Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අත හොඳයි ද දැන්?

    මගේ අයියා ඉතින් දොස්තරනේ:cool: ඒ වෙලාවේ කිව්වේ අයියට..ඉතින් ඒ වෙලාවේ ice තියල වතුරට අල්ලන්න කිව්වේ අයියා :) ඒ නිසා දිය පට්ට අවේ නැහැ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ අයියා ඉතින් දොස්තරනේ:cool: ඒ වෙලාවේ කිව්වේ අයියට..ඉතින් ඒ වෙලාවේ ඉචේ තියල වතුරට අල්ලන්න කිව්වේ අයියා :) ඇ නිසා දිය පට්ට අවේ නැහැ

    අයිය දොස්තර ද? හොඳයිනෙ :D ඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි‍ :D කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක් :D
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අයිය දොස්තර ද? හොඳයිනෙ :D ඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි‍ :D කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක් :D

    කෙට්ටු වෙන්න කියපු බෙහෙත:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..:cool:
    උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්

    මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි.... :rofl:
    ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..
    හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...

    සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...
    සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි... :rofl:
    රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං.. :rofl::rofl:

    උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...

    ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...
    අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව :shocked:
    ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...

    වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...
    උඩ ගියා... :cool: හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි... :shocked:
    කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ.... :sorry:

    දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා.... :rofl:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඉස්සර වෙල්වල ඉතින් කට්ටිය හොඳට සෙල්ලම් කරනවනෙ. මී උණ අරව මේ‍ව නැහැනෙ. දැන් මී උණ කියල වෙලකට බහින්නත් බයයි. එල්ලෙ ගහනව රබර්වතුවල, වෙල්වල. තව ඔය වගේ පාරු පදිනව, පීනනව. :lol::lol:
    11.gif
    හුංගො එහෙම විදලා නැද්ද ? :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙට්ටු වෙන්න කියපු බෙහෙත:cool:

    වතුර බොන එක නේද? කොහොමත් වතුර බොන එක හොඳයිලු. මංනම් අඩුවෙන් ද කොහෙද වතුර බොන්නෙ. :shocked:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    තේ කොළ තේ කොළ තේ මන්ඩි... පාලම කැඩිලා ආරංචි...
    අම්මේ මට බඩගිනි... කාපන් පුතේ ටින්කිරි...
    ටින්කිරි මාමා ගමේ ගියා... බයිසිකලේ හුලං ගියා...
    ටකා ටීකා ටුකා....
    :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයිය දොස්තර ද? හොඳයිනෙ :D ඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි‍ :D කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක් :D
    ඩොක්ට 2
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..:cool:
    උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්

    මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි.... :rofl:
    ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..
    හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...

    සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...
    සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි... :rofl:
    රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං.. :rofl::rofl:

    උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...

    ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...
    අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව :shocked:
    ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...

    වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...
    උඩ ගියා... :cool: හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි... :shocked:
    කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ.... :sorry:

    දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා.... :rofl:

    :rofl::rofl: සරුංගල්නම් තාමත් කට්ටිය යවනව ඇතිවෙන්න. කිතුල් ගස්වල ඉතින් අතු සේරම කපන්නෙ ගොඩක් වෙලාවට ඕකට තමයි. නැත්තම් ඉතින් අලින්ට දෙන්න. :rofl: මාර ගති ඒව හදනව ඉතින් සමහර අය. :D සරුංගල් කාඩාගෙන ගියහම ඒක පස්සෙන් සෙට් එක පන්නන හැටි එහෙම.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අයිය දොස්තර ද? හොඳයිනෙ :D ඔව් පිච්චුන ගමන් වතුර ඇල්ලුවහම දියපට්ට එන්නෙ නෑ. එහෙනම් හොඳයි‍ :D කොහොමත් පිරිසිඳු වතුර කියන්නෙ ගොඩක් ලෙඩවලට හොඳ බෙහෙතක් :D
    මම මොන දොස්තරද බං.. ඉතිං ඒ වෙලාවේ හදිසි ප්‍රතිකාරයක් කිව්වේ... දැන්නම් හොඳයි කියන්නේ..

    ඔහොම කලේ නැත්තන් දියපට්ට එනවා.. මට දියපට්ට ඇවිත් තියෙනවා, අත්දැකීමෙන් එදා කරපු ප්‍රතිකාරයක් තමයි කිව්වේ මතක් වෙච්ච වෙලේ ලෝල්ස්...