanayata sewaya karata

May 21, 2016
17
1
0
Macanla man wada karana ayathanayata mama kochchara hodin sewaya karanna baluwath e aya man gana satis na. Man mechchara kal godak asawen wada kare. Kochchara wada thibunath rayak dawalak nathuwa amaruwen hari kara. Eth mata dan job eka epa wegena enne mage mahansiyata prathipala nathi nisa. Mata me job eken ain wennath hithenawa. Eth mata salli hoyanna wena kramayak na. Man mokakda mekata karanne?
 
May 21, 2016
17
1
0
තොගෙ ආකල්පයක් නෑ කියන්නේ කොහොමද බන්. උඹ දාගෙන ඉන්න යූසර් නේම් එකම බලපන්කෝ.

Na macan. E wada karana thane aya man gana hithana widiya.

ananmanan noaha mata thiyena gataluwata wisadumak denna puluwannam loku pinak
 
Last edited:

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කිසිම රස්සාවක් අපිට ඕනි විදිහට සතුටින් කරන්න බෑ බන්...පුද්ගලික අංශයේ කොහොමත් අපිට ඉහලින් ඉන්න අය අපිට වැඩ පෙන්නන්න දෙන්නේ නෑ..උන කරන්නේ අපිට රස්සාව එපා කරවලා අපිට යන්න තැනට හදන එක..මොකද අපි වැඩ පෙන්නලා වැඩ කලොත් උන්ගේ තනතුරු වලට ප්‍රශ්න එන නිසා....

    .ඔයා අධ්‍යාපන සුදුසුකම් හොදට තියෙනවා නම් අයින් වෙයන්..එත් පුළුවන් නම් වෙන ජොබ් එකක් හොයාගෙන අයින් වෙයන්..නැත්තන් ආයතන කැමති නෑ ජොබ් එකකින් අයින් වෙලා ඉන්න අය ගන්න ....උඹට අයින් වෙන්න නැතිව පුළුවන් නම් උඹේ වැඩ හොදට තව කරපන්...ඒ අතරම තව අධ්‍යාපන සුදුසුකම් හදා ගන්න..courses කරන්න ..එතකොට භය නැතිව උඹට කෙලින් වැඩ කරන්න පුළුවන්...
     
    Man hithla balannam e gana.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිසිම රස්සාවක් අපිට ඕනි විදිහට සතුටින් කරන්න බෑ බන්...පුද්ගලික අංශයේ කොහොමත් අපිට ඉහලින් ඉන්න අය අපිට වැඩ පෙන්නන්න දෙන්නේ නෑ..උන කරන්නේ අපිට රස්සාව එපා කරවලා අපිට යන්න තැනට හදන එක..මොකද අපි වැඩ පෙන්නලා වැඩ කලොත් උන්ගේ තනතුරු වලට ප්‍රශ්න එන නිසා....

    .ඔයා අධ්‍යාපන සුදුසුකම් හොදට තියෙනවා නම් අයින් වෙයන්..එත් පුළුවන් නම් වෙන ජොබ් එකක් හොයාගෙන අයින් වෙයන්..නැත්තන් ආයතන කැමති නෑ ජොබ් එකකින් අයින් වෙලා ඉන්න අය ගන්න ....උඹට අයින් වෙන්න නැතිව පුළුවන් නම් උඹේ වැඩ හොදට තව කරපන්...ඒ අතරම තව අධ්‍යාපන සුදුසුකම් හදා ගන්න..courses කරන්න ..එතකොට භය නැතිව උඹට කෙලින් වැඩ කරන්න පුළුවන්...

    :yes:
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ohoma thamai ban job karathdi..... oke uda inna aunta diganama inta oni ban nathtam itin apiwa kapanawa.