Ayeth Punthi Kaaleta...

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    මරු Thread එක. ගොඩක් ඒවා තිබ්බා. ඒත් දැන් මතක නෑනෙ. ඒ කාලෙ මතක් වෙද්දිත් හිනා යනවා. කාටහරි මතකද මෙහෙම එකක්.

    චාලට් චොකලට් තේ මණ්ඩි.. පාලම කැඩිලා ආරංචි.. .....................

    මතක නෑ ඔක්කොම. පෙත්තෙක් කජු කන සීන් එකකුත් තිබ්බා ඕකෙ. :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    අත උස්සමු බලන්න කොපර කොපර පිපින්නා (මේක ලියන්නෙ කොහොමද මන්දා) කරපු අය. දැන් ඉන්න උන් ඕවා අහලවත් තියෙනවද දන්නෙ නෑ. :lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    මට මතකත් එච්චරයි :( බලමු අනිත් අයට මතකද කියල
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අත උස්සමු බලන්න කොපර කොපර පිපින්නා (මේක ලියන්නෙ කොහොමද මන්දා) කරපු අය. දැන් ඉන්න උන් ඕවා අහලවත් තියෙනවද දන්නෙ නෑ. :lol:

    මට මතකායි:lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    මට මතකායි:lol:

    ඔයා කොයි අවුරුද්දෙද ඉපදුනෙ? මම 87. මං 7 වසර වගේ වෙනකන් ඔය දේවල් තිබ්බා. ඊට පස්සෙ ඉතින් Computer Games තමයි. අපේ මල්ලි නම් පොඩි කාලෙ ඉඳන්ම Computer එකේ තමයි. ඌ ඕවා කරලත් නැතුව ඇති. :oo:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔයා කොයි අවුරුද්දෙද ඉපදුනෙ? මම 87. මං 7 වසර වගේ වෙනකන් ඔය දේවල් තිබ්බා. ඊට පස්සෙ ඉතින් Computer Games තමයි. අපේ මල්ලි නම් පොඩි කාලෙ ඉඳන්ම Computer එකේ තමයි. ඌ ඕවා කරලත් නැතුව ඇති. :oo:

    මම 94 :lol: ගිය පාර ලංකාවට අවමත් ඔය සෙල්ලම් කලා...ඕවා කිව්වත් එක්ක හිහි
    එතකොට මට 16යි :lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,964
    2,146
    113
    ඒ කාලෙනම් මතක් වෙද්දිත් මරු බන්....primary ඉන්න කාලෙ ඕවමයි කලේ...මේ අපි කියපු එකක්...

    ගෙම්බ චූස් බක බක..
    ගෙම්බගේ නම සුන්දර..
    සුන්දරකම නැතිකරන්න
    එකද දෙකද තුනද? :cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    මම 94 :lol: ගිය පාර ලංකාවට අවමත් ඔය සෙල්ලම් කලා...ඕවා කිව්වත් එක්ක හිහි
    එතකොට මට 16යි :lol:

    අපෝ පොඩි නංගියෙක්නෙ. අපේ මල්ලි 92. ඒත් මිනිහා අවුරුදු 5 ඉදන්ම Computer Games ගහපු එක කරේ. ඕවට වැඩි කැමත්තක් නෑ. ඉස්සර අවුරුද්දට ආච්චිලගෙ ගෙදර කට්ටිය සෙට් උනාම නම් ඔය වගේ ඒවා කොයි තරම් කරාද? දැන් අවුරුද්දට නෑදෑයො ඔක්කොම සෙට් වෙන්නෙත් නෑ :(

    ඔයා ලංකාවෙන් පිට හිටියත් ලංකාවෙ දේවල් අගය කරන එක සන්තෝසයි.
    :)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒ කාලෙනම් මතක් වෙද්දිත් මරු බන්....primary ඉන්න කාලෙ ඕවමයි කලේ...මේ අපි කියපු එකක්...

    ගෙම්බ චූස් බක බක..
    ගෙම්බගේ නම සුන්දර..
    සුන්දරකම නැතිකරන්න
    එකද දෙකද තුනද? :cool:

    :lol::lol::lol::lol: මේකත් මරු
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයා ඒ කාලෙත් දුවන් ඇවිත් අල්ලුවයින් පස්සේ.. ඕක තමා කිව්වේ :rofl: :lol:
    lXkz1.jpg

    ​
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....:(
    :(:(:(:(:(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අපෝ පොඩි නංගියෙක්නෙ. අපේ මල්ලි 92. ඒත් මිනිහා අවුරුදු 5 ඉදන්ම Computer Games ගහපු එක කරේ. ඕවට වැඩි කැමත්තක් නෑ. ඉස්සර අවුරුද්දට ආච්චිලගෙ ගෙදර කට්ටිය සෙට් උනාම නම් ඔය වගේ ඒවා කොයි තරම් කරාද? දැන් අවුරුද්දට නෑදෑයො ඔක්කොම සෙට් වෙන්නෙත් නෑ :(

    ඔයා ලංකාවෙන් පිට හිටියත් ලංකාවෙ දේවල් අගය කරන එක සන්තෝසයි.
    :)

    මොන ලෝකේ හිටියත් ඉපදුනු රට අමතක වෙන්නේ නැ :)
    සිංහල අමතක කරන්නෙත් නැහැ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(මතක නෑ නංගි මෙලෝ දෙයක් බලමු දවල් වෙද්දි මතක්වෙයි:dull:.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,225
    4,117
    113
    මට මතක ඒවා ටැපලිලා වගේ, :sorry::cool: අපරාදේ:(:(:(