අනේ පුළුවන් කෙනක් හරි විස්තරයක් දෙන්න ලොකු පිනක් ඔයාලට
අපි දැන් බැදලා අවරුදු 3 වැඩි තවම ළමයි නැහැ , මුල්ම අව්රුද්දෙ මිස්කරේජ් එකක් උනා ඊට පස්සේ අපි දැනගත්තේ wife ගේ ගර්බසයේ ගෙඩි වගයක් තියනවා කියල (adenomyosis ,myomectomy ) , ඔසප් වෙනකොට ලොකු වේදනාවක් එන නිසා , ලංකාවේ හොදම private doctors ලග පෙන්නුවා , එයාල කිව්වේ ඔපරේසන් කරලා අර ගෙඩි ඉවත් කරන්න කියල ඊට පස්සේ IUI කරලා උස්තහ කරන්න කියල , IUI කරා කිහිප සැරයක් ලංකාවේ හොදම කියන දොස්තර ලාගෙන් .නමුත් හරි ගියේ නැහැ තවම.
අපිට දැන් IVF එකක් කරන්න කලින් ඔය සමහර අය කියන අගේ උස්නය නිසා කරන ඒවා වල ප්රතිපලයක් නැති ද කියල බයක් තියනවා .අපිට දැන් ඉක්මනට දෙයක් කරන්න ඕනේ , මොකද අර ඔපරේසන් කරලා අයින් කරපු ඒවා අයේ කාලයක් ගියාම නැවත එන්න පුළුවන්ලු .
අපි පොඩ්ඩක් ලංකාවේ සිංහල බෙහත් කරන තැන් ( Ayurveda treatment for infertility ) ගොඩක් තැන් තියනවා කොලබ දැනට
1 . නුගේගොඩ තැනක් ( nugegoda ayurvedic private clinic )
2. රාජගිරියේ තැනක් (osuki)
3. පිළියන්දල මඩපාත තැනක් ( Jeewaka wedaniwasa)
මේ තැන් වලින් හොදම තැන මොකද , ඔයගොල්ලෝ දන්න සිංහල බෙහෙත් කරලා හරි ගිය අය ගියපු තැන් වලින් හොදම තැන මොකද්ද , දැන් මේකවත් කරලා අගේ උස්නේ අඩු කරලා බලන්න හදන්නේ ,