Ayeth Punthi Kaaleta...

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....:(

    එකනම් ඇත්ත බන්....ඉස්සර ඉක්මනට ලොකුවෙන්න ආසාව තිබ්බට ටික ටික ලොකුවෙද්දි ප්‍රශ්න, වගකීම් වලින් ඔලුව බරවෙනකොට හිතෙනව පොඩිකාලෙ කොච්චර සුන්දරද කියල.....දැන් තියන තරගෙත් එක්ක බැලුවහම සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්ට ඉස්සරහට යන්න අමාරුයි.....ඔක්කොම ඉවක් බවක් නැතුව දුවනව...හරියට ගාල කඩාගත්තු හරක් ටික වගේ......
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අර තට්ට මාමගේ සිද්දිය මතකද? මට එහෙං මෙහෙන් තමි මතක ෆුල් ඒක මතක නෑ.. එකේ හිටපු ගල් මෝරා ඇන්න තට්ටේට, තට්ට මාම ගොඩ ආවේ ලේ පෙරාගෙන
    මුහුඳ උඩින් නැවක් ගියා එංගලන්තෙට.,
    ඒකේ හිටපු තට්ට මාම පැන්න මුහුඳට.,
    මුහුඳෙ හිටපු මිනී මෝරා ඇන්නා තට්ටෙට.,
    තට්ට මාම ගොඩට ආවෙ ලේ පෙරාගෙන...

    එකනම් ඇත්ත බන්....ඉස්සර ඉක්මනට ලොකුවෙන්න ආසාව තිබ්බට ටික ටික ලොකුවෙද්දි ප්‍රශ්න, වගකීම් වලින් ඔලුව බරවෙනකොට හිතෙනව පොඩිකාලෙ කොච්චර සුන්දරද කියල.....දැන් තියන තරගෙත් එක්ක බැලුවහම සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්ට ඉස්සරහට යන්න අමාරුයි.....ඔක්කොම ඉවක් බවක් නැතුව දුවනව...හරියට ගාල කඩාගත්තු හරක් ටික වගේ......
    අමූලික ඇත්ත මචං.. ඇත්තටම මම නං මේ වැඩිහිටි ජීවිතේට කැමතිම නෑ., පුංචි කාලේ කොච්චර සැහැල්ලුවෙං හිටියද...
    මම පුංචි කාලේ ගෙවපු හැටියි මල්ලියි නංගියි එයාලගෙ පුංචි කාලෙ ගෙවන හැටියි ඇත්තටම අහසයි පොළවයි වගේ.. උං දැන්මම ලොකු මිනිස්සු වෙලා.. උංට පුංචි කාලයක් නෑ...

    ගොඩාක් ස්තූතියි too_little., පුංචි කාලේ මතක් කරලා දුන්නට...
    මෙන්න මං ගානේ සිංදු කීපයක්...

    සීගිරියේ ගල මුදුනේ ඇක්සිඩන්ට් එකක්.,
    මහ දවාලෙ හැප්පිච්ච කොක්කු ජෝඩුවක්.,
    මූණ ජපං ඇග ජර්මන් කකුල් ඉතාලී.,
    ඒ නෝනගෙ දත් සැට් එක රට අඹ ලෑලී...
    ටක්, ටික්, ටුක්...

    ඇටී පැටී මුවෙක් මරා.,
    ඒ මුව මස් ජාඩි දමා.,
    කොකා වෙලේ හොද්ද ලිපේ.,
    කෝ මාමේ අඟුරු කැටේ.,
    ටක්, ටික්, ටුක්...

    ආනා රූනා රූනා කටුස්සා.,
    වේයා වේගය බාං බූං චුස්...

    ගඟ ලඟ සිටිනා.,
    අසරණ මිනිසා.,
    කවුද ඔබේ මිතුරා.,
    සොයා සොයා දේ...

    තව මතක් උනාම දාන්නම්!!!
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මුහුඳ උඩින් නැවක් ගියා එංගලන්තෙට.,
    ඒකේ හිටපු තට්ට මාම පැන්න මුහුඳට.,
    මුහුඳෙ හිටපු මිනී මෝරා ඇන්නා තට්ටෙට.,
    තට්ට මාම ගොඩට ආවෙ ලේ පෙරාගෙන...

    අමූලික ඇත්ත මචං.. ඇත්තටම මම නං මේ වැඩිහිටි ජීවිතේට කැමතිම නෑ., පුංචි කාලේ කොච්චර සැහැල්ලුවෙං හිටියද...
    මම පුංචි කාලේ ගෙවපු හැටියි මල්ලියි නංගියි එයාලගෙ පුංචි කාලෙ ගෙවන හැටියි ඇත්තටම අහසයි පොළවයි වගේ.. උං දැන්මම ලොකු මිනිස්සු වෙලා.. උංට පුංචි කාලයක් නෑ...

    ගොඩාක් ස්තූතියි too_little., පුංචි කාලේ මතක් කරලා දුන්නට...
    මෙන්න මං ගානේ සිංදු කීපයක්...

    සීගිරියේ ගල මුදුනේ ඇක්සිඩන්ට් එකක්.,
    මහ දවාලෙ හැප්පිච්ච කොක්කු ජෝඩුවක්.,
    මූණ ජපං ඇග ජර්මන් කකුල් ඉතාලී.,
    ඒ නෝනගෙ දත් සැට් එක රට අඹ ලෑලී...
    ටක්, ටික්, ටුක්...

    ඇටී පැටී මුවෙක් මරා.,
    ඒ මුව මස් ජාඩි දමා.,
    කොකා වෙලේ හොද්ද ලිපේ.,
    කෝ මාමේ අඟුරු කැටේ.,
    ටක්, ටික්, ටුක්...

    ආනා රූනා රූනා කටුස්සා.,
    වේයා වේගය බාං බූං චුස්...

    ගඟ ලඟ සිටිනා.,
    අසරණ මිනිසා.,
    කවුද ඔබේ මිතුරා.,
    සොයා සොයා දේ...

    තව මතක් උනාම දාන්නම්!!!

    ෆට්ටයි ආ...තව දාන්න මතක් උනාම
    මේක කියවල මට තනියම හිනා හික්ස්:lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආනා රූනා රූන කටුස්සා.... අල ගෙඩි පඩ ගෙඩි කැලේට විද්දා...

    ඉතුරු ටික මතක නෑ අනේ...
    :no::no::no::no::dull::dull::dull::dull:

    ප.ලි. පඩ ගෙඩි යනු කැලෑවේ වැල් වර්ගයක සෑදෙන ගෙඩි වර්ගයකි..:shocked::shocked::shocked::shocked:මේවා කඩලා පාරෙ යන එකෙක්ගෙ හරි තැනට ගැහුවහම හොද සද්දෙකුත් එක්ක ලස්සන පැල්ලමක් හිටිනවා..:sorry::sorry::sorry::sorry: සමගර දවස් වලට ගුටි නොක බේරෙන්නෙ අනූ නමයෙන්... :lol::lol::lol::lol:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඕන ද රෝසින් පාසින් පා....පාසින් පා.... පාසින් පා.... මගේ සුදු නංගිගේ රත්තරන් මාලේ කඩලා ...... කව්ද මගේ හතුරා.. සොයා සොයා දෙනු මැනවී......:frown::frown:
    .
    .
    .
    .
    .
    අල්ලගත්තා ......:baffled::baffled:
     
    • Like
    Reactions: too_little

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    aphu passata yanna nam mama kemthi na :sorry:
    අපි කැමතියි!!!!
    :eek::eek::eek::eek::eek::eek::eek:

    ෆට්ටයි ආ...තව දාන්න මතක් උනාම
    මේක කියවල මට තනියම හිනා හික්ස්:lol:
    හිහී.., අනිවා අනිවා.., තව තියෙනවා., ඔක්කොම මතක නෑ.., full ඒවම දාන්නම් මතක් උන ගමන්ම!!!
    ආනා රූනා රූන කටුස්සා එලගෙඩි මෙලගෙඩි පාන් පන්දම් පුකෙන් චූස් :lol::lol::lol::lol::lol:
    අෆ්ෆඨ ශිරි.., මේකෙ versions ගොඩායි නේ!!!!
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආනා රූනා රූන කටුස්සා.... අල ගෙඩි පඩ ගෙඩි කැලේට විද්දා...

    ඉතුරු ටික මතක නෑ අනේ...
    :no::no::no::no::dull::dull::dull::dull:

    ප.ලි. පඩ ගෙඩි යනු කැලෑවේ වැල් වර්ගයක සෑදෙන ගෙඩි වර්ගයකි..:shocked::shocked::shocked::shocked:මේවා කඩලා පාරෙ යන එකෙක්ගෙ හරි තැනට ගැහුවහම හොද සද්දෙකුත් එක්ක ලස්සන පැල්ලමක් හිටිනවා..:sorry::sorry::sorry::sorry: සමගර දවස් වලට ගුටි නොක බේරෙන්නෙ අනූ නමයෙන්... :lol::lol::lol::lol:

    අපෝ මෙයා කරන දඟ වැඩ:frown::frown:
    නරක ළමයා
    හෙහෙ බයිදවේ ඕක ඇහුව්වේ අදමයි:eek:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ ඉස්සර ගස් අල්ලන එක තමා මගේ ෆේවරිට් ක්‍රීඩාව.
    …තව උම්බලට මතකද පිස්සු ලිසීගෙ සීන් එක.
    …එලාස්
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Api ice pice karapu kale mara seen ekka une. "e kale yaluwekge gedara sellam kare uta welawa gata wennai hoda pot ekka hangenai hitagena polkatuwa wisi kara. balinnam eka thappenuth eliyata gihin car ekaka hood eke waduna. u nawaththala ethana bana bana hitiya , eth api eliyata awe na... api hangilane:lol:

    putcycle walin bus sellam, salli dala cricket (ekekgen rs5i) dinapu team eka hoda biscuit packet ekka aran enawa,

    e kale tama kale.dan koheda.

    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයාටත් මතක් වෙන ඒව. :D කට්ටියම පොඩි ළමයි වෙලා වගේ.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඕන ද රෝසින් පාසින් පා....පාසින් පා.... පාසින් පා.... මගේ සුදු නංගිගේ රත්තරන් මාලේ කඩලා ...... කව්ද මගේ හතුරා.. සොයා සොයා දෙනු මැනවී......:frown::frown:
    .
    .
    .
    .
    .
    අල්ලගත්තා ......:baffled::baffled:

    හිහිහෙහෙ මේකනම් මතකයි...
    එක නෙවෙයි කාවද අල්ලගත්තේ දැන් ;):eek::baffled::lol: