Ayurveda fertility treatment help (මදසරු භාවය)

sisirakumara6

Member
Nov 6, 2008
29
18
3
Api beheth gatthe Madapatha.
Prathipala sarthakai.
Dan Apita avurudu 12 ka duwek innawa.
E docter dan neha.
Eyage duwa thamai dan prathikara karanne.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,708
    1
    57,864
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයුර්වේද / සිංහල වෙද්දුන්ට පුළුවන් පිරිමියාගේ අඩුපාඩුවක් නිසා ළමයි නැති ගෑනුන්ට ළමයි දෙන්න විතරයි. ;)

    බටහිර දොස්තර කියන්නේ IVF කරන්න කියල නම් ඒක කරපන් පණ්ඩිතය වෙන්නෙ නැතුව.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Sinhala weda

    Knock Out Work GIF
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඔව් endometriosis අයින් කරල IUI කරත් හරි ගියේ නැහැ, වයස 32 , උබලට වාසනාව උදා වෙලා, සතුටුයි මචං, සිංහල බෙහෙත් ගත්තෙ කොහෙන්ද?
    අපි නම් ආයුර්වේද බෙහෙත් තැන් 2-3 කින් ගත්ත (ගම්පහ තැනකිනුයි තලවතුගොඩ තැනකිනුයි) එත් අන්තිමට අපි ආයුර්වේද බෙහෙත් ගන්න යන එක නවත්තල අශ්වගන්ධ අරිශ්ටෙයි අශෝක අරිශ්ටෙයි දෙක දිගටම ගත්ත. එක VOG කෙනෙක් ගෙන් විතරයි ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196

    machan dan oyata oya arichta walin hari giya da
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    machan dan oyata oya arichta walin hari giya da
    මම වයිෆ් දෙන්නම හිතන්නේ අපිට හරිගියේ ඔය ඔක්කොගෙම එකතුවකින් කියල. කොල්ලට දැන් අවු 1 මාස 4යි
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මම වයිෆ් දෙන්නම හිතන්නේ අපිට හරිගියේ ඔය ඔක්කොගෙම එකතුවකින් කියල. කොල්ලට දැන් අවු 1 මාස 4යි
    gampaha kohenda beheth gaththe
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔබට පාරම්පරික හෙළ වෙදැදුරෙක් හමු වුවහොත් ඔබගේ බිරිඳගේ ආබාධ හා රෝග සුව කර ගැනීමට හැකියි. ඔබ දුර බැහැර ප්‍රදේශයක පදිංචිකරුවෙක් නම් සොයා දීමට අපහසු වේවි. හෙළ වෙදකමයි, ආයුර්වේදයයි දෙකක්.

    හොරු නිසා දේශීය ශ්‍රාස්ත්‍රයන්ගේ බල මහිමය රටට පෙනෙන්නේ නැහැ. ඒවාට පහත් කොට සලකන, නිගා කරන පිරිසක් ද රටේ සිටීම ඉතාම ඛේදනීයයි.

    හෝ @lkfunboy අධිමානසික බලයෙන් ලෙඩරෝග සුව කරන මෙම මහතා හමු වීමට උත්සාහ කරන්න. ඔහු ඇතැම් විට රට පුරා යන නිසා හමු වීමට හැකි වේවි. එම මහතාගේ නම දීගොඩ කුමාර; ඒ වගේම තරමක් ජනප්‍රිය ලේඛකයෙක්.

    සැ.යු. හෙළ වෙදැදුරන් නමින් පෙනී සිටින හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න. (උදා. හෙළ වෙදැදුරන් ඔබගෙන් මුදල් අය කරන්නේ නැහැ, ඔවුන්ට පිරිසිදු පවුල් පරිසරයක් මෙන්ම පැහැදිලි වෙද පරම්පරාවක් තිබෙනවා එනම් දෙමාපියන්ගේ උරැමය හෝ පාරම්පරික උරුමය ලැබී තිබිය දී සාම්ප්‍රදාය හා නියමයන් කඩ කරමින් මුදල් උපැයීමට පෙළඹී සිටිනවා නම් ඔවුන්ගෙන් එතරම් සෙතක් බලාපොරොත්තු වෙන්න එපා. තවද ව්‍යාජ අනන්‍යතා හෝ වාසගම් භාවිතා කරන්නන්ට ද හසු නොවන්න. සෑම විටම ඔවුන් රෝගියාගේ භාරකරු හෝ හිතවතෙක් ළඟ සිටියදී වෙදකම් කරන බවත්, බටහිර රෝහල්වල මෙන් සැවොම බැහැර කර රෝගියා තනි කර නොගන්නා බවත් මතක තබා ගන්න).
    සැ.යු. අධිමානසික බල ලාභීන් යැයි කියාගන්නා හොරුන්ගෙන් ද බොහෝ ප්‍රවේශම් වන්න. (ඔවුන් මැජික් පෙන්වන, ආවේශ වන පුද්ගලයින් නෙවෙයි. බලයක් යැයි කියා ගන්නා දෙයක් ලැබෙන වෙලාවක් හෝ අප්‍රසිද්ධියේ කාටවත් නොපෙනී කළ යුතුයි හෝ රෝගියා තනි කර කළ යුතුයි යනා දී දේවල් නැහැ. පාරතොටේ දී වුවද නොමිලේ සුවකර දෙනවා)

    ඔබ දෙදෙනා රෝග සහ ආබාධ සඳහා භෞතික පිළියම් සිදු කර ප්‍රමාණවත් නැහැ. ඔබලාගේ කර්මය ප්‍රභල නම් සුව කිරීමට ඉතා අපහසු වේවි. නොපමාව කුසල් වඩන්න. අන් අයට හා දරුවන්ට උදව් උපකාර කරන්න. ඔබලා බෞද්ධ නම් නිවන අරමුණු වූ ද යහපත් වූ ද ධර්මය නියමානුකූලව අනුගමනය කිරීමට අද සිට කටයුතු කරන්න. එය ඔබලාගේ පවුල් ජීවිතය උසස් කරනවා මිස කිසිසේත්ම බාධාවක් නොවේ. (ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය පටලවා නොගන්න. දෙපාර්ශවයටම නිවන් දැකීමට හැකියි නමුත් මෙහි ගිහි ජීවිතය යන්න වෙන්ව සැලකීමෙන් උදා. ඔබට බොන්න පුළුවන්, මස් බිත්තර කන්න පුළුවන් යන්න අදහස් වන්නේ නැහැ)

    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    දීගොඩ කුමාර කියන්නෙත් අමු හොරෙක් තමයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කැමතිනම් මේ වෙනකන් ට්‍රීට් කරපු රෙකෝර්ඩ්ස්, පරීක්ෂණ රෙකෝර්ඩ්ස් වල ෆොටෝ ටිකක් එවන්න. බලලා හරියට කියන්නම් බටහිර පැත්තෙන් හරියටම වෙන මොනවද කරන්න පූලුවන් කියලා.