![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යකෝ මේක අහල මට බඩ අල්ලාගෙන පැලෙන්න හිනා


![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යකෝ මේක අහල මට බඩ අල්ලාගෙන පැලෙන්න හිනා


අත හොඳයි ද දැන්?
ඒ වෙලාවේ කිව්වේ අයියට..ඉතින් ඒ වෙලාවේ ice තියල වතුරට අල්ලන්න කිව්වේ අයියා
ඒ නිසා දිය පට්ට අවේ නැහැමගේ අයියා ඉතින් දොස්තරනේඒ වෙලාවේ කිව්වේ අයියට..ඉතින් ඒ වෙලාවේ ඉචේ තියල වතුරට අල්ලන්න කිව්වේ අයියා
ඇ නිසා දිය පට්ට අවේ නැහැ
ඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි
කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක්
අයිය දොස්තර ද? හොඳයිනෙඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි
කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක්
![]()

මේ ටැග දාපු එකා පිටසක් වලයෙක් ගෙන් හැදිච්ච එකෙක්ද දන්නෑ
ළමා කාලයක් නැති අනාතයෙක්





හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි...


ඉස්සර වෙල්වල ඉතින් කට්ටිය හොඳට සෙල්ලම් කරනවනෙ. මී උණ අරව මේව නැහැනෙ. දැන් මී උණ කියල වෙලකට බහින්නත් බයයි. එල්ලෙ ගහනව රබර්වතුවල, වෙල්වල. තව ඔය වගේ පාරු පදිනව, පීනනව.![]()

කෙට්ටු වෙන්න කියපු බෙහෙත![]()



ඩොක්ට 2අයිය දොස්තර ද? හොඳයිනෙඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි
කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක්
![]()
eda badada..babek upannaa...e babata nama damme..polkatu pancha.......

ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..
උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්
මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි....
ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..
හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...
සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...
සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි...
රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං..
උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...
ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...
අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව
ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...
වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...
උඩ ගියා...හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි...
![]()
කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ....
දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා....

සරුංගල්නම් තාමත් කට්ටිය යවනව ඇතිවෙන්න. කිතුල් ගස්වල ඉතින් අතු සේරම කපන්නෙ ගොඩක් වෙලාවට ඕකට තමයි. නැත්තම් ඉතින් අලින්ට දෙන්න.
මාර ගති ඒව හදනව ඉතින් සමහර අය.
සරුංගල් කාඩාගෙන ගියහම ඒක පස්සෙන් සෙට් එක පන්නන හැටි එහෙම. හුංගො එහෙම විදලා නැද්ද ?![]()
![]()


මම මොන දොස්තරද බං.. ඉතිං ඒ වෙලාවේ හදිසි ප්‍රතිකාරයක් කිව්වේ... දැන්නම් හොඳයි කියන්නේ..අයිය දොස්තර ද? හොඳයිනෙඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි
කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක්
![]()